අන්තරේ කොල්ලෝ කියන

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Venura - Venura Edirisinghe - Faculty of medicine University of Colombo ; killed in 1989

    Thrima - Padmasiri Thrimawitharana - Faculty of medicine University of Colombo ; killed in 1988

    Nishmi - Mohmad Nishmi - Faculty of engineering University of Peradeniya ; killed in 1990

    Bale - Nimal Balasuriya -Faculty of engineering University of Moratuwa ; killed in 1988

    Janaka - Janaka Ekanayake - Faculty of Humanities University of Kelaniya.; killed in 2012

    Sisitha - Sisitha Priyankara - Faculty of Management and Finance University of Ruhuna. killed in 2012
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රට වෙනුවෙන් මොනව හරි කරන එකට කැමති උණත් හිත හදාගෙන අන්තරේට චියර් කරන්න හිතක් නෑ. උන් සමහර ළමයින්ගෙ අනාගතේ කාලකණ්ණි කරල ම දැම්මා.

    ටිපර් පාක් කරගෙන එන්න එපා ඉස්සර කඩේ ගිය රෙදි හැලිච්ච බයියො ටික. අපිත් ගෝල්ෆේස්වල පැලවෙලා සපෝට් එක දුන්න මිනිස්සු

    උඹ අහල තියනවද හතුරාගේ හතුරා මගේ මිතුරා කියල කතාවක්.
    එකඟ වෙන්නේ නැති දේවල් 1000ක් ඇති. අරමුණ වෙනුවෙන් එකතු වෙන්න ඕනේ වෙලාවට එකතු වෙන්නම වෙනවා.
    මොකද අපි ඔක්කොටම කෙලවෙන්න යන්නේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අන්තරේ කොල්ලෝ කියන ජනක සිතික, වරුණ සිතික කියන්නේ කව්ද බන් ? තව ඔය වගේ නම් වගයක් කියනවා.
    okun ge sadde dakune vitharayi
    Thambiyanta gu bayayi
     
    • Dislike
    Reactions: Avatar998

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උබව ගණන් ගන්නෑ (n)
    හා හොදයි....
    උබල බයයි නේ උබල පට්ට ලොසාල බන්....

    අපි යන්නේ - කොයි පාරේ
    ත්‍රිමා වෙනුර - ගිය පාරේ
    අපි යන්නේ - කොයි පාරේ
    නිෂ්මි බාලේ - ගිය පාරේ
    ආහ් එහෙමද ආස ගෙදරට ලගම කනත්තෙ නමත් කියපන්.....
    ------ Post added on Apr 25, 2022 at 12:43 AM
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Screenshot_20220425-011136_YouTube.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ අහල තියනවද හතුරාගේ හතුරා මගේ මිතුරා කියල කතාවක්.
    එකඟ වෙන්නේ නැති දේවල් 1000ක් ඇති. අරමුණ වෙනුවෙන් එකතු වෙන්න ඕනේ වෙලාවට එකතු වෙන්නම වෙනවා.
    මොකද අපි ඔක්කොටම කෙලවෙන්න යන්නේ.
    English Quote machan
    The enemy of may enemy is my friend
    කොමත් මේ අරගලේට සම්බන්ද උන්ගේ එකග නොවෙන දේවල් ගොඩක් තියනවා.හොදම දේ උන් කතා කරලා ඒවා විසදගන්නවා. මොකද හැමෝටම පොදු අරමුණක් තියන නිසා. සහ එකෙන් පස්සේ තව අරමුණක් (විගණනය ) දීලා තියන නිසා.
    ඊට පස්සේ තමා ඉතුරු ටික බලන්න ඕනේ
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    ඒ කාලෙත් cctv, social media, camera phone එහෙමත් අද වගේ සැහෙන්න active වෙලා තිබ්බ නම් ඔව්ව යට යන එකක් නෑනේ?