අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ශිෂ්‍ය අරගලය පටන් ගන්න ඕන විශ්වවිද්‍යාලය ඇතුලෙන් සහෝදරයා.. ඇතුලෙ දාහක් වැරදි තියාගෙන ආණ්ඩු වලට එරෙහිව පාරට බහින එක තේරුමක් නැහැ.. විශ්වවිද්‍යාලය ගැන අවුරුදු ගානක් අහල දැකල මේ කියන්නෙ .. ඔයාල ආණ්ඩුවෙන් අද්යාපනයට වෙන් කරන මුදල මදියි කියල කියල ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා.. එත් ඔයාල දන්නේ නැහැ ආණ්ඩුවෙන් ඔයාල වෙනුවෙන් වෙන් කරන මුදලෙනුත් 50% ට වැඩි කොටසක් විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම මංකොල්ල කනවා කියල.. ඔයාල හිතන්නේ ඔයාලට ලැබෙන අද්‍යාපනය වගකිවයුතු ආකාරයෙන් ලැබෙනවා කියලනම් එක විහිළුවක්.. ඔයාලගේ කරපිටින් එළියේ ඉන්න දේශපාලකයෝ එයාලගේ පටු අරමුණු ඉෂ්ටකරගන්න අතරේ ඔයාල පාරවල් ගානේ ගුටි කාල ආණ්ඩුවෙන් වෙන්කරගන්න මුදලක් වෙත්නම් ඒ මුදල් විශ්වවිද්‍යාලය ඇතුලෙන් මංකොල්ල කෑමකට ලක්වෙනවා.. ඔයාල නිස්කාරනේ ගුටිකාලා කදුළු ගෑස් කාල හිර කුඩු වල තැපල ජීවිතේ නාස්තිකරගන්නවා.. මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන සන්තෝසයි.. ඔයාල ඇඳිලා තියන තරම ඔයාල විසින්ම අවබෝදකරගත යුතුයි.. ශිෂ්‍ය ව්‍යාපාර තිබිය යුත්තේ අද්‍යාපනය නගාසිටුවාගන්න මිසක් දේශපාලනේට කඩේ යන්න නෙවෙයි.. එත් වක්‍රාකාරව හෝ සෘජුවම වෙන්නේ ඒකමයි .. ගහමරා ගන්නේ නැතුව සංවාදයක් කරමු.. :love::love::love:

    ඒ දේවල් වලට විරුද්දවත් උද්ගෝෂන කරලා තියනවා පොඩ්ඩක් හොයලා බලපන්....
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    පුද්ගලික අංශයේ රොහල් තියෙන්නෙ දුර පලාත් වලද මචන්....අනේ බන්....නිකමට හොයල බලපන් මචන් ....ඔය පැති වල මිනිසුන්ට පුද්ගලික රොහල් ඇත්තෙත් නැ...යන්න සල්ලිත් නැ මචන්.....

    SriLankaEastCoast2013.jpg

    ලන්කාවෙ දුශ්කර නෙමේ නගර වලත් ඉන්නවා මචන් පුද්ගලික රොහල් වලට යන්න බැරි මිනිසුන් ඔන තරම්

    මමත් පිලිගන්නවා මචන්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1.ලංකාවේ දේශපාලනයට යැවිය යුත්තේ සුදුස්සන් පමණි...එසේ නොමැති තාක් කල් නිර්දන පංතිය දුක් විදියි. නුසුදුස්සන් වැජබෙයි

    මොනවද තියෙන්න ඕනි සුදුසු කම්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ දේවල් වලට විරුද්දවත් උද්ගෝෂන කරලා තියනවා පොඩ්ඩක් හොයලා බලපන්....

