අන්තරේ කොළඹ වටලයි

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    same here matath oya widihatama -rep deela tibba okun maha jara haththak bn office ekaka file ekak hadagannawath danne ne ganita lamayek hadanna be munge kathawa rata hadanna. ane huke bn:lol:

    ane ammapa policiyata bari unane yesterday okunge walu halenna nelanna..shik witharak balapan kolaba minissu ki dahak duk windada me wesige puthala nisa

    :lol::lol: mageth rep kapala me kalakanni higanno tika..un hithan inne mama udeta dawalta rata kanne rep kiyala wenna athi.. kalakanni irisiyakara awajathakayo..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :angry:

    මේක මම දන්න ඇත්ත් කතාවක්.. ලංකාවෙ තියෙන් සුප්‍රසිද්ධ ආයතනයක උන දෙයක්.. ඒ ආයතනයේ රැකියාවක් කරන එක ඒ කාලේ වගේම අදත් හැමොගෙම හීනයක්.. එක් වතාවක් රාජ්යෙ විශ්ව විද්යාලයකින් උපාධිදාරීන් 20 ක් විතර ගත්තා මේ ආයතන්යේ වැඩට.. එහෙම ගත්ත උන් මොකද දන්නවද කරේ... යුනියන් එකක් ගහන්න හැදුවා.. උන්ට 5 ට ඔෆ් වෙන්න ඔනා, කොම්පණිය අධික ලාබ ලබනවා, වැඩ ගන්නවා වැඩී අනං මනං... අන්තිමට කොම්පැණි එක උන් ඔක්කොම අස්කරා... ඒ වගේම මීට පස්සේ රජයේ විශ්වවිද්යාල වලින් එන කිසිම කෙනෙකුට රැකියා නොදීමටත් තීරණය කරා... අදටත් එහි මොරටුව ඉංජිනෙරු දෙතුන් දෙනෙකු ඇරෙන්නට රජයේ විශ්වවිද්යාල වලින් එන කිසිම කෙනෙක් නෑ... මේ සිද්දියෙන් පස්සේ ගොඩක් ආයතන මේ ක්‍රමය අනුගමනය කරනවා... අර මොඩ රැළ නිසා ඊට පස්සෙ මේ වගේ තැන් වල රැකියා කල හැකි රජයේ විශ්වවිද්යාල වලින් එන දක්ෂයන් ගොඩකට ඒ අවස්ථා නැති උනා...

    රට හෝ ආණ්ඩුව කිසිමවිටක රැකියාවක්, උපාදියට පිලිගැනීමක් දෙන්න බැදිලා නෑ... මොකද ඒ සියල්ල ම නොමිලේ දෙන්නේ.. මහජනයා ගේ බදු මුදල් වලින් (ඔවුන් ගේ බහුතරය විශ්වවිද්යාල යන අය නෙමි ) ඒකට පිලි ගැනීම හදා ගන්න ඔනා විශ්ව විදයාල ශිෂ්‍යාම තමයි...
    :yes::yes::yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    HNDඑක PhD එකක් කරන්න කීවොත්...!

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන මේ වනවිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරමින් තිබෙන බව වාර්තා වේ.

    Piket-2.jpg

    :):)

    හොදට බලපන් මේකේ ඉන්න එකෙක්ගෙවත් මුණක "ශිෂ්‍ය " පෙනුමක් තියා මානුෂික පෙනුමක්වත් තියනවද කියලා ... මුන්ගේ ඔලු ඉරිශියාවෙන්, හීනමානයෙන්, වෙයිරයින් පිරිලා...:shocked:කාලකන්නි හැත්ත... තව ටිකදවසකින් මුන් HNDඑක PhD එකක් කරන්න කීවොත්...! :growl::growl::growl:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    හොදට බලපන් මේකේ ඉන්න එකෙක්ගෙවත් මුණක "ශිෂ්‍ය " පෙනුමක් තියා මානුෂික පෙනුමක්වත් තියනවද කියලා ... මුන්ගේ ඔලු ඉරිශියාවෙන්, හීනමානයෙන්, වෙයිරයින් පිරිලා...:shocked:කාලකන්නි හැත්ත... තව ටිකදවසකින් මුන් HNDඑක PhD එකක් කරන්න කීවොත්...! :growl::growl::growl:
    :lol::lol: sirawatama mum tawa tika kalekin kiyayda manda HND eka PHD ekak karanna kiyala..
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :angry:

