මන්තිරිවරුන් කියනවා උන්ගෙ වරප්‍රසාද ආරක්සා කරගන්න ඕනලු වරප්‍රසාද වැඩි කරන්න ඕනලු.
පහුගිය මාසෙ අරගලය කාලෙ මන්ත්‍රිල බල්ල මාක් වැටුනා. මිනිස්සු උන්ගෙ වීඅයිපී ස්කොඩ්, පාරවල් වල හෝන් ගහන් යන ඒවා, උන් යන නිසා පාරවල් වහන ඒවට ගේම ඉල්ලුවා. මන්ත්‍රිල V8, Prado, එකේ නොයා Marutiyeයන තත්වෙට බය උනා. ඒක මිනිස්සු ලබපු ජයක්.
ලොකු පර්ශවල එවුන් මේ බල්ල මාක් දැම්ම එකට උන්ගෙ පක්ශ බේද අමතක කරල උන්ගෙ තත්වෙ ආරස්සා කරන්න එකතුවෙලා. ඉස්සර කෙනෙක් කිව්වලු පන්තිය ආරස්සා කරන්න ඕන නිදහස් අධ්‍යාපනේ දෙන්න බෑ හැම එකාටම ගස් යවන්න එකෙක් නැති වෙයි කියල.
මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් වරප්‍රසාද අරන් රටම කොල්ල කන දේසපාලුවන්ට මැයි 9 න් පස්සෙ තිබ්බටත් වඩා ආරක්සක බටයො වාහන ගොඩක් උන්ගෙ ආරස්සාවට. උන් හිටියත් වඩා ඉහල ගිහින්...
මේ සිස්ටම් එකට විරුද්ද වෙන්න ඕනෙ සාදාරනයි ඉල්ලන ඔක්කොම මිසක් අන්තරේ විතරක් නෙවෙ කලින් අරගලේ වගෙ දොස්තරල ලෝයස්ල ආටිස්ල දුප්පත් පෝසත් ඔක්කොම පොලිටික්කන්ට විරුද්ද වෙන්න ඕන.. බටහිර රටවල මන්තිරිවරුන් කෝච්චි බස් බයික් වල යනව මේ හිගන රටේ මුන් පාරෙ බදුසල්ලි වලින් ගත්ත වාහන පෙලපාලි පෙන්නනවා අපිටම අපේ හිගන මහජන මුදලින්
ගිනිගන්නකොට ලීබඩුවත් නොතිබ්බ ගෙවල්වලට ඩබල් ට්‍රිබල් කරල ඇස්තමේන්තු හදල උන්ගෙ පව් වලටත් අපෙන් කපන්න යන්නෙ.. නෝමල් ගේට ගෝල්පේස් එකෙන් අපාට්මෙන්ට් එකක් ගන්න තරන් බිලක් දායි ඕකුන් හිගන මහජනමුදල් වලින් ගන්න