    කෝ ඉතින් කිසිම ප්රගතියක් නෑ ‍නේ? උඹලටත් ඕනි පොලීසිය අවුස්සලා ගුටි කාලා කෙල්ලො ඉස්සරහා වීරයෝ වෙන්න නේ? ලැජ්ජයි යකෝ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුද්ගලික අංශයේ රොහල් තියෙන්නෙ දුර පලාත් වලද මචන්....අනේ බන්....නිකමට හොයල බලපන් මචන් ....ඔය පැති වල මිනිසුන්ට පුද්ගලික රොහල් ඇත්තෙත් නැ...යන්න සල්ලිත් නැ මචන්.....

    SriLankaEastCoast2013.jpg

    ලන්කාවෙ දුශ්කර නෙමේ නගර වලත් ඉන්නවා මචන් පුද්ගලික රොහල් වලට යන්න බැරි මිනිසුන් ඔන තරම්

    එහෙනන් ඉතින් ඇයි බන් දුශ්කර පළාත් වල ඉස්පිරිතාල වල දොස්තරලා අඩු? දොස්තරලා වෙන අයට සල්ලි දෙන්නෙ කොළඹින් විතරද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඹවු මචන් උඹලා ලෙඩ උනාම බෙහෙත් ගන්න යන්නේ ඒ පොන්නයින්ගන් ගෙවල් හදාගන්න ප්ලැන් ගහන්නේ පොන්නයින්ගන්...දත් පෙන්නන යන්නේ පොන්නයින්ට නඩුවක් කතා කරන්න යන්නේ පොන්නයින්ට පොඩ්ඩක් හිතලා බලපන් කට අරින්න කලින්

    :lol: un igena ganne hamoma badu gewana salli walin un pinata wada karanne naha un karanneth job ekak, ayi plan adinna beheth karanna puluwan local a/l karapu unta witharrada lol
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙනන් ඉතින් ඇයි බන් දුශ්කර පළාත් වල ඉස්පිරිතාල වල දොස්තරලා අඩු? දොස්තරලා වෙන අයට සල්ලි දෙන්නෙ කොළඹින් විතරද?

    දුශ්කර පළාත් වල ඉන්න උන් pvt බෙහෙත් ගන්නේ නැති නිසා
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජොසී;18567903 said:
    1. තියන දේ නැති වෙන්න නෙවේ නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්නෙ. රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න බැරි හෝ තමන් කැමති උපාධි පාඨමාලාව හදාරන්න ළකුණු මදි වෙන ඔබේම සහෝදර ශිෂ්‍යයන්ට මුදල් ගෙවා අදාල පාඨමාලා හදාරන්න. එතන තියෙන්නෙ විශ්ව විද්‍යාල වල ධාරිතාව හා පරාසය වැඩි කිරීමක් මිසක්, කප්පාදුවක් නෙවෙයි.
    2. හැමෝටම භාවිත කරන්න පුළුවන්. භාවිත කරනවට මුදල් ගෙවන්න ඕනෙ. මොකද රජය විසින් පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන්නෙ ආයෝජනයක් විදියට සහ රාජ්‍ය අංශයේ මුදල් රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල වලට වියදම් කල යුතුව තියන නිසා. දැන් කියන්න එපා හැමෝටම සල්ලි නෑ කියලා. ඒක අසාධාරණයි කියලා. මෙතනදී බලාපොරොත්තු වෙන්නෙ මූලික වශයෙන් රජයට මුදල්. විදේශ ශිෂ්‍යයන්ට පවා මුදලට අධ්‍යාපණය දෙන තත්වයක් ඇති කරන්න පුළුවන් මේ හරහා.
    2.1. අයවැයෙන් 6%ක් වෙන් කරන්න කියලා කෑ ගහන කා ලඟ වත් 100% කියන එකේ ප්‍රමාණය වැඩි කරගන්න එකට යෝජනා නෑ, පදනම් විරහිතව 6%ක් ඉල්ලනවා 6% කියන්නෙ කොච්චරක්ද කියලා වත් නොදැන. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්නෙ 100% කියන එකේ වටිනාකම වැඩි කරන්න. එහෙමයි රටක් දියුණු වෙන්නෙ. නැත්තං හැමදාම එක තැන.
    3. තියන දේ වැටෙන්නෙ නෑ ඒවායේ ක්‍රියාවලිය නිසි ලෙස පවතිනවා නම්. කිසිම තැනක යෝජනා වෙලා වත් නැහැ තියන දෙයක් නැති කරනවා කියලා. බොරු රැල්ලක් මේ ඇති වෙලා තියෙන්නෙ.

