අන්තරායක ඖෂධ

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බම්පින් හෙවත් ප්‍රීගබලින්....

    lyrica-capsules-box-200.jpg

    වේදනා නාශයකි... නිසි ප්‍රමාණයට වඩා ගැනීමෙන් වකුගඩු කෙලවිය හැක

    ඇපල් නොහොත් ට්‍රේමඩොල්..

    768-GenericUltramTramadol225mg.jpg

    ප්‍රබල වේදනා නාශයකි...හෙරොයින් හා සමාන වේ..

    කුඩු නොහොත් හෙරොයින්

    Heroin-3-2.jpg

    ටෙස්ට් කරන්නවත් ගහන්න එපා...ඉවරයි ජීවිතේම..

    කේගී නොහොත් කේරල ගංජා
    1529074698-kerala-ganja--5.jpg
    දීර්ග කාලීනව ගැහුවොත් මානසික ලෙඩ ලොවෙත් නෑ...

    ඇල්කොහොල්

    18137-Jack-Daniels-70cl.png

    සියලුම ලෙඩ එන්න පුළුවන් ඇබ්බෙහි උනොත්

    මේ එකක්වත් උත්සහ කරලා බලන්නවත් එපා..ඇබ්බෙහි වෙන්න පුළුවන් නිකම්ම
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    බම්පින් හෙවත් ප්‍රීගබලින්.......
    I was taking this for long time during 2016-2017. It was the only painkiller that could keep me on my feet. The picture here says 75mg capsules. I was taking 300mg twice a day... so you can imagine the kind of pain I was having. Side effects I was having are drowsiness and bad memory. Thanks to my best friend, who is a Ayurvedic doctor, gave me a herbal alternative.
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බම්පින් හෙවත් ප්‍රීගබලින්.......
    I was taking this for long time during 2016-2017. It was the only painkiller that could keep me on my feet. The picture here says 75mg capsules. I was taking 300mg twice a day... so you can imagine the kind of pain I was having. Side effects I was having are drowsiness and bad memory. Thanks to my best friend, who is a Ayurvedic doctor, gave me a herbal alternative.

    ok..:sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    මන් අදුරන සෙට් එකක් ඉන්නවා. දිර්ගකාලිනව ගංජා ගහපු.
    a/l දිස්ත්‍රික් 2,3,4 උන්. එකෙක් ගෙවල් ගාව. :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගංජ අහලා තියෙන විඳියට දීර්ඝකාලීනව ගැහුවොත් දීර්ඝකාලීන ව මානසික ප්‍රශ්න අඩු වෙනව කියල.

    Weeds use කරන couples වලට එහෙම ගොඩක් ප්‍රශ්න අඩුයි කියල

    දෙකේ ඇත්ත බොරු මොනවද?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    761
    113
    මෙහෙ තමා
    ගංජ අහලා තියෙන විඳියට දීර්ඝකාලීනව ගැහුවොත් දීර්ඝකාලීන ව මානසික ප්‍රශ්න අඩු වෙනව කියල.

    Weeds use කරන couples වලට එහෙම ගොඩක් ප්‍රශ්න අඩුයි කියල

    දෙකේ ඇත්ත බොරු මොනවද?

    ganja saha kerala ganja wenas :yes: anika lankawe thiyenne hoda keral ganja nemei.mortin gahala anan manan jarawa dala hadana ewa sara wadi karanna.ganja kiyanne hoda behethak wagema patta gahak.kg wala thiyena sarai packet eke size ekai nisa godak un kg gahanne.naduth aduine.hadissiyta wisik hari kalaki :yes::yes: