අන්තරේ කසඩයා ජනපති කරමු

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මෙයාලා කියන විදියට කරන්න බැරි වේවි. නීතීඥ සංගමේ අද කියපු විදියට පාර්ලිමේන්තුවේ බහුතරයකින් ජනාධිපති කෙනෙක් පත් කරගන්න ඕන කියලා කිවුවේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri කැරි පුන්ඩේට රෙවිලා.

    අරගලේ කරපු එකම දේ සජිත්ව අගමැති කරලා රාජිතව කැබිනට් එකට දාපු එක 😂🤭
     
    • Haha
    Reactions: IMMuhandiram

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව්, මචන්!
    කිසිම ගොඩනැගිල්ලක් බාරදෙන්න එපා, එක පරයෙකුටවත්!
    රනිලත් පොඩි තොදොල් ටෝකක් දාල,
    බිජ්ජ අතගාල ජනාධිපති මන්දිරේ ගන්න බලයි!
    එකෙකුටවත් අහු වෙන්න එපා!

    ඒ වගේම හොඳට කාල බීල ජොලියේ ඉඳපන්!
    පුළුවන් නම් අපිත් සපෝට් කරන්නම්,
    උඹලට කෑම බීම ගෙනත් දෙන්න කියල කට්ටියට!
    උඹල හරියට කෑවොත් බීවොත් තමා,
    ඒවට ගහන බදුවලින්
    අපිට හරියට පඩිය වැටෙන්නේ!

    බය වෙන්න එපා මචන්!
    ආදායම බින්දුවට වැටුනත්,
    මිනිස්සු එකා පිට එකා මැරිලා වැටුනත්
    සල්ලි අච්චු ගහල හරි
    අපි මේ රාජ්‍ය සේවය රැකගමු!
    මාක්ස්-ලෙනින් විප්ලවය දිනේවා!
    අරගලයට ජයවේවා!!!!!

    💪💪💪💪💪