අන්තරේ ගෝල්ෆේස් එකෙන් පන්නමු

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    මුන් ඔය හැමදාම ආතල් එකට කඳුළු ගෑස් කන එකත් පරණ දේශපාලන ක්‍රමයම තමයි.

    අරගලය පිරිසිදු කරන්න උන් ටික පන්නන්න ඕන.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මට අන්තරේ දේශපාලන අදහස් ගොබ්බයි. අප්ඩේට් වෙලා නෑ.

    හැබැයි උන් මේ රාජපක්සලා වගේ තිරිසන්නු නෙවෙයි. උන් ඉන්න ඕනේ. උන්ට ගහන ඕනේ වෙලාවක මම උන් වෙනුවෙන් එනවා.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අරගලේ අරමුණ ගෝටා පන්නන එක හා සිස්ටම් චේන්ජ් එක. අරගලේට එන උන්ව බෙදන්න ලෑස්ති වෙන්න එපා.


    1652981662161.jpeg