    ජොසී;18568095 said:
    සංවාදය අවසන් කරලා ගියා වගේ. අවුලක් නෑ. මේ දේවල් කතා කරන්න ආයෙ එන්න.
    Rep+++

    කොහෙවත් ගියෙ නැ බන්......රස්සාවත් කොරන ගමන් තමයි බන් කොටන්නේ

    එත් මචන් වෙල තියෙන්නේ කප්පාදුව විතරයි අන්තිමෙදි ඔය මොන ආණ්ඩුවත් කොරන්නේ එකම දේ සල්ලි ගහන එක විතරයි

    පොඩ්ඩක් වෙලාව දීපන් මචන් ම්ම් කියන්නම්
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    කොහෙවත් ගියෙ නැ බන්......රස්සාවත් කොරන ගමන් තමයි බන් කොටන්නේ

    එත් මචන් වෙල තියෙන්නේ කප්පාදුව විතරයි අන්තිමෙදි ඔය මොන ආණ්ඩුවත් කොරන්නේ එකම දේ සල්ලි ගහන එක විතරයි

    පොඩ්ඩක් වෙලාව දීපන් මචන් ම්ම් කියන්නම්

    උබල ඇයි අලුත්තෙන් එන අහිංසක ළමයින්ට වද දෙන්නේ ?:angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබල ඇයි අලුත්තෙන් එන අහිංසක ළමයින්ට වද දෙන්නේ ?:angry:

    එක සාමාන්‍ය දෙයක් බන් පරණ සෙට් එක ඉස්සර rag උන දුකට අලුත් උන්ව rag කරනවා , තව උන්ගේ ගොන් දේශපාලන අදහස් ඔලුවට දන්නා , පොන්නයෝන්ට පොර වෙන්නත් හොඳ chance එකක්.
    කව්රු ඔලුවෙන් හිටගෙන කිව්වත් ඕක තමයි rag එකේ ඇත්ත. නැත් නම් කෙහෙම්මල් ෆිට් එකක් හදන්න නෙමේ (100% ම නෙමේ එත් ගොඩක් උන් rag කරන්නේ ඔය හේතුවට කව්රු කොහොම කිව්වත් ) :lol:
     
    Last edited:

