අන්තරේ ක්‍රියාකාරී සිසුන් දෙදෙනෙක් මරුට

dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    okowun nisa thama thama ape result enna parakku
    aparade oka wenna thibbe ara arrest karapu ekata

    ohoma kiyanna epa yako, unuth unge paduwe katai pukai wahagena hitiyanam hodata degree ekath aragena. Anagathe ena unta hodata iganaganna lokayak hadanna gihin thamai unta kelaune..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    okowun nisa thama thama ape result enna parakku
    aparade oka wenna thibbe ara arrest karapu ekata

    උඹ මේ පාර A/L කල එකෙක් ද,නැත්තම් කැම්පස් එනකන් ඉන්න එකෙක්ද..
    මම දන්න තරමට රිසල්ට්ස් පරක්කු වෙලාවම ආවේ මම දන්න කාලෙක අපේ තමයි 2008 දී ඒ ආවෙත් ජනවාරි 1 නිදා හෝ 2නිදා...
    යකෝ අවුරුද්දම ඉවරයි..
    ඇත්තටම රිසල්ට්ස් දාගෙන ගිය කොල්ලෝ..
    පස්සේ ඇතුලෙදි මොන අටමගල වලට සෙට් උනත්.
    .මේ ගැන කතා කරලා වැඩක් නෑ..
    එලියේ ඉඳන් උන්ට බනින උඹත් වාසනාවකට ඇතුලට ගියොත් උඹටත් තේරෙයි..
    ඒ දවසට ආයෙත් ඇවිත් මේ කමෙන්ට් එක දිහා බලලා හිතපන්...

    :growl::growl::growl::growl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    okowun nisa thama thama ape result enna parakku
    aparade oka wenna thibbe ara arrest karapu ekata
    ගස් බල්ලා.......තෝව තම මැරෙන්න තිබ්බේ.......තොගේ result එක ගැන විතරක් හිත හිත ඉදපන්.........තොපිට campus ඇවිල්ල ජීවිතයක් නෑ.......
    :frown::frown:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    :rofl::rofl::rofl: oya kohoma kiwwath den thiyana rajaye campus wala ayithiyata mukuth wenne

    oya sahodarayo kiyaagana oya kaalakanni thamai campus wala serama jada weda karanne ketha widihata rag kireeme idan oya wena hema weda warjanetama mula oya set eka thamai.

    oya pita idan review karanna epa poddak campus yana saamanya student kenekgen ahanna anthar wishwa widyala shishya ..... gena
    ethakota kiyayi hodata bena bena

    oya wirodatha walatath students lagen 70 % kma enna kemathi ne. hebei awe neththan oya anthar ... evun campus eke inna denne:no:

    munge reddawal nisa api awrudu ganan result enakan balan inna one:growl::sorry::sorry:
    awlak ne api sadahatama jeewath wenawanam.
    poddak hithanna oya ballo billata denne oyage rate anagathaya kiyala.

    balanna ape wayase western countries wala lamai den education eke kothana innawada kiyala.

    oya anthare athulen inne JVP ballo. :growl::growl:oka thahanam kalahama serama hariyayi
    උබ හරියට campus ගැන දන්නවද?? මුලින්ම campus එන්න pass වෙලා හිටපන් campus ඇතුලේ වෙන දේවල් ගැන කතා කරන්න............උබලට කියන්න තියෙන එකම දේ තමය් රැග් එක..........campus ගිහිල්ල හරියට රැග් උන එකෙක්ගෙන් අහපන් රැග් එක ගැන........උබට හොදට කියල දෙය්...........
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    okowun nisa thama thama ape result enna parakku
    aparade oka wenna thibbe ara arrest karapu ekata

    තෝ වගේ අධෝමුඛයෙන් පහල උන කන බත්පතේ පහරන සක්කිලියෙක්... මහින්දයාගේ බෙට්ටම ගිල ගිල හිටපන්. තූ නොදකින් පරයා..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    okowun nisa thama thama ape result enna parakku
    aparade oka wenna thibbe ara arrest karapu ekata

