අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි උඹ කියන්නෙ දැන් ගහපු එක වැරදී කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ :lol::lol::lol:

    පොලිසිය ඇවිත් කඳුළු ගෑස් සහ වතුර ගැහුවා මිසක් හමුදාව ගෙනල්ල වෙඩි තිබ්බේ නෑනේ නේද?:lol::lol::lol:

    හරකා උනාට උම්බෑ ගාන්න එපා පුටේ :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,658
    2,434
    113
    JVP එකේ ඉතිහාසය ගත්තත් එයාලට තියෙන්නේ මිනීමරලා ගහගෙන මේ රටේ දේවල් අවුල් කරන මානසිකත්වයක්. කවදාවත් අමාත්‍යංශයක් බාර අරගෙන කරන්නේ නෑ . JVP එකට පුළුවන් රටේ ප්‍රශ්න ඇතිකරන්න විතරයි. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය ප්‍රශ්න මත නිසා. JVP එකේ මුල් පුටුවල ඉන්න මිනිස්සුන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල් වල. සමහර උන් කරන්නේ CIMA. අනෙක් උන් පාර්ලිමෙන්තුවට යනවා. දුප්පත් අම්මලාගේ මෝඩ ළමයි ටික විතරක් මුන්ගේ බොරුවලට රැවටිලා අන්තිමට සේරම ඇනගෙන රස්සාවල් නැතිව ඉන්නවා. අපි දකින සනාතනික ඇත්ත මේකයි.

    එහෙමද හිතාගෙන ඉන්නෙ?

    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,658
    2,434
    113
    පොලිසියේ වැරැද්දක් දකින්නෙ නෑ. යහ පාලන ආණ්ඩුව තියා මොන ආණ්ඩුවක් ආවත් ඔහොම තමයි. කොයි රටකවත් රාජ්‍යය නායකයෙක්ගේ නිල නිවසට ඔහොම එන්න හැදුවම මල් දීලා පිලිගන්න නැනේ. ඒක මුන් දන්නතුව නෙමෙයිනේ. මුන්ටත් ඕක ඕන වුන හින්දනේ අවේ. අනික ඔවට එන වැඩි හරියක් බලෙන් අරන් එන්නෙ. මුන්ට මීට වඩා බුද්ධිමත් විදියට ප්‍රශ්න විසදගන්න බලන්න තිබ්බා. හැමදේටම උත්ගොෂණ කරන්න යන්නේ නැතිව. මටනම් හිතෙන්නේ මේක මේක අයිතිවාසිකම් දිනා ගන්නවට වඩා දේශපාලන අරමුණකින් අවා දෙයක්.

    මුන්ගේ මේ විරෝධතාය නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක් අපහසුතාවට පත්වුනාද, කී දෙනෙකුට ඊයෙ බස් එක කෝච්චිය මිස් වුනාද. මුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ආත්මාර්තකාමී විදියට මුන්ට ඉගෙන ගන්න tax ගෙවන අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරන එක හරිද. මම jvp එකට මේපාර චන්දෙ දෙන්න හිටියත් දැන් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.
    චන්දෙ දෙන්න එපා. සරලයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොලිසිය ඇවිත් කඳුළු ගෑස් සහ වතුර ගැහුවා මිසක් හමුදාව ගෙනල්ල වෙඩි තිබ්බේ නෑනේ නේද?:lol::lol::lol:

    හරකා උනාට උම්බෑ ගාන්න එපා පුටේ :lol::lol:

    හමුදාව ගෙන්නුවේ නැත්තේ මුන් පාරවල් වහලා ‍පොලු මුගුරැ අරන් පොලීසියට ගහන්න අාපු නැති නිසා නෙව... රතුපස්වල උනේ මේ වගේ දෙයක්ද?

    මිනිස්සු කුලප්පු වෙලා කලබල කරනකන් ආන්ඩුවක් බලාගෙන ඉන්න ඔිනිද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හමුදාව ගෙන්නුවේ නැත්තේ මුන් පාරවල් වහලා ‍පොලු මුගුරැ අරන් පොලීසියට ගහන්න අාපු නැති නිසා නෙව... රතුපස්වල උනේ මේ වගේ දෙයක්ද?

    මිනිස්සු කුලප්පු වෙලා කලබල කරනකන් ආන්ඩුවක් බලාගෙන ඉන්න ඔිනිද?

