මෙම වසරේ 2015 විශ්වවිද්‍යාලවලට බඳවා ගැනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල සාමාජීකයන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටී.
භික්ෂු කප්පාදුව නවතා විශ්වවිද්‍යාලයට ප්‍රමාණවත් භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවක් බඳවා ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල දිගින් දිගටම පරිපාලනයෙන් ඉල්ලීම් කළද එවාට නිසි පිළිතුරු ලබා නොදීම නිසා මෙම විරොධතාවයට අවතිර්ණ වූ බවයි
machan.meke thiyenne bikshu kappaduwakda nattam eyalwa badwaganna result eka wadikarala e sadaha samanya sisunta awastawak dena ekada.eyala mahana wela adu reslut walat campus ena eken ita uda result wala aya campus miss wenawanam waradineda.bikshu bawaye mulika aramunaoka nemene.ahema natuwa kappaduwak witarak nam wiruddai.adu karala wena ayagannawanm its ok mata danena hatiyata
---kalabala venna epa ----parliament eke viruddha pakkasha keepayakkma thiyenavane, Eyala magin parliament ekata problem eka idiripath karanna. Eyalata padi gevanne ovata thama.හරි මචන් උබලා කියනව නම් මේ තර්ක කිරිල්ල නවතා දමන්නම්......අපි නැවත්තුවොත් උබලා පටන් ගන්නවා නම් නිදහස් අධ්‍යාපනය සුරැකීම
---kalabala venna epa ----parliament eke viruddha pakkasha keepayakkma thiyenavane, Eyala magin parliament ekata problem eka idiripath karanna. Eyalata padi gevanne ovata thama.
Yes mata therenava oya kiyana deya. road ekata bahala kaa gahanne ,upavasa karanne, LAST TRY eka hatiyata. Ath Lankave students union aya oka MULATA aragena. Anna ekai MISTAKE eka.
ඕවා අපේ රටේ උන්ට වැඩක් නැ බන්Ane mandha---udyosanai,pelapali, kaa gasim, hinsa kirim ,nidahas adyapanaya [free education ] ,election , hara vena deyak penna naha Lankave. Development ekata help karana KARMANTHAYAK pihituveema pava ADHA LANKAVATA *PUDUMAYAK* vela.

![]()
kawadawath palakayo kisi deyak pigane thiyala denne ne ban....
e dewal hari piliwalata illuwath eyala denne nethi wenakota thama parata bahinna wenne balamu
machan me wage poth aran kiyawapan bn..
2014 allied health science faculty eke...4 years dinagatta...
2015 peradeniye management faculty ekak gatta...
mahapola 5000k karagatta...
oya tikak..
thawa siya dahas gananak thiyanawa...



aurudu 18 ta wadi ayane ban..e ayata shishya deshapalanaya karanna hakiyawak thiyanawa..e ayata chanda aithiyath thiyanawane..eke waraddak na...anika dan inna chanden pathwena gobbayanta wada e aya buddimath..








අන්තර් සොන්න විද්‍යාලයීය තට්ට බලමණ්ඩලය![]()

වැඩක් නෑ යකෝ එහෙම 