අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මේක බොහොම බාල බොළඳ තර්කයක්.. military academy එකක ට මේ තියරිය වලංගුයි.. අද්යාපන ආයතනයකට ඉගෙනගන්න ආ ශිෂයෙකුගේ හෝ ශියාවෙකුගේ පිට කොන්ද සහ පෞරුෂත්වය ගැන සිතිය යුත්තේ එම දරුවන්ගේ දෙමාපියන් සහ එම දරුවන්.. රටේ නීතියෙන් පිළිගත් වැඩිහිටි කියන වයස් සීමාවට ආපු කෙනකුගේ පෞරුෂත්වය හදන්න නවක වදය කියන ගොන් බුරු සංකල්පයට පුලුවනිනම් එතෙක් මෙතෙක් උපාදි අරන් පිටවෙච්ච හැමදෙනාම හොඳ පුරුෂත්වයකින් සහ පිටකොන්දකින් සමන්විත පුද්ගලයින් වෙන්න ඕන නේද.. එත් එහෙම වෙලා තියෙනවද???

    eka thamai ban kiyanne military training denna epa kiyla...ko nodi hitiyada ban nene epa kiyaddi dunna deshapala aramunu udesa...
    පෞරුෂත්වය gana ammala thaththata wada danne samajaya ban ube පෞරුෂත්වය gana danne ube wate inna pirisa.. e ayata thamai puluwan ubawa hadaganna ...mm boruda kiyanne ...e wade thamai ban campus eken karanne.

    :yes::yes::yes:
     
    පෞරුෂත්වය gana ammala thaththata wada danne samajaya ban ube
    පෞරුෂත්වය gana danne ube wate inna pirisa.. e ayata thamai puluwan ubawa hadaganna ...mm boruda kiyanne ...e wade thamai ban campus eken karanne.

    :yes::yes::yes:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    චන්දෙකුත් එනවලු නේ... කමක් නෑ උත්සාහයට.... වෙනසක් කරන්න කරේ තියන් ගිය සමහරක් ආයිත් ජෙප්පන්ට රැවටෙයි කියල හිතනවා ඇති....

    සිරාවටම ජෙප්පො වෙනුවෙන් කතා කරනවා නෙමේ බන්....මේ කතා කරන්නේ අන්තර් විශ්ව විද්යාල ශිශ්ය සංගමයේ අරමුණු ගැන පමණයි මචන්

    :yes::yes::yes::yes::yes:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ලාමක කොල්ලො කෙල්ලො, මිනිස්සු කරල කොන්දක් තියෙන එකෙක් හදන්න ඔක කරන්නෙ බන්

    උබල පෞරුෂත්වය ගොඩනගන්නේ වද හිංසා කරලද ? අනික මනුස්සයෙක්ගේ පෞරුෂත්වය ගොඩනගන්න උබලට තියේන සුදුසුකම මොකද්ද ? උබල පෞරුෂත්වය ගොඩනගන විදිහ පොඩ්ඩක් විස්තර කරහන් බලන්න ?

    පෞරුෂත්වය ගොඩනගන්න වෙනම වැඩසටහන් තියෙනව විදිමත් පුහුණුවක් ලබපු අය ක්‍රමානුකූලව ඒවගේ දේවල් කරන්නේ.
     
    Last edited:

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    උබල පෞරුෂත්වය ගොඩනගන්නේ වද හිංශා කරලද ? අනික මනුස්සයෙක්ගේ පෞරුෂත්වය ගොඩනගන්න උබලට තියේන සුදුසුකම මොකද්ද ? උබල පෞරුෂත්වය ගොඩනගන විදිහ පොඩ්ඩක් විස්තර කරහන් බලන්න ?

    පෞරුෂත්වය ගොඩනගන්න වෙනම වැඩසටහන් තියෙනව විදිමත් පුහුණුවක් ලබපු අය ක්‍රමානුකූලව ඒවගේ දේවල් කරන්නේ.

