බම්පින් හෙවත් ප්‍රීගබලින්....
වේදනා නාශයකි... නිසි ප්‍රමාණයට වඩා ගැනීමෙන් වකුගඩු කෙලවිය හැක
ඇපල් නොහොත් ට්‍රේමඩොල්..
ප්‍රබල වේදනා නාශයකි...හෙරොයින් හා සමාන වේ..
වේදනා නාශයකි... නිසි ප්‍රමාණයට වඩා ගැනීමෙන් වකුගඩු කෙලවිය හැක
ඇපල් නොහොත් ට්‍රේමඩොල්..
ප්‍රබල වේදනා නාශයකි...හෙරොයින් හා සමාන වේ..
කුඩු නොහොත් හෙරොයින්
ටෙස්ට් කරන්නවත් ගහන්න එපා...ඉවරයි ජීවිතේම..
කේගී නොහොත් කේරල ගංජා
ඇල්කොහොල්
සියලුම ලෙඩ එන්න පුළුවන් ඇබ්බෙහි උනොත්
මේ එකක්වත් උත්සහ කරලා බලන්නවත් එපා..ඇබ්බෙහි වෙන්න පුළුවන් නිකම්ම