    නෑ නෑ පොලිසියට ගහන්න ආවේ නෑ උන් නිකන් පාඩුවේ ඉද්දි පොලිසිය ගිහින් ගැහුවා :lol::lol::lol:

    ඔවු රතුපස්වල එවුන් තුවක්කු බෝම්බ අරගෙනනේ ආවේ වෙළඳ කලාපේ කට්ටියත් එහෙම ආයුධ සන්නද්ධව ආව ඉතින් වෙඩි තියල මරන්නම ඕනේ.....පොලිසියට් බෑ පාලනය කරන්න :lol::lol::lol:

    යකෝ මිනිස්සු පාලනය කරන්න තමයි පොලිසිය ඉන්නේ කැරලි මර්ධන ඒකක ඉන්නේ.....හමුදාව පුහුණුව ලබල තියෙන්නේ ත්‍රස්තවාදීන් මරන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    නෑ නෑ පොලිසියට ගහන්න ආවේ නෑ උන් නිකන් පාඩුවේ ඉද්දි පොලිසිය ගිහින් ගැහුවා :lol::lol::lol:

    ඔවු රතුපස්වල එවුන් තුවක්කු බෝම්බ අරගෙනනේ ආවේ වෙළඳ කලාපේ කට්ටියත් එහෙම ආයුධ සන්නද්ධව ආව ඉතින් වෙඩි තියල මරන්නම ඕනේ.....පොලිසියට් බෑ පාලනය කරන්න :lol::lol::lol:

    යකෝ මිනිස්සු පාලනය කරන්න තමයි පොලිසිය ඉන්නේ කැරලි මර්ධන ඒකක ඉන්නේ.....හමුදාව පුහුණුව ලබල තියෙන්නේ ත්‍රස්තවාදීන් මරන්න

    ෙපාලීසියට පාලනය කරන්න බැරිෙවක ෙකාට තමා අාමි එක එන්ෙන... අනික උඹට කවුද කිව්ෙව හමුදාව පුහුණුව ලබල තියෙන්නේ ත්‍රස්තවාදීන් මරන්න කියල.. උඹ නන් රියල් ගොනෙක්.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෙපාලීසියට පාලනය කරන්න බැරිෙවක ෙකාට තමා අාමි එක එන්ෙන... අනික උඹට කවුද කිව්ෙව හමුදාව පුහුණුව ලබල තියෙන්නේ ත්‍රස්තවාදීන් මරන්න කියල.. උඹ නන් රියල් ගොනෙක්.....

    අනේ යකෝ ඇයි පාලනය කරගන්න බැරිවෙන්න උන් පොලිසියට වෙඩි තිබ්බද?:rofl: මිනිස්සු විසිරුවන්න වෙඩි තියල හරියනවද වස්සෝ?:lol:

    කඳුළු ගෑස් වතුර ගැහුවම මැරෙන්නේ නැනේද ගොන් බයියෝ?:lol:

    නෑ හමුදාව පුහුණුව ලබල තියෙන්නේ මහජන සාමය රකින්න :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ යකෝ ඇයි පාලනය කරගන්න බැරිවෙන්න උන් පොලිසියට වෙඩි තිබ්බද?:rofl: මිනිස්සු විසිරුවන්න වෙඩි තියල හරියනවද වස්සෝ?:lol:

    කඳුළු ගෑස් වතුර ගැහුවම මැරෙන්නේ නැනේද ගොන් බයියෝ?:lol:

    නෑ හමුදාව පුහුණුව ලබල තියෙන්නේ මහජන සාමය රකින්න :rofl:

    එතන උනේ මොකක්ද කියල හරියට උඹවත් මමවත් දන්නෙ නැහැ... ඒ නිසා නොදන්න දේවලට ෙහාට ෙනාද හිටිෙයාත් ෙහාදා ෙන්!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතන උනේ මොකක්ද කියල හරියට උඹවත් මමවත් දන්නෙ නැහැ... ඒ නිසා නොදන්න දේවලට ෙහාට ෙනාද හිටිෙයාත් ෙහාදා ෙන්!

    උඹ නම් දන්නේ නැතුව ඇති හැබැයි රටම දන්නවා :lol:
    ධම්මික පෙරේරාව බේරගන්න ගෝටා හමුදාව දාල මිනිස්සු මරවපු එක හැමෝම දන්නවා බං
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ නම් දන්නේ නැතුව ඇති හැබැයි රටම දන්නවා :lol:
    ධම්මික පෙරේරාව බේරගන්න ගෝටා හමුදාව දාල මිනිස්සු මරවපු එක හැමෝම දන්නවා බං

    ඉතින් පැක්ටරිය අයින් කර ගන්න පාරට බැහැලා ෙපාලු මුගුරැ අරන් එන්න ඔිනිද?

    එ්කද ක්රමය?

    අනික ෙවඩි කෑෙව් උද්ෙගා්ශනය කරපු එෙකකුත් ෙනෙම් අහක හිටපු එෙකක්......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් පැක්ටරිය අයින් කර ගන්න පාරට බැහැලා ෙපාලු මුගුරැ අරන් එන්න ඔිනිද?