    එහෙම විශේශ පුහුණුවක් කරලද උබේ පෞරුෂත්වයගොඩ නැගලා තියෙන්නේ.......අනේ බන් ඔක අහපන් කැම්පස් අව්ට් උනු එල පොරක්ගෙන්
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    2mm639f.jpg

    ඔය උබලා කියන විදියට මේවටත් උත්තර හොය පල්ලා..උබලගෙ ලමයිනටත් උගන්නන ක්‍රමයක් හොය ගනිල්ලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම විශේශ පුහුණුවක් කරලද උබේ පෞරුෂත්වයගොඩ නැගලා තියෙන්නේ.......අනේ බන් ඔක අහපන් කැම්පස් අව්ට් උනු එල පොරක්ගෙන්

    වලියක් දාගන්න එපා ත්‍රෙඩ් එකේ..:)

    ඕක උඹෙන්ම අහල බලපන් මචන් තව අවුරුදු 10ක් විතර ගියාම.
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    එහෙම විශේශ පුහුණුවක් කරලද උබේ පෞරුෂත්වයගොඩ නැගලා තියෙන්නේ.......අනේ බන් ඔක අහපන් කැම්පස් අව්ට් උනු එල පොරක්ගෙන්

    මන් අහල තියේන ප්‍රශ්නෙට උත්තර දීපන් උබම කිව්වනේ උබල අලුතෙන් එන අහිංසක ළමයින්ට වද දෙන්නේ පෞරුෂත්වය ගොඩනගන්න කියල!

    උබල පෞරුෂත්වය ගොඩනගන්නේ වද හිංසා කරලද ? අනික මනුස්සයෙක්ගේ පෞරුෂත්වය ගොඩනගන්න උබලට තියේන සුදුසුකම මොකද්ද ? උබල පෞරුෂත්වය ගොඩනගන විදිහ පොඩ්ඩක් විස්තර කරහන් බලන්න ?
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම විශේශ පුහුණුවක් කරලද උබේ පෞරුෂත්වයගොඩ නැගලා තියෙන්නේ.......අනේ බන් ඔක අහපන් කැම්පස් අව්ට් උනු එල පොරක්ගෙන්

    eka nisa campus eken yanna una un gana mokada kiyanne :P
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අයියො නැ බන් ඇත්තටම මම් කියන්නේ Eng. medicine bio faculty වල තත්වෙ ගොඩක් වෙනස් lab wala inne komath demo la thamai ban ......eth viva දෙන්න යන්න ඔනි... presentation කරන්න ඔන. project කරන්න ඔනේ එවා මචන් අනිවා බලන්නේ senior lecturesla.....ohoma wenne ne ban....lectures la kamara wala nikan inne ne ban...kochchara deawal thiyawanda ban...

    ela machan thanks adahas walata

    මේ උඹ දකින විදිහ මචන්.. අවුරුදු 12ක් ආත්දැකීමෙන් කියන්නේ.. උඹල දකින හැමදාම මහන්සිවෙලා වැඩකරන senior lech ටික දෙනෙක් ඉන්නවා කියල මං පිලිගන්නවා.. එත් බහුතරයක් උදවිය විශ්වවිද්‍යාලය සහ ශිෂ්‍යයින් වෙනුවෙන් දවසෙන් පැය 3 ක් වැඩ කරන්නෙත් නැහැ.. අනික් සියලුම කාලය වැය කරන්නේ එයාල වෙනුවෙන්.. තැන තමයි ඔයාලට වරදින තැන..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2mm639f.jpg

    ඔය උබලා කියන විදියට මේවටත් උත්තර හොය පල්ලා..උබලගෙ ලමයිනටත් උගන්නන ක්‍රමයක් හොය ගනිල්ලා

    උඹේ ඔලුව වැඩකරන හැටි කතාකරනකොට තේරෙනවා... උඹ ඔය දුවන්නෙ මොනව පස්සෙද කියන එක පස්සෙ කාලෙක උඹටම තේරෙයි.