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ශිෂ්‍ය අරගලය පටන් ගන්න ඕන විශ්වවිද්‍යාලය ඇතුලෙන් සහෝදරයා.. ඇතුලෙ දාහක් වැරදි තියාගෙන ආණ්ඩු වලට එරෙහිව පාරට බහින එක තේරුමක් නැහැ.. විශ්වවිද්‍යාලය ගැන අවුරුදු ගානක් අහල දැකල මේ කියන්නෙ .. ඔයාල ආණ්ඩුවෙන් අද්යාපනයට වෙන් කරන මුදල මදියි කියල කියල ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා.. එත් ඔයාල දන්නේ නැහැ ආණ්ඩුවෙන් ඔයාල වෙනුවෙන් වෙන් කරන මුදලෙනුත් 50% ට වැඩි කොටසක් විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම මංකොල්ල කනවා කියල.. ඔයාල හිතන්නේ ඔයාලට ලැබෙන අද්‍යාපනය වගකිවයුතු ආකාරයෙන් ලැබෙනවා කියලනම් එක විහිළුවක්.. ඔයාලගේ කරපිටින් එළියේ ඉන්න දේශපාලකයෝ එයාලගේ පටු අරමුණු ඉෂ්ටකරගන්න අතරේ ඔයාල පාරවල් ගානේ ගුටි කාල ආණ්ඩුවෙන් වෙන්කරගන්න මුදලක් වෙත්නම් ඒ මුදල් විශ්වවිද්‍යාලය ඇතුලෙන් මංකොල්ල කෑමකට ලක්වෙනවා.. ඔයාල නිස්කාරනේ ගුටිකාලා කදුළු ගෑස් කාල හිර කුඩු වල තැපල ජීවිතේ නාස්තිකරගන්නවා.. මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන සන්තෝසයි.. ඔයාල ඇඳිලා තියන තරම ඔයාල විසින්ම අවබෝදකරගත යුතුයි.. ශිෂ්‍ය ව්‍යාපාර තිබිය යුත්තේ අද්‍යාපනය නගාසිටුවාගන්න මිසක් දේශපාලනේට කඩේ යන්න නෙවෙයි.. එත් වක්‍රාකාරව හෝ සෘජුවම වෙන්නේ ඒකමයි .. ගහමරා ගන්නේ නැතුව සංවාදයක් කරමු.. :love::love::love:

    මචන් විශ්ව විද්යලයට කුලපති පත් කරන්නෙත් ආණ්ඩුවෙ හෙංචයියන් ඉතින් බන් ඉතින් එකට විරුද්දව කොච්චර කැ ගහුවද....කැලණි සබරගමුව ජ පුර විව්ත විශ්ව විද්යාලයෙ පවා ඉන්නෙ හිටියෙ ආණ්ඩුවෙන් දාපු උන් බන්

    මචන් සමාජ අසාදාරනයන්ට විරුදව නැගී සිටින එක වැරද්දක්ද බන්?

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජොසී;18567979 said:
    භික්ෂූන් වහන්සේ කීවම ශ්‍රී ලාංකීය ජන සමාජය තුල තියෙන්නෙ අති මහත් ගෞරවයක්. ඒ අයගෙන් සාමාන්‍ය බෞද්ධ ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ශික්ෂණයක්. නමුත් අද සමාජයේ එන්න එන්නම භික්ෂූන් වහන්සේට හිමි ගෞරවය නැති කිරීමට ඇතැම් චීවර ධාරීන් කටයුතු කරනවා. ඔවුන්ගෙන් පිළිබිඹු වෙන්නෙ සාමාන්‍ය ජනතාවගේ හික්මීමටත් වඩා අඩු හික්මීමක්. ආවේගකාරී, විප්ලවවාදී මුහුණුවරක් භික්ෂූන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැම දෙයක්ම ඉවසීමෙන් කරන්නත් පුළුවන්. ඇයි ඔය අයට බැරි වුනේ අරගල නොකර, වෙනයම් මාර්ගයකින් ඕකට පිළිතුරු සොයන්න?