    එ්කද ක්රමය?

    අනික ෙවඩි කෑෙව් උද්ෙගා්ශනය කරපු එෙකකුත් ෙනෙම් අහක හිටපු එෙකක්......

    පොලු මුගුරු අරන් ආවත් වෙඩි තියන්න ඕනෙද? එහෙමද කලබල සංසින්දවන්නේ?.....දැන් අන්තරේ වලියේදී වෙඩි තියල මැරුවද?

    අහක හිටපු එකෙක්ට වෙඩි තියල නම් තවත් වැරදිනේ වස්සෝ?

    ලැජ්ජා නැද්ද ගුනේ මිනි මැරුම් සුද්ද කරන්න?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මීටපස්සෙ උද්ගෝශන කරද්දි තලතෙල් ගාල මොට්ටුවක් එහෙම තියාගෙන පලයල්ල මයිලකටවත් හානියක් වෙන්නෙ නැහැ 1000% ශුවර්.... ආණ්ඩු බයයි එහෙම අයට
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රතුපස්වල සිද්දිය ගැන හිටපු හමුදා නිලධාරියෙක් (keyboard වලින් කොටි මරපු එකෙක් නෙවෙයි ඈ :lol:) අදාළ නීති අනපනත් හමුදා ක්‍රියාමාර්ග එක්ක කරපු විචාරයක් මෙතන තියනවා උනන්දු කෙනෙක්ට කියවල බලන්න පුළුවන්.

    සුදු හුණු ගාන්න බලන් ඉන්න උන්ටනම් රිදෙයි :lol:

    http://wicharaka.blogspot.com/2013/08/crowd-dispersal_7.html
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    atha kiwwama sahenna ridila samaharunta
    අන්තරේට අපමණ අගය.. ජල... 04-03-2015 12:21 AM ubalata mona campus da ban
    io man dan badaginne :P
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රටේ යහපාලනය ඇති කිරීම සඳහා අපමණ අගයක් ලබාදීමට උපරිම වෙහෙසුණු අළුත් පරපුර වන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට යයි කියමින් නිරන්තර හීනෙනුත් කෑගසන ජවිපෙ යටිකය වන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල දැයේ ආදරණීය දුවා දරුවන්ගේ ඉතාමත් සාමකාමි යහපාලන සංදර්ශනය යහපාලන ආණ්ඩුවේ අණින් යහපාලන පොලිසිය විසින් යහපාලන ජල හා කඳුළු ගෑස් ලබාදෙමින් ඔවුන්ගේ විඩාව දුරු කරමින් සාදරයෙන් පිළිගෙන තිබේ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉතින් පැක්ටරිය අයින් කර ගන්න පාරට බැහැලා ෙපාලු මුගුරැ අරන් එන්න ඔිනිද?

    එ්කද ක්රමය?

    අනික ෙවඩි කෑෙව් උද්ෙගා්ශනය කරපු එෙකකුත් ෙනෙම් අහක හිටපු එෙකක්......

    උබත් ඒ පැත්තෙ හිටියනම් තේරෙයි .. මරපුව සුද්ද කරන්න එප යකෝ.. උබ වීරය වගේ කියනව වෙඩි කෑවෙ අහක හිටිය එකෙක් කියල.. එතකොට ඒක හරිද.. පැත්තක හිටිය එකෙක්ට වෙඩි තියල මරපුවහම ආතල් ඇති.. වැරැද්ද සුද්ද කරන්න එප බන්.

    අනික අන්තරේ උන් වැඩියෙන්ම කියන්නෙ මොකක්ද??? සල්ලි වලට උපාදි දෙන තැන් නවත්තන්නලු.. උන් හිතනවද දන්නෙ නෑ ක්ලාස් එකට සල්ලි දුන්න ගමන් degree එක හම්බෙනව කියල.. ඒක නවත්තන්න කියල උන් කියන්නෙ අනිත් උන් ඔක්කොම උන් campus ගිය පලියට උන්ගෙ කකුල් ලග වැද වැටෙන්න ඕනෙ කියලද??? රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගන්න ගමන් උන්ටම කෙලවන්න යන කාලකන්නි ටිකක්. campus ගියානම් ඉගෙනගනින්කො අනිත් උන්ට වල කපන්නෙ නැතුව... එක අතකින් S.B කරපු එක හරි. ඉගෙන ගන්නෙ නැතුව අනිත් උන්ටත් ඉගෙන ගන්න දෙන්නෙ නැති JVP එකේ අන්තරේ උන් ටික පන්නලම දාන්න ඕනෙ.. කාලකන්නි.