    ළමයින්ට උගන්නන කලින් උඹ ආපු දේ කරගෙන මනුස්සයෙක් විදියට එලියට වරෙන් ඉගෙන ගත්ත තැනත් ලස්සනට තියල. මුලින් ආපු වැඩේ කරගෙන හිටපන් මචන්. ඊට පස්සෙ උඹට පුලුවන් ඕව කරන්න. අනේ මංදා මේව හසුරවන එවුන්. පව් අහිංසක ළමයි.:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    eka thamai ban kiyanne military training denna epa kiyla...ko nodi hitiyada ban nene epa kiyaddi dunna deshapala aramunu udesa...
    පෞරුෂත්වය gana ammala thaththata wada danne samajaya ban ube පෞරුෂත්වය gana danne ube wate inna pirisa.. e ayata thamai puluwan ubawa hadaganna ...mm boruda kiyanne ...e wade thamai ban campus eken karanne.

    :yes::yes::yes:

    නැහැ උඹල කරන්නේ හිංසනයක් විතරයි.. ඉගෙනගන්න එන දරුවෙකුට වද හිංසා කරලා පෞරුෂත්වය හදන්න පුළුවන් කියල හිතනවානම් එක ඔයාලට වෙච්ච ලොකු වැරදීමක්.. මේ ලෝකේ උපදින මිනිස්සු විවිදයි,, විෂමයි.. ඒ ඒ කෙනා හැසිරෙන විදිහ ඒ ඒ කෙනාට පුද්ගලිකයි.. ඒ අයගේ පුද්ගලික ජීවිතය, හැසිරෙන විලාශය තවත් කෙනෙකුට හානියක් නොවෙන තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයාලට අයිතියක් තියනවා තමුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න.. ඔයාල ඔය කරන නවක වාදය දියුණු රටවල harassment ගණයට වැටෙන්නක්.. ඔයාල උද්ගෝෂණ කරලා ආණ්ඩුවලින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්න ඔයාලට සදාචාරාත්මක අයිතියක් නැහැ පලවෙනි වසරට ඇතුලුවෙන සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගෙන.. මම වැරදියි කියල ඔයාට පුළුවන් මා එක්ක තර්ක කරන්න..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වලියක් දාගන්න එපා ත්‍රෙඩ් එකේ..:)

    ඕක උඹෙන්ම අහල බලපන් මචන් තව අවුරුදු 10ක් විතර ගියාම.

    තේරුමක් නැති වචන හරඹ වලට පැටලෙන්න එපා බන් :)
    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක නෙවෙයි මෙයාල ඉන්නේ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැහැ උඹල කරන්නේ හිංසනයක් විතරයි.. ඉගෙනගන්න එන දරුවෙකුට වද හිංසා කරලා පෞරුෂත්වය හදන්න පුළුවන් කියල හිතනවානම් එක ඔයාලට වෙච්ච ලොකු වැරදීමක්.. මේ ලෝකේ උපදින මිනිස්සු විවිදයි,, විෂමයි.. ඒ ඒ කෙනා හැසිරෙන විදිහ ඒ ඒ කෙනාට පුද්ගලිකයි.. ඒ අයගේ පුද්ගලික ජීවිතය, හැසිරෙන විලාශය තවත් කෙනෙකුට හානියක් නොවෙන තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයාලට අයිතියක් තියනවා තමුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න.. ඔයාල ඔය කරන නවක වාදය දියුණු රටවල harassment ගණයට වැටෙන්නක්.. ඔයාල උද්ගෝෂණ කරලා ආණ්ඩුවලින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්න ඔයාලට සදාචාරාත්මක අයිතියක් නැහැ පලවෙනි වසරට ඇතුලුවෙන සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගෙන.. මම වැරදියි කියල ඔයාට පුළුවන් මා එක්ක තර්ක කරන්න..

