අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්තරේ උන්නේ බන්.

    පොලයියා සහ කිඹුලයියා දිග කමෙන්ට් දෙකක දාල තිබ්බ විස්තර කරලා. ඒක කියවලවත් වෙලාව අරන් තේරුම් ගත්තොත් හොඳයි. අපරාදෙ නැත්නම්.:dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොලයියා සහ කිඹුලයියා දිග කමෙන්ට් දෙකක දාල තිබ්බ විස්තර කරලා. ඒක කියවලවත් වෙලාව අරන් තේරුම් ගත්තොත් හොඳයි. අපරාදෙ නැත්නම්.:dull:

    පොලයියාගෙ කමෙන්ට්ස් ටික දැක්කා.කිඹුලාගෙ ටික දැක්කෙ නෑනෙ.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මෙතන මේ පිලිබද කතා කිරිමෙන් පලක් නැත්....PM හා REP වලින් මට එය වැටහෙයි.....ජය වෙවා.....නිදහස් අධ්‍යාපනය රැක ගනින් උබට හැකි නම්:no::no:

    attachment.php

    උබලගේ එකෙක්මයි මේක දැම්මෙත්...අනෙ මන්දා බන් පව් බන් ඔය කැ ගහන මොඩයො රැල...එල එල කැ ගහපන් තව:D:D:D:D:D:D:D:D:D:D
     
    Attachments

    • Untsitled.jpg
      Untsitled.jpg
      32.1 KB · Views: 85

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ මුන් හින්ද තමයි.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන මේ පිලිබද කතා කිරිමෙන් පලක් නැත්....PM හා REP වලින් මට එය වැටහෙයි.....ජය වෙවා.....නිදහස් අධ්‍යාපනය රැක ගනින් උබට හැකි නම්:no::no:

    attachment.php

    උබලගේ එකෙක්මයි මේක දැම්මෙත්...අනෙ මන්දා බන් පව් බන් ඔය කැ ගහන මොඩයො රැල...එල එල කැ ගහපන් තව:D:D:D:D:D:D:D:D:D:D

    කවුද බං ඔය මූනට කතා කරන්න කොන්දක් නැති රෙප් වලින් අදහස් දක්වන අපෘෂ්ටවංශීන් ගණන් ගන්නේ :lol::lol::lol:

    PS අපිට ඇස් පේනවා සයිස් 7න දාන්න අවශ්‍ය නැහැ ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලයියාගෙ කමෙන්ට්ස් ටික දැක්කා.කිඹුලාගෙ ටික දැක්කෙ නෑනෙ.

