1st year එකේ කෙල්ලෝ නිකං ගොඩේ ඇන්ටිලා වගේ skirt & blouse ඇඳන් යන්නේ. (අද කාලේ ඇන්ටිලාවත් එහෙම යන්නෑ)
උන් කැමැත්තෙන් එහෙම යනවද?
කැම්පස් එකේ නීතියක්ද? අන්තරේ නීතියක්ද?
මට තේරෙන්නේ නෑ ඇයි ඒ?
ඒ මදිවට ටවුන් මැද්දේ එහෙම ඇඳගෙන කැට තියාගෙනත් ඉන්නවා
පෑන් විකුණනවා
ටිකට් විකුණනවා
උන් කැමැත්තෙන් එහෙම යනවද?
කැම්පස් එකේ නීතියක්ද? අන්තරේ නීතියක්ද?
මට තේරෙන්නේ නෑ ඇයි ඒ?
ඒ මදිවට ටවුන් මැද්දේ එහෙම ඇඳගෙන කැට තියාගෙනත් ඉන්නවා
පෑන් විකුණනවා
ටිකට් විකුණනවා