    මේක මම දන්න ඇත්ත් කතාවක්.. ලංකාවෙ තියෙන් සුප්‍රසිද්ධ ආයතනයක උන දෙයක්.. ඒ ආයතනයේ රැකියාවක් කරන එක ඒ කාලේ වගේම අදත් හැමොගෙම හීනයක්.. එක් වතාවක් රාජ්යෙ විශ්ව විද්යාලයකින් උපාධිදාරීන් 20 ක් විතර ගත්තා මේ ආයතන්යේ වැඩට.. එහෙම ගත්ත උන් මොකද දන්නවද කරේ... යුනියන් එකක් ගහන්න හැදුවා.. උන්ට 5 ට ඔෆ් වෙන්න ඔනා, කොම්පණිය අධික ලාබ ලබනවා, වැඩ ගන්නවා වැඩී අනං මනං... අන්තිමට කොම්පැණි එක උන් ඔක්කොම අස්කරා... ඒ වගේම මීට පස්සේ රජයේ විශ්වවිද්යාල වලින් එන කිසිම කෙනෙකුට රැකියා නොදීමටත් තීරණය කරා... අදටත් එහි මොරටුව ඉංජිනෙරු දෙතුන් දෙනෙකු ඇරෙන්නට රජයේ විශ්වවිද්යාල වලින් එන කිසිම කෙනෙක් නෑ... මේ සිද්දියෙන් පස්සේ ගොඩක් ආයතන මේ ක්‍රමය අනුගමනය කරනවා... අර මොඩ රැළ නිසා ඊට පස්සෙ මේ වගේ තැන් වල රැකියා කල හැකි රජයේ විශ්වවිද්යාල වලින් එන දක්ෂයන් ගොඩකට ඒ අවස්ථා නැති උනා...

    රට හෝ ආණ්ඩුව කිසිමවිටක රැකියාවක්, උපාදියට පිලිගැනීමක් දෙන්න බැදිලා නෑ... මොකද ඒ සියල්ල ම නොමිලේ දෙන්නේ.. මහජනයා ගේ බදු මුදල් වලින් (ඔවුන් ගේ බහුතරය විශ්වවිද්යාල යන අය නෙමි ) ඒකට පිලි ගැනීම හදා ගන්න ඔනා විශ්ව විදයාල ශිෂ්‍යාම තමයි...

    100% Correct !

    ලංකාවතුල ක්‍රියත්මකාවන් ප්‍රධානපෙලේ විදේශිය වාණිජ බැංකුවක් දැනට අවු 5 පමණ සිට ලංකාවේ උපාධිදාරීන් රැකියාවට ගන්නේ නෑ !! මේ කාලකන්නි හැත්ත කරන්නේ අපේ උපාධි වලට තියන තැන වැඩිකරනවනෙමෙයි පිළිගැනීම අඩුකරන එකයි ...!:oo:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Apith Campus thama eth Oya Eka Eka kiyana Widihata natanne...
    Ekai Api Bokkenma ALA une..... Aiyalage Padheta Natanna giye na.Apita Hari waradi therum ganna puluwanne ..Ape adahasa Private Campus thiyenna Oni LAnkawe Hama kenektam Degree ekak ganna widihak thiyenna Oni..Habai Standard ekak thiyenna oni...Hugak Campus wala inne Maha Kuhaka ewn ekai othana prashne....Anika Oya Anthare ewn ge samaja wade thiyenne Out wenakam witharai
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251

    අනිවා මචං.....ඕකට අන්තර් විශ්වවිද්‍යාල කියන එක ලංකාවේ විශ්වවිද්යාලවලටත් කරන අපහාසයක්

    අන්තර් මන්දමානසික පොන්න බලමණ්ඩලය :rofl:

    කෝ රිදුන ළමයි එන්න රෙප් කපන්න :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    1Aiyi bung nidahase adypanaya ona name A/L walata class yanne? ekath school ekanema karagnna puluwane ne :P, ekatath kagahapallako,2 SaitM eka aiyine karanawa name ,government doctors la hawasata yana private hospital ,private dispensary aiyine karanna kiyanna bari aiyi ? ,ubalata kagahnna puluwane ne owath "Private " nisa quality eka madi kiyala :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොදට බලපන් මේකේ ඉන්න එකෙක්ගෙවත් මුණක "ශිෂ්‍ය " පෙනුමක් තියා මානුෂික පෙනුමක්වත් තියනවද කියලා ... මුන්ගේ ඔලු ඉරිශියාවෙන්, හීනමානයෙන්, වෙයිරයින් පිරිලා...:shocked:කාලකන්නි හැත්ත... තව ටිකදවසකින් මුන් HNDඑක PhD එකක් කරන්න කීවොත්...! :growl::growl::growl:

    එහෙම කිවුවොත් ඒක කොරන්ට ඕනෑ.
    නැත්තං අන්තරයක් කියලා එකකින් ඇවිත් වටලනවා ලු! :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    Campus yanna bari una dukata awata banala hariyanne na pons. Eelaga athmewath pin karapan lankwe ipadunoth campus yanna puluwan weyan kiyala

    හා පොන්ස් :lol: පිරිමියෙක් වෙලා ඉපදුනාට කොන්දක් ඇතුව ඉපදෙන්න බැරි උනාට හොරෙන් රෙප් කපලා වැඩක් නෑ පොන්ස්......ඊළඟ ආත්මේ පිරිමියෙක් උනොත් කොන්දක් ඇතුව ඉපදෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරපන් :rofl:

    PS: මම campus ගියේ තොපි හුජ්ජ කොල්ලෝ කාලේ පොන්ස් :lol: හැබැයි අන්තරේ පොන්නයින්ට පුක දෙන්න නම් ගියේ නැහැ :rofl: