අන්තරේ ගෝතයෝ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අන්තරේ දැන් ඉන්න අර කොට ගෝතයා ඌ උගේ කතාව කරගෙන එනවා. ටිකටින් ඌට අමතක වෙනවා ඌ මොකක්ද කතා කරගෙන ආවේ කියලා. ඊට පස්සේ ඌට අමතකයි කතා කරන්න ඕනේ මොකක්ද කියලා :lol:මුන් ශිශ්‍යන්ගේ නායකයෝද බන්. ඒ මදිවට ඌ ජාතික වීරයෙකුත් කරලා පේජ් වල. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පචකොටා ආව ගමන් ඔය සිස්ස නායකයො යට යනව, කොටා අත මිටි කරල කට උල් කරල කෙබර කෙලින්ඩ ගත්තම කිසිම අමතක වීමක් නැ..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,358
    6,456
    113
    15-A2-E343-359-D-4439-ABCE-7-E70-F4-BDF61-F.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,134
    8,505
    113
    අන්තරේ දැන් ඉන්න අර කොට ගෝතයා ඌ උගේ කතාව කරගෙන එනවා. ටිකටින් ඌට අමතක වෙනවා ඌ මොකක්ද කතා කරගෙන ආවේ කියලා. ඊට පස්සේ ඌට අමතකයි කතා කරන්න ඕනේ මොකක්ද කියලා :lol:මුන් ශිශ්‍යන්ගේ නායකයෝද බන්. ඒ මදිවට ඌ ජාතික වීරයෙකුත් කරලා පේජ් වල. :lol:
    ඉතින් උබ කතාවක් කරලා ෆේස්බුක් දාපන්කො. අරූගෙ කතාවට වඩා හොඳ නම් අපි ඒක පිලිගන්නම්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතින් උබ කතාවක් කරලා ෆේස්බුක් දාපන්කො. අරූගෙ කතාවට වඩා හොඳ නම් අපි ඒක පිලිගන්නම්.
    අරුග‍ෙ කතාව උබ පිලිගත්තද :lol:

    අපෝ දැන් ඇති බං අඳ‍ෝනාව ඊියෙ ඉදන් ඔහොමයි. 8000 approved
    අනිත් thread වලටත් ඉඩක් දීපන්
    ඔව් බන් ඇඩිලා ඉන්නේ ඩොලර් එන සතුටට
    ------ Post added on Jul 10, 2022 at 11:36 AM
     
    • Haha
    Reactions: Voltage

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පිස්සුද බන්. කතාව අවුල් කියලා උබ දාල තියෙනවානෙ. ඉතින් ඇහුවෙ නෑ. උබේ කතාව අහන්න බලන් ඉන්නෙ. :lol:
    මාර බඩුවක්නේ බන් උබ