කඳුලු ගෑස් කකා මැච් බලන්න එනවා
ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන්ට අපමණ අගයක්.. ඉතිහාසයේ මුල් වරට කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර ගසා පන්නා දමති..
August 31, 2016 at 5:33 pm | lanka C news

ශ‍්‍රී ලංකාව හා ඔස්ටේ‍්‍රලියාව අතර දඹුල්ලේදී පැවැත්වෙන සිවුවන එක්දින තරඟය නැරඹීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. ක‍්‍රීඩා පිටිය ඉදිරිපිට විශාල පේ‍්‍රක්‍ෂක පිරිසක් විරෝධයේ යෙදෙති. විරෝධතාකරුවන් විසින් පොලීසියට ගල් ගැසූහ.
කලින් තරඟයේදී අවට ගස් උඩ නැග තරඟය නැරඹුවද අද වන විට එම ගස්ද කපා ඉවත් කර ඇත. දඹුල්ල පිටියේ ඉඩකඩ ඇත්තේ ප්‍රෙක්‍ෂකයින් විසිදහසකට පමණි.
ඊයේ වන විටත් සියළු ටිකට් විකිණී අවසන්ව තිබින.
ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන්ට ශ‍්‍රී ලංකාව තුලදී මේ ආකාරයේ කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල වූයේ ඉති