    කියන්න ඕනේ දේ හරි තැනට කියල තියනව. :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තේරුමක් නැති වචන හරඹ වලට පැටලෙන්න එපා බන් :)
    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක නෙවෙයි මෙයාල ඉන්නේ :yes:

    :sorry:
    brain%2Bwashing.gif
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,140
    5,950
    113
    canada
    නැහැ උඹල කරන්නේ හිංසනයක් විතරයි.. ඉගෙනගන්න එන දරුවෙකුට වද හිංසා කරලා පෞරුෂත්වය හදන්න පුළුවන් කියල හිතනවානම් එක ඔයාලට වෙච්ච ලොකු වැරදීමක්.. මේ ලෝකේ උපදින මිනිස්සු විවිදයි,, විෂමයි.. ඒ ඒ කෙනා හැසිරෙන විදිහ ඒ ඒ කෙනාට පුද්ගලිකයි.. ඒ අයගේ පුද්ගලික ජීවිතය, හැසිරෙන විලාශය තවත් කෙනෙකුට හානියක් නොවෙන තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයාලට අයිතියක් තියනවා තමුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න.. ඔයාල ඔය කරන නවක වාදය දියුණු රටවල harassment ගණයට වැටෙන්නක්.. ඔයාල උද්ගෝෂණ කරලා ආණ්ඩුවලින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්න ඔයාලට සදාචාරාත්මක අයිතියක් නැහැ පලවෙනි වසරට ඇතුලුවෙන සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගෙන.. මම වැරදියි කියල ඔයාට පුළුවන් මා එක්ක තර්ක කරන්න..

    :yes::yes:රැග් කරන්නේ ජප්පෝන්ගේ දේශපාලනේ ඔලුවට ඇතුලත් කරන්න. දැන් ජප්පොන්ගේ කැඩුණු කට්ටියක් එක්ක තමයි දීග ගිහිල්ල ඉන්නේ
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    නැහැ උඹල කරන්නේ හිංසනයක් විතරයි.. ඉගෙනගන්න එන දරුවෙකුට වද හිංසා කරලා පෞරුෂත්වය හදන්න පුළුවන් කියල හිතනවානම් එක ඔයාලට වෙච්ච ලොකු වැරදීමක්.. මේ ලෝකේ උපදින මිනිස්සු විවිදයි,, විෂමයි.. ඒ ඒ කෙනා හැසිරෙන විදිහ ඒ ඒ කෙනාට පුද්ගලිකයි.. ඒ අයගේ පුද්ගලික ජීවිතය, හැසිරෙන විලාශය තවත් කෙනෙකුට හානියක් නොවෙන තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයාලට අයිතියක් තියනවා තමුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න.. ඔයාල ඔය කරන නවක වාදය දියුණු රටවල harassment ගණයට වැටෙන්නක්.. ඔයාල උද්ගෝෂණ කරලා ආණ්ඩුවලින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්න ඔයාලට සදාචාරාත්මක අයිතියක් නැහැ පලවෙනි වසරට ඇතුලුවෙන සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගෙන.. මම වැරදියි කියල ඔයාට පුළුවන් මා එක්ක තර්ක කරන්න..
    මේවා මුන්ට කියල වැඩක් නෑ සහෝදරයා අන්තරේ උන් මුන්ගේ brainwash කරලා තියෙන්නේ. මු දෙන reply වලින්ම පේනවානේ එක . මු අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ.
     
    Last edited:

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    oya maha loku talk deegena govt uni walata banina ayagen 99.9% ma govt uni walata enna try karala bari una nisa private uni gyapu aya.e ayata sadacharathmaka aithiyak naha matanam hithena vidihata govt uni or free education walata baninna.kisima dawasaka lankawe free education laba gaththe nathi kenek nam ohoma kiyana eka sadaranai
    anthare wage un hamogenma banum aha aha hari karapu dewal nisa thamai free education me tharamin hari rakila thiyenne