    මේ තියෙන්නෙ.:)
    අන්තර් විශ්ව විද්‍යාලීයය ශිෂ්‍ය බලමණ්ඩලය.-කතා කරන වහරේ අන්තරය....
    අන්තරය එක්ක මට දේශපාලනමය ප්‍රශ්නයක් තියනවා. ඒක අන්තරය එක්ක විතරක් නෙවෙයි ජවිපෙ එක්කත් මට තියනවා. ඒ ප්‍රශ්නය මාක්ස්-ලෙනින් වාදය හා සම්බන්දධ එකක්. ඒක පැත්තක තියමු.
    අන්තරයත් එක්ක මට තියන තව ප්‍රශ්න තියනවා. පළමුවෙන් ම ඔවුන් විශ්ව විද්‍යාලය තුල කරන නවක වධය සමාජය තුල තොරොම්බල් කරන්න ගන්න නිරුවත් උත්සාහය....ඔවුන් ඒකට හේතු විදියට කියන්නේ සමකරණය වගේ දෙයක්. විවිද සමාජ තල වල ඉන්න උන් එකම මානසික මට්ටමකට ගේන්න කියල මේක කරන්නේ. මේක නම් ලොවේ විහිලුවක්. අවුරුදු ගානක් සමාජය තුල ඉදලා, පවුල් පසුබිම් තුලින් හදාගෙන එන පෞරුෂත්වය මෙහෙම රැග් කරල වෙනස් කරන්න පුළුවන් කියල ඔුවන් හිතනව නම් ඒ තරම් විහිලුවක් තවත් නෑ. ඇට හැලෙනකල් ෆිසිකල් රැග් දීල මොලේ හෝදන්න පුළුවන් කියල හිතනව නම් සියලු ම දෙනා ගේ ඒ මනෝ විකාරයක්.
    දෙවැන්න ඔවුන් තිරශ්චීන රැග් එක නවත්වන්න උත්සාහ නොගැනීම. ඔවුන්ට ඇත්ත බලයක් තියනව නම් ඕක කරන්න පුළුවන් ලේසියෙන්ම. ඔවුන් රැග් එක යොදා ගන්නේ තම දේශපාලන මතවාදයට මිනිසුන් බීලී බාගන්න. අවාසනාවකට එහෙම බිලී බාගන්න මිනිසුන් ගෙන් සාතිශය බහුතරයක් ඔවුන් ගේ ඒ දේශපාලන මතවාදය තුලින් පොරවල් වී අවසානයේ ඒ දේශපාලන මතවාදයට කරුමයක් වන පිරිසක්.(උදා-උදුල් ප්‍රේමරත්න)
    තෙවැන්න ඔවුන් ප්‍රතිවිරෝධී දේශපාලන මතදරන්නවුන් මත පටවන භීෂණය. ඔවුන් කියනව නම් ඔුවන් ප්‍රජාතන්ත්‍රවාදීයි කියල, ඒ කියන එක කවදාවත් ක්‍රියාවෙන්-මම මේ කියන කාරණය නැවැත්වීමෙන් සහ තිරස්චීන රැග් එක නතර කිරීමෙන්- පෙන්වලා නෑ.
    සිව්වැන්න - ඔවුන් ඇත්තමට ශිෂ්‍යයන් ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී හිටිනව. එවැනි අවස්ථාවලදී මම වුනත් ඔවුන්ට කොන්දේසි විරහිතව සහය දීල තියනවා. නමුත් ඔවුන් ඒක එකවරම හරවන්නේ උද්ඝෝෂණ සහ අභ්‍යන්තර කැරළි මට්ටමේ කෝලහාල වලට. කරන්නේ වි.විද්‍යාල වල පොදු වස්තූන් විනාස කිරීම. බිත්ති වල තාර වලින් සටන් පාඨ ලියල අවලස්සන කිරීම. මේව නැවත යථාවත් කරන්න යන්නේ අපේ සල්ලි. එක් ඔවුන් තේරුම් ගන්නෙ නෑ කවදාවත්.

    අන්තරයට මේ රටේ අද්‍යාපනය වෙනුවෙන් කල හැකි දේ බොහෝයි. නමුත් ඔවුන් ඒව කරන්නේ නෑ.

    මට කියන්න කවදාවත් අන්තරයේ මූලිකත්වයෙන් මේ රටේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා වල තත්ත්වය අන්තර්ජාතිකව පිළිගැනෙන තත්ත්වයට අසස් කරන්න කියල උද්ඝෝෂණයක් කරල තියනව ද?
     
    • Like
    Reactions: shaminda peiris

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    කවුද බං ඔය මූනට කතා කරන්න කොන්දක් නැති රෙප් වලින් අදහස් දක්වන අපෘෂ්ටවංශීන් ගණන් ගන්නේ :lol::lol::lol:

    PS අපිට ඇස් පේනවා සයිස් 7න දාන්න අවශ්‍ය නැහැ ;)

    මෙතන මේ පිලිබද කතා කිරිමෙන් පලක් නැත්....PM හා REP වලින් මට එය වැටහෙයි.....ජය වෙවා.....නිදහස් අධ්‍යාපනය රැක ගනින් උබට හැකි නම්:no::no:

    attachment.php

    උබලගේ එකෙක්මයි මේක දැම්මෙත්...අනෙ මන්දා බන් පව් බන් ඔය කැ ගහන මොඩයො රැල...එල එල කැ ගහපන් තව:D:D:D:D:D:D:D:D:D:D

