අන්තරේ පාගමනට ජනතාවගේ හරසර 🔥🔴

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වීරයෝ වගේ යනවා........
    ගූ ගිහිං දුවනවා.......

    🤣🤣
    උඹට අරගලය අදාල නැතුව ඇති උඹ UK ඉන්න නිසා.
    ඒත් ඒ කියලා එහෙම කරන එකෙක්ට හිනා නොවී වත් හිටපන්.
    ලංකාවෙ බහුතරයක් මිනිස්සු මේ වෙලාවෙ උඹ වගේ ෆන් ගන්නෙ නෑ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය අප්පුඩි ගහන ගොන් ගොබ්බ මූසලයොම තමා
    අන්තරේ පා ගමනක් යද්දි පාර බ්ලොක් වුනාම
    දෙස් දෙවොල් තියන්නෙ!!
    ගොබ්බ සිංහලු ළඟ චූන් වලට කැමතිනේ!

    මුන් මයින යුද්ධ කරද්දි කිරිබත් ඉව්වෙත් චූන් වෙලා.
    මුන් නන්දෙ ගොබ්බයට චන්දෙ දුන්නෙත් චූන් වෙලා.
    මුන් රනිලා ඇවිල්ල කොරයි කියල ගිනිකන වැටුනෙත් චූන් වෙලා.
    මුන් හිරුනිකා වේසිගෙ කෑගැහිල්ලට මෝල් වුනෙත් චූන් වෙලා.
    මුන් ලපකොටාට චන්දෙ දෙන්නෙත් චූන් වෙලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    දැන් කොහොමද මචන් මේකට එන්න ඕන. ටයිකෝට් දාල ඩෙක් ශුස් එහෙම දාන්න ඕනෙද ?
    Okata ena widiya newi ponz. Okun in general inna widiya balapan nikan peratha hukannala wage.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Okata ena widiya newi ponz. Okun in general inna widiya balapan nikan peratha hukannala wage.

    එක එකාට ඕන ඕන විදියට අඳින්න දැන් උන් උබෙන් කාල ඇඳල ඉන්න උන්ද ? උබ ඉගෙනගන්න වයස් කාලේ කැමති hair cut , ෆැෂන් කරලා නැද්ද ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Okata ena widiya newi ponz. Okun in general inna widiya balapan nikan peratha hukannala wage.
    ekanam aththa machan. me wage wadagath widiyata piliwelata adala inna one.

    z_p01-New-Cabinet.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    ඔයාට අවුලක් උනාට උන් එක්ක එකට ඉන්න එවුන්ට අවුලක් නැතුව ඇති.
    Oya ponna hukannalamane ban gov jobs illala itapase ratata barak wenne. Godak un arts melo rahak nati degree karana un.

    එක එකාට ඕන ඕන විදියට අඳින්න දැන් උන් උබෙන් කාල ඇඳල ඉන්න උන්ද ? උබ ඉගෙනගන්න වයස් කාලේ කැමති hair cut , ෆැෂන් කරලා නැද්ද ?
    Karala tiyenawa ban. Perethayo wage indala ne. Yako udgoshanaya karanna parey yana hinganno wage inna onada ban. Nikan balapanko ban okun nikan innakotath inna widiya.
    ------ Post added on Jul 8, 2022 at 7:36 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Karala tiyenawa ban. Perethayo wage indala ne. Yako udgoshanaya karanna parey yana hinganno wage inna onada ban. Nikan balapanko ban okun nikan innakotath inna widiya.

    කව්රු මොනා කිව්වත් ඔය ඉස්කෝල වලින් අවුට් උන ගමන් එන ළමයි. අවුරුදු ගානක් ඉස්කෝල වල නීති වලට හිර වෙලා ඉඳල කැම්පස් ආවම කැමති විදියකට ඇඳල කරලා හිටියට මට නම් ප්‍රශ්නයක් නෑ. හැමදාම ඔහොම කැමති දේවල් කරන්න ලැබෙන්නේ නෑ. එච්චරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    කව්රු මොනා කිව්වත් ඔය ඉස්කෝල වලින් අවුට් උන ගමන් එන ළමයි. අවුරුදු ගානක් ඉස්කෝල වල නීති වලට හිර වෙලා ඉඳල කැම්පස් ආවම කැමති විදියකට ඇඳල කරලා හිටියට මට නම් ප්‍රශ්නයක් නෑ. හැමදාම ඔහොම කැමති දේවල් කරන්න ලැබෙන්නේ නෑ. එච්චරයි
    Pissuda ban. Oya scene eka awilla radical kiyala hitena unge scene ekak. Api aurudu 4k hitiya moratuwa. Un taama sirawata andala karala enawa resepct pita. Rastiyadu kaarayo wage inne gamwalin aapu gattey kiyana un tama. Just a observation.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් කොහොමද මචන් මේකට එන්න ඕන. ටයිකෝට් දාල ඩෙක් ශුස් එහෙම දාන්න ඕනෙද ?
    රනිල් උතුමාණන් රට හදයි කියලා හිතන රනිල්ගේ ගල් කොල්ලෙක් ඔය.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය අප්පුඩි ගහන ගොන් ගොබ්බ මූසලයොම තමා
    අන්තරේ පා ගමනක් යද්දි පාර බ්ලොක් වුනාම
    දෙස් දෙවොල් තියන්නෙ!!
    ගොබ්බ සිංහලු ළඟ චූන් වලට කැමතිනේ!

    මුන් මයින යුද්ධ කරද්දි කිරිබත් ඉව්වෙත් චූන් වෙලා.
    මුන් නන්දෙ ගොබ්බයට චන්දෙ දුන්නෙත් චූන් වෙලා.
    මුන් රනිලා ඇවිල්ල කොරයි කියල ගිනිකන වැටුනෙත් චූන් වෙලා.
    මුන් හිරුනිකා වේසිගෙ කෑගැහිල්ලට මෝල් වුනෙත් චූන් වෙලා.
    මුන් ලපකොටාට චන්දෙ දෙන්නෙත් චූන් වෙලා.
    දැන් මොකද උඹ කරන්න කියන්නෙ :):):)