    ඔහොම කියන්න එපා බන් හික්කඩුවෙ සුමන්ගල හිමි, S මහින්ද හිමි ඇතුලු තවත් නාහිමි වරුන් එතුමන්ලාගේ සටන් අත් හැරි යා නම් එදා උබලා අපිට මේ වෙනකොට මොන වෙල තියෙයෙද.... භික්ශුන් වහන්සෙලා කරන්නේ බන් සමාජ උතුකමක් එක ගොඩක් පූජනීයයි ගරහන්න එපා මචන්.... වැරදි උනා...මොකද එතන ඉදියේ රහත් උනු පිරිසක් නෙමේ....එකට සමව ගන්නවා....එත් ඒ වෙලේ කලේ කල යුතු දේ:yes::yes:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කෝ ඉතින් කිසිම ප්රගතියක් නෑ ‍නේ? උඹලටත් ඕනි පොලීසිය අවුස්සලා ගුටි කාලා කෙල්ලො ඉස්සරහා වීරයෝ වෙන්න නේ? ලැජ්ජයි යකෝ....
    අපි පොඩි එවුන් නෙවේනේ බන් කෙල්ලො ඉස්සරහ වීරයෝ වෙන්න ඔනේතරම් දේවල් දිනාගෙන තියනවා පොඩ්ඩක් හොයලා බලපන්.....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔහොම කියන්න එපා බන් හික්කඩුවෙ සුමන්ගල හිමි, S මහින්ද හිමි ඇතුලු තවත් නාහිමි වරුන් එතුමන්ලාගේ සටන් අත් හැරි යා නම් එදා උබලා අපිට මේ වෙනකොට මොන වෙල තියෙයෙද.... භික්ශුන් වහන්සෙලා කරන්නේ බන් සමාජ උතුකමක් එක ගොඩක් පූජනීයයි ගරහන්න එපා මචන්.... වැරදි උනා...මොකද එතන ඉදියේ රහත් උනු පිරිසක් නෙමේ....එකට සමව ගන්නවා....එත් ඒ වෙලේ කලේ කල යුතු දේ:yes::yes:

    එත් බන් කවදාවත් හික්කඩුවෙ සුමන්ගල හිමි, S මහින්ද හිමි වගේ අයත් එක්ක මේ අයව compare කරන්න එපා ඒ අයගේ අරමුණ මීට වැඩ ගොඩක් වෙනස්. btw ආණ්ඩුවේ උන්ට නම් ඕන ඕව අඩු කරලා අපි මෙන්න දැන් හාමුදුරුවෝ කියල වැඩි ගණන් කරන්නේ නැහැ කියල අනිත් ජාති වල ඉන්න සමහර ජාති වැඩි උන්ට පෙන්නලා ඡන්ද හදා ගන්න. සල්ලි අඩුවෙන් වියදම් කරල ඒ ටිකත් හොරකන් කරන්න
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අන්තරේ හැමදාමත් ශිෂ්‍යයින් පෙලගස්සුවේ දේශපාලන අරමුනුවෙනුවෙන්.. අන්තරේ හැමදාමත් ශිෂ්‍යයින්ගේ ඔලු හැදුවේ රජය උඹලාට රස්සාවල් දෙන්න ඕන කියල හිතන්න.. අන්තරේ නිතරම ශිෂ්‍යයින්ගේ ඔලු හැදුවේ පුද්ගලික විශ්වවිද්‍යාල උඹලගේ හතුරෙක් කියල හිතන්න.. මේ හැමදේටම විශ්වවිද්‍යාල ආචාර්යවරු නිහඬ වෙලා මේ සියල්ල අනුමත කරනා ලීලාවෙන් පසු උනේ එයාලට ලැබෙන සියලු වරප්‍රසාද සහ සිරිසේ තමුන්ගේ වැඩක් කරගෙන නිදහසේ විශ්විද්යාලයෙන් ලැබෙන වැටුප ආරක්ෂා කරගන්නනම් මේ මෝඩ සිසුන් තවදුරටත් සිටිය යුතු නිසා..රජයේ විශ්වවියාල ඇතුලේ තියන උප සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ තනිකරම ඇන්දිල්ලක්..
    .

    ඔව් රජයේ විශ්ව විද්යලකිනුපාදියක් art mgt ගත්තාම එ අරමුණ තියෙන්නෙ ඔනේ.
    ඔහොම කියන්න එපා බන් නිකමට බලපන් SLIT,cinec sitem ඔවා වල ----- උගන්නනේ කව්ද කියලා...එ මිනිස්සු ගොඩක් අරගෙන තියෙන්නේ රජය් විශ්ව විද්යල උපාදි...කිසිම දවසක හතුරෙක් නෙමේ බන් පුද්ගලික විශ්ව විද්යල නමුත් එවා තුල ප්‍රමිතියක් ඇති කල යුතුයි...නැත්තම් සදා අනාතයි රැකියා ජිවිතේදී