    රිදිලා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එල එල කොල්ලො ඔන්න ඔක අත් හැරලා දාපන්
    :D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතන මේ පිලිබද කතා කිරිමෙන් පලක් නැත්....PM හා REP වලින් මට එය වැටහෙයි.....ජය වෙවා.....නිදහස් අධ්‍යාපනය රැක ගනින් උබට හැකි නම්:no::no:

    attachment.php

    උබලගේ එකෙක්මයි මේක දැම්මෙත්...අනෙ මන්දා බන් පව් බන් ඔය කැ ගහන මොඩයො රැල...එල එල කැ ගහපන් තව:D:D:D:D:D:D:D:D:D:D

    ඔහොම වැඩ මේකෙ කමෙන්ට් කරපු කවුරුවත් කලේ නෑ කියල බොහොම විස්වාසයි මට.:yes:

    අහල තියන දේවල් වලට කෙලින් උත්තර දෙන්න. අඩු ගානෙ උත්තර දෙන්න ට්‍රයි කරන්න එතකොටවත් යමක් තේරෙයි.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රිදිලා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එල එල කොල්ලො ඔන්න ඔක අත් හැරලා දාපන්
    :D:D:D:D:D

    කාටද screenshot දාල පෙන්නපු කෙනාටද?:rofl::rofl::rofl:

    හාකො එහෙනම් :P
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අන්තරේ යනු ඉස්කෝලේ කාලේ තමුන්ව වැඩිය ගණන් ගත්තේ නැති එවුන්. තව ඔය කොළඹ ඉස්කෝල වල එවුන් ගොඩාක් අඩුයි. ගමෙන් ආපු නිකන් ජීවිතේ කොන් වෙච්ච එවුන් රට හොල්ලන්න පුළුවන් කියල පටු මානසිකත්වයකින් අරගල කරමින්, කෙල්ලෝ ඉස්සරහ rag කරමින් තමුන් හෙන ලොක්කෙක් යැයි පෙන්නමින් විභාග fail වෙමින් පීච්චන් වෙන කොට්ඨාශයකි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩේ නැගලා යනවා නේ.මගේ ප්‍රශ්නෙට තාම හරි උත්තරයක් ලැබුනේ නෑ.ඇයි බන් ශිෂ්‍ය සංගමයක ප්‍රදාන අරමුන ශිෂ්‍යයන්ගෙ ගැටලු වගේ දේවල් කතා කිරීම නොවී දේශපාලකයෙක් හදන එක වෙන්නෙ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩේ නැගලා යනවා නේ.මගේ ප්‍රශ්නෙට තාම හරි උත්තරයක් ලැබුනේ නෑ.ඇයි බන් ශිෂ්‍ය සංගමයක ප්‍රදාන අරමුන ශිෂ්‍යයන්ගෙ ගැටලු වගේ දේවල් කතා කිරීම නොවී දේශපාලකයෙක් හදන එක වෙන්නෙ?

    ඕවට උත්තර හම්බවෙන්නෙ නෑ....:no::no::no::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුන් එක එකාගෙ කොන්ත්‍රාත් කරනවා.ඒවට මුන්ට ගෙවනවා.පොඩ්ඩක් කැම්පස්වල ඉන්න උන්ගෙන් අහලා බලපන්.

    අහල බලන්න දෙයක් නෑ හොඳටම දන්නවා..:dull:

    පව් මුන් නිකම් අනුන්ගෙ පදේට නැටවෙනවා. ඉගෙන ගන්න ආපු එකා ඉගෙන නොගෙන වෙන බයිල ගහලා අනිත් එවුන්වත් ඒ වලට ඇදලා දාල යනව.:dull: