ශිෂ්‍ය අරගලය පටන් ගන්න ඕන විශ්වවිද්‍යාලය ඇතුලෙන් සහෝදරයා.. ඇතුලෙ දාහක් වැරදි තියාගෙන ආණ්ඩු වලට එරෙහිව පාරට බහින එක තේරුමක් නැහැ.. විශ්වවිද්‍යාලය ගැන අවුරුදු ගානක් අහල දැකල මේ කියන්නෙ .. ඔයාල ආණ්ඩුවෙන් අද්යාපනයට වෙන් කරන මුදල මදියි කියල කියල ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා.. එත් ඔයාල දන්නේ නැහැ ආණ්ඩුවෙන් ඔයාල වෙනුවෙන් වෙන් කරන මුදලෙනුත් 50% ට වැඩි කොටසක් විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම මංකොල්ල කනවා කියල.. ඔයාල හිතන්නේ ඔයාලට ලැබෙන අද්යාපනය වගකිවයුතු ආකාරයෙන් ලැබෙනවා කියලනම් එක විහිළුවක්.. ඔයාලගේ කරපිටින් එළියේ ඉන්න දේශපාලකයෝ එයාලගේ පටු අරමුණු ඉෂ්ටකරගන්න අතරේ ඔයාල පාරවල් ගානේ ගුටි කාල ආණ්ඩුවෙන් වෙන්කරගන්න මුදලක් වෙත්නම් ඒ මුදල් විශ්වවිද්‍යාලය ඇතුලෙන් මංකොල්ල කෑමකට ලක්වෙනවා.. ඔයාල නිස්කාරනේ ගුටිකාලා කදුළු ගෑස් කාල හිර කුඩු වල තැපල ජීවිතේ නාස්තිකරගන්නවා.. මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන සන්තෝසයි.. ඔයාල ඇඳිලා තියන තරම ඔයාල විසින්ම අවබෝදකරගත යුතුයි.. ශිෂ්‍ය ව්‍යාපාර තිබිය යුත්තේ අද්යාපනය නගාසිටුවාගන්න මිසක් දේශපාලනේට කඩේ යන්න නෙවෙයි.. එත් වක්‍රාකාරව හෝ සෘජුවම වෙන්නේ ඒකමයි .. ගහමරා ගන්නේ නැතුව සංවාදයක් කරමු..![]()
ඒ දේවල් වලට විරුද්දවත් උද්ගෝෂන කරලා තියනවා පොඩ්ඩක් හොයලා බලපන්....

un igena ganne hamoma badu gewana salli walin un pinata wada karanne naha un karanneth job ekak, ayi plan adinna beheth karanna puluwan local a/l karapu unta witharrada lol
