හරි උඹ කියන්නෙ දැන් ගහපු එක වැරදී කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ![]()
පොලිසිය ඇවිත් කඳුළු ගෑස් සහ වතුර ගැහුවා මිසක් හමුදාව ගෙනල්ල වෙඩි තිබ්බේ නෑනේ නේද?



හරකා උනාට උම්බෑ ගාන්න එපා පුටේ


හරි උඹ කියන්නෙ දැන් ගහපු එක වැරදී කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ![]()





JVP එකේ ඉතිහාසය ගත්තත් එයාලට තියෙන්නේ මිනීමරලා ගහගෙන මේ රටේ දේවල් අවුල් කරන මානසිකත්වයක්. කවදාවත් අමාත්‍යංශයක් බාර අරගෙන කරන්නේ නෑ . JVP එකට පුළුවන් රටේ ප්‍රශ්න ඇතිකරන්න විතරයි. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය ප්‍රශ්න මත නිසා. JVP එකේ මුල් පුටුවල ඉන්න මිනිස්සුන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල් වල. සමහර උන් කරන්නේ CIMA. අනෙක් උන් පාර්ලිමෙන්තුවට යනවා. දුප්පත් අම්මලාගේ මෝඩ ළමයි ටික විතරක් මුන්ගේ බොරුවලට රැවටිලා අන්තිමට සේරම ඇනගෙන රස්සාවල් නැතිව ඉන්නවා. අපි දකින සනාතනික ඇත්ත මේකයි.

චන්දෙ දෙන්න එපා. සරලයිපොලිසියේ වැරැද්දක් දකින්නෙ නෑ. යහ පාලන ආණ්ඩුව තියා මොන ආණ්ඩුවක් ආවත් ඔහොම තමයි. කොයි රටකවත් රාජ්‍යය නායකයෙක්ගේ නිල නිවසට ඔහොම එන්න හැදුවම මල් දීලා පිලිගන්න නැනේ. ඒක මුන් දන්නතුව නෙමෙයිනේ. මුන්ටත් ඕක ඕන වුන හින්දනේ අවේ. අනික ඔවට එන වැඩි හරියක් බලෙන් අරන් එන්නෙ. මුන්ට මීට වඩා බුද්ධිමත් විදියට ප්‍රශ්න විසදගන්න බලන්න තිබ්බා. හැමදේටම උත්ගොෂණ කරන්න යන්නේ නැතිව. මටනම් හිතෙන්නේ මේක මේක අයිතිවාසිකම් දිනා ගන්නවට වඩා දේශපාලන අරමුණකින් අවා දෙයක්.
මුන්ගේ මේ විරෝධතාය නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක් අපහසුතාවට පත්වුනාද, කී දෙනෙකුට ඊයෙ බස් එක කෝච්චිය මිස් වුනාද. මුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ආත්මාර්තකාමී විදියට මුන්ට ඉගෙන ගන්න tax ගෙවන අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරන එක හරිද. මම jvp එකට මේපාර චන්දෙ දෙන්න හිටියත් දැන් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.
පොලිසිය ඇවිත් කඳුළු ගෑස් සහ වතුර ගැහුවා මිසක් හමුදාව ගෙනල්ල වෙඩි තිබ්බේ නෑනේ නේද?
හරකා උනාට උම්බෑ ගාන්න එපා පුටේ![]()
හමුදාව ගෙන්නුවේ නැත්තේ මුන් පාරවල් වහලා පොලු මුගුරැ අරන් පොලීසියට ගහන්න අාපු නැති නිසා නෙව... රතුපස්වල උනේ මේ වගේ දෙයක්ද?
මිනිස්සු කුලප්පු වෙලා කලබල කරනකන් ආන්ඩුවක් බලාගෙන ඉන්න ඔිනිද?






නෑ නෑ පොලිසියට ගහන්න ආවේ නෑ උන් නිකන් පාඩුවේ ඉද්දි පොලිසිය ගිහින් ගැහුවා
ඔවු රතුපස්වල එවුන් තුවක්කු බෝම්බ අරගෙනනේ ආවේ වෙළඳ කලාපේ කට්ටියත් එහෙම ආයුධ සන්නද්ධව ආව ඉතින් වෙඩි තියල මරන්නම ඕනේ.....පොලිසියට් බෑ පාලනය කරන්න
යකෝ මිනිස්සු පාලනය කරන්න තමයි පොලිසිය ඉන්නේ කැරලි මර්ධන ඒකක ඉන්නේ.....හමුදාව පුහුණුව ලබල තියෙන්නේ ත්‍රස්තවාදීන් මරන්න
ෙපාලීසියට පාලනය කරන්න බැරිෙවක ෙකාට තමා අාමි එක එන්ෙන... අනික උඹට කවුද කිව්ෙව හමුදාව පුහුණුව ලබල තියෙන්නේ ත්‍රස්තවාදීන් මරන්න කියල.. උඹ නන් රියල් ගොනෙක්.....
මිනිස්සු විසිරුවන්න වෙඩි තියල හරියනවද වස්සෝ?


අනේ යකෝ ඇයි පාලනය කරගන්න බැරිවෙන්න උන් පොලිසියට වෙඩි තිබ්බද?මිනිස්සු විසිරුවන්න වෙඩි තියල හරියනවද වස්සෝ?
කඳුළු ගෑස් වතුර ගැහුවම මැරෙන්නේ නැනේද ගොන් බයියෝ?
නෑ හමුදාව පුහුණුව ලබල තියෙන්නේ මහජන සාමය රකින්න![]()
එතන උනේ මොකක්ද කියල හරියට උඹවත් මමවත් දන්නෙ නැහැ... ඒ නිසා නොදන්න දේවලට ෙහාට ෙනාද හිටිෙයාත් ෙහාදා ෙන්!

උඹ නම් දන්නේ නැතුව ඇති හැබැයි රටම දන්නවා
ධම්මික පෙරේරාව බේරගන්න ගෝටා හමුදාව දාල මිනිස්සු මරවපු එක හැමෝම දන්නවා බං
ඉතින් පැක්ටරිය අයින් කර ගන්න පාරට බැහැලා ෙපාලු මුගුරැ අරන් එන්න ඔිනිද?
එ්කද ක්රමය?
අනික ෙවඩි කෑෙව් උද්ෙගා්ශනය කරපු එෙකකුත් ෙනෙම් අහක හිටපු එෙකක්......
) අදාළ නීති අනපනත් හමුදා ක්‍රියාමාර්ග එක්ක කරපු විචාරයක් මෙතන තියනවා උනන්දු කෙනෙක්ට කියවල බලන්න පුළුවන්.

bump
ඉතින් පැක්ටරිය අයින් කර ගන්න පාරට බැහැලා ෙපාලු මුගුරැ අරන් එන්න ඔිනිද?
එ්කද ක්රමය?
අනික ෙවඩි කෑෙව් උද්ෙගා්ශනය කරපු එෙකකුත් ෙනෙම් අහක හිටපු එෙකක්......