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    අපි නොදන්න අන්තරේ. අන්තිමට ඔය බහුතරය කවුරුත් ඇමතිවරු පස්සේ බඩ ගානව ජොබ් ඉල්ලගෙන. ඕව කැම්පස් එක ඇතුලෙ ගන්න තාවකාලික වින්දනයක් විතරයි. ඔය අන්තරේ හිටපු උන් ඕන තරම් අපේ ඔෆිස් එකේ වැඩ කරනව. අාපු හැටිත් අපි දන්නව
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඹවු මචන් උඹලා ලෙඩ උනාම බෙහෙත් ගන්න යන්නේ ඒ පොන්නයින්ගන් ගෙවල් හදාගන්න ප්ලැන් ගහන්නේ පොන්නයින්ගන්...දත් පෙන්නන යන්නේ පොන්නයින්ට නඩුවක් කතා කරන්න යන්නේ පොන්නයින්ට පොඩ්ඩක් හිතලා බලපන් කට අරින්න කලින්

    ඒ දේවල් වලට විරුද්දවත් උද්ගෝෂන කරලා තියනවා පොඩ්ඩක් හොයලා බලපන්....

    මමත් පිලිගන්නවා මචන්....

    hats off machan:yes::yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    .

    ඔව් රජයේ විශ්ව විද්යලකිනුපාදියක් art mgt ගත්තාම එ අරමුණ තියෙන්නෙ ඔනේ.
    ඔහොම කියන්න එපා බන් නිකමට බලපන් SLIT,cinec sitem ඔවා වල ----- උගන්නනේ කව්ද කියලා...එ මිනිස්සු ගොඩක් අරගෙන තියෙන්නේ රජය් විශ්ව විද්යල උපාදි...කිසිම දවසක හතුරෙක් නෙමේ බන් පුද්ගලික විශ්ව විද්යල නමුත් එවා තුල ප්‍රමිතියක් ඇති කල යුතුයි...නැත්තම් සදා අනාතයි රැකියා ජිවිතේදී

    රජයේ ඒවගෙත් කිසිම තේරුමක් නැති සමහර degree ඕන තරම් තිනවා නේද අවරුදු 4 හෝ 3ක් අච්චාරුවක් වගේ හැම එකෙන්ම කෑල්ල කෑල්ල කරල එක දෙයක් ගැන හරි දැනුමක් නැතුව දෙන degree අන්තිමේදී එලියට ඇවිත් කරන්නේ degree එකට අදාල නැති ජොබ් එකක් . ඒ වගේ degree ත් අලුත් කරන්න ඕන නේද. pvt උන් සල්ලි දීල කරනවා කියමු open economy එකක් තින රටක pvt ඒවාට gov එකට ඕන ඕන විදිහට ඇඟිලි ගහන්න බැහැ බන් මොකද ඒ අයට අයිතියක් තිනවා ඒ අයගේ standard වලට වැඩ කරන්න මොකද ලංකාවේ තින pvt ඒවාට standard හදන්න කලින් gov එකට සේරම gov uni වල standard හදන බැරි නම් pvt ගැන මොන කතාද .pvt franchise degree වලට ලංකාවේ UGC 100% අදාල නැහැ කරන්න පුළුවන් දේකුත් නැහැ . රටේ බදු සල්ලි වලින් කරන degree වල ප්‍රමිතිය ගැනත් බලන්න ඕන.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    :lol: un igena ganne hamoma badu gewana salli walin un pinata wada karanne naha un karanneth job ekak, ayi plan adinna beheth karanna puluwan local a/l karapu unta witharrada lol

    දුශ්කර පළාත් වල ඉන්න උන් pvt බෙහෙත් ගන්නේ නැති නිසා

    hats off mchan
     
    • Like
    Reactions: ^Buddhika^