    උඹල වගේ එවුන් campus යන්න තරමට AL pass නොවෙනවානම් හොඳයි.
    ඔච්චර ආත්මාර්ථකාමී නොවී පොඩ්ඩක් හිතපන්. උන් පාරට බැහැල ඉන්නේ උන්ට මොනවා ලැබෙනවටද? දැනටමත් උන් campus ගිහින් ඉවරයි. ඕවට නොගිහින් ඉගෙනගත්තනම් තව අවුරුදු කිහිපයකින් උන් ගොඩ.
    එත් උන් අද පාරට බැහැල ඉන්නේ ඉදිරියට campus එන්න ඉන්න උඹල නිසයි, උඹලට එන්න තැනක් ඉතුරු කරගන්න ඕනේ නිසයි. මං මේ කියන්නේ අන්තරේ කරන දේවල් 100%ක්ම හරි කියල නෙමෙයි. එත් මේ වෙලාවේ උන් කරන්නේ කල යුතු හරි දේ. එත් උන් මේ කරන දේවල් වලින් අනාගතේදී උඹල වගේ ආත්මාර්ථකාමී කාලකන්නි එවුන් ප්‍රයෝජන ගන්න එක ගැන දුකයි.
    එනිසා ගොනෙක් උනාට කමක් නෑ යකෝ උම්බෑ නොකියා හිටපන්.
     
    • Like
    Reactions: Roshan 4ever

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    උඹල වගේ එවුන් campus යන්න තරමට AL pass නොවෙනවානම් හොඳයි.
    ඔච්චර ආත්මාර්ථකාමී නොවී පොඩ්ඩක් හිතපන්. උන් පාරට බැහැල ඉන්නේ උන්ට මොනවා ලැබෙනවටද? දැනටමත් උන් campus ගිහින් ඉවරයි. ඕවට නොගිහින් ඉගෙනගත්තනම් තව අවුරුදු කිහිපයකින් උන් ගොඩ.
    එත් උන් අද පාරට බැහැල ඉන්නේ ඉදිරියට campus එන්න ඉන්න උඹල නිසයි, උඹලට එන්න තැනක් ඉතුරු කරගන්න ඕනේ නිසයි. මං මේ කියන්නේ අන්තරේ කරන දේවල් 100%ක්ම හරි කියල නෙමෙයි. එත් මේ වෙලාවේ උන් කරන්නේ කල යුතු හරි දේ. එත් උන් මේ කරන දේවල් වලින් අනාගතේදී උඹල වගේ ආත්මාර්ථකාමී කාලකන්නි එවුන් ප්‍රයෝජන ගන්න එක ගැන දුකයි.
    එනිසා ගොනෙක් උනාට කමක් නෑ යකෝ උම්බෑ නොකියා හිටපන්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,955
    2,134
    113
    උඹල වගේ එවුන් campus යන්න තරමට AL pass නොවෙනවානම් හොඳයි.
    ඔච්චර ආත්මාර්ථකාමී නොවී පොඩ්ඩක් හිතපන්. උන් පාරට බැහැල ඉන්නේ උන්ට මොනවා ලැබෙනවටද? දැනටමත් උන් campus ගිහින් ඉවරයි. ඕවට නොගිහින් ඉගෙනගත්තනම් තව අවුරුදු කිහිපයකින් උන් ගොඩ.
    එත් උන් අද පාරට බැහැල ඉන්නේ ඉදිරියට campus එන්න ඉන්න උඹල නිසයි, උඹලට එන්න තැනක් ඉතුරු කරගන්න ඕනේ නිසයි. මං මේ කියන්නේ අන්තරේ කරන දේවල් 100%ක්ම හරි කියල නෙමෙයි. එත් මේ වෙලාවේ උන් කරන්නේ කල යුතු හරි දේ. එත් උන් මේ කරන දේවල් වලින් අනාගතේදී උඹල වගේ ආත්මාර්ථකාමී කාලකන්නි එවුන් ප්‍රයෝජන ගන්න එක ගැන දුකයි.
    එනිසා ගොනෙක් උනාට කමක් නෑ යකෝ උම්බෑ නොකියා හිටපන්.

    well said brother...:)....Boom...:cool: