අන්තරේ වීරයෙක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අන්තරේ වීරයෙක්

    17022391_1223304501051813_6507499399811653959_n.jpg

    16939642_10154978945932593_4733447889186607848_n.jpg

    :P:P:P:P:P:P:P:P:P

    16864744_344263129300954_7253752535219993206_n.jpg

    16806798_10155806208534348_1966659764288397185_n.jpg

    • Like
    Reactions: kasun137

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අඩෝ මූත් සේනාරත්න කෙනෙක් නේද ? :rofl::rofl:

    සේනාරත්න ල පට්ට හොරු...රාජිත- චතුර- දැන් සමීර...

    මම නම් සයිටම් එක වහන්න ඕන කියන මතේ නෑ... ඒක නියාමනය කරන්නයි අවශ්‍ය :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අඩෝ මූත් සේනාරත්න කෙනෙක් නේද ? :rofl::rofl:

    සේනාරත්න ල පට්ට හොරු...රාජිත- චතුර- දැන් සමීර...

    මම නම් සයිටම් එක වහන්න ඕන කියන මතේ නෑ... ඒක නියාමනය කරන්නයි අවශ්‍ය :yes:
    :rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් මේකේ එච්චර කොමෙන්ට් නැත්තේ... මේකේ ඉන්න හුඟාක් අය සයිටම් හරියි කියලා හිතන නිසාද එහෙම නැත්නම් සයිටම් එකට උදව්වක් කරගන්න පුලුවන් සිද්දියකදි විතරක් එළි බහින සෙටාර් එකක් කිරියේ ඉන්න නිසාද?
    :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බන් මේකේ එච්චර කොමෙන්ට් නැත්තේ... මේකේ ඉන්න හුඟාක් අය සයිටම් හරියි කියලා හිතන නිසාද එහෙම නැත්නම් සයිටම් එකට උදව්වක් කරගන්න පුලුවන් සිද්දියකදි විතරක් එළි බහින සෙටාර් එකක් කිරියේ ඉන්න නිසාද?
    :rolleyes:

    :D:D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇයි බන් මේකේ එච්චර කොමෙන්ට් නැත්තේ... මේකේ ඉන්න හුඟාක් අය සයිටම් හරියි කියලා හිතන නිසාද එහෙම නැත්නම් සයිටම් එකට උදව්වක් කරගන්න පුලුවන් සිද්දියකදි විතරක් එළි බහින සෙටාර් එකක් කිරියේ ඉන්න නිසාද?
    :rolleyes:

    weerayek awith hangila gihin:dull:

    අන්තරේ වීරයෙක් 03-03-2017 12:06 AM Nedakin tho wage moda guu hingannek
    :lol::lol::lol:
    15+
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    ඇයි බන් මේකේ එච්චර කොමෙන්ට් නැත්තේ... මේකේ ඉන්න හුඟාක් අය සයිටම් හරියි කියලා හිතන නිසාද එහෙම නැත්නම් සයිටම් එකට උදව්වක් කරගන්න පුලුවන් සිද්දියකදි විතරක් එළි බහින සෙටාර් එකක් කිරියේ ඉන්න නිසාද?
    :rolleyes:

    එලි බහින්න දෙයක් නෑනෙ, නඩුව දිනල අනුමැතිය හම්බ වෙලා තියෙද්දිත් මේ සමීර සේනාරත්න කලේ මෝඩ වැඩක්. ඒක නෑ කියන්නෙ නෑ. එහෙමයි කියල ඕක අල්ලගෙන උඩ පැන්න කියලත ඔය අන්තරේ මෝඩ හුකන්නලට ලැබෙන දේකුත් නෑනෙ. :lol:

    මේ ත්‍රෙඩ් දාන එකත් කරන්නෙ රෙදි නැතුව කඩේ යන එක. ඌ ත්‍රෙඩ් 10 දැම්මොත් 9 SAITM. ඔලුවක් තියන ඕනේ එකෙක්ට තේරෙනවනෙ එක්කෝ මූ කරන්නෙ උගේ ජොබ් එක නැත්නම් මේකෙන් මූට ගානක් හම්බ වෙනව. :P

    ලැබෙන දෙයක් නැති බව දන දැනත් බෝඩ් එල්ලගෙන නොකා නොබී මඩු ඇතුලෙ උපවාස කරන උන් වගේම keyboard එක පිටිපස්සෙ ඉඳගෙන හෙන කට්ටක් මේ මේ වගේ උන්වත් අපි අගය කරන්න ඕනෙ. :lol:

    එහෙව් එකේ මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලය් කරලා නිකන් කාලේ නාස්ති කරගන්නේ මොකටද.:lol:
     
    Last edited:

    ආ මචන් එළ එළ.... කාලේ නාස්ති කරගන්න එපා... :no:
     
    :lol::lol: හොරා වගේ reply නොකර නොකර හිටියට උඹ මම දාන සේරම ඒවා බලනවා නේද ..
     
    Last edited: