අන්තරේ සැබෑ මෘග මුහුණ එළියට.

Oct 3, 2008
1,723
437
0
අන්තරේ සැබෑ මෘග මුහුණ එළියට.

සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවුනා කියා පේරාදෙණිය සිසුන් 8 ක් පැහැරගෙන ගොස් රහසිගත නිවසක රාත්‍රියක් පුරා වධ දීලා.

සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට සහභාගී නොවුනැයි පේරාදෙනිය සරසවියේ නවක සිසුන් 8 දෙනෙකු බලහත්කාරයෙන් සරසවි භූමියෙන් පැහැරගෙන තාවකාලික කුලී නිවසකට ගෙන ගොස් රාත්‍රියක් පුරා වධ දෙමින් සිටියදී පේරාදෙණිය පොලිසිය කරන ලද වැටලීමකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වධකයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.ඒ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය දුන් නියෝගයක් අනුව ය.

පේරාදෙණිය සරසවියේ වධයට ලක් වූ සිසුන් 8 දෙනාට නිරුවත් කර පොලුවලින් පහර දී ඇති නමුත් ඔවුන් වැඩියෙන් රෝගාතුර වී ඇත්තේ බලහත්කාරයෙන් සිසුවියන්ගේ මුත්‍රා බොන්න දීමෙන් පවතින වමනය නිසා යයි පොලිසිය පවසයි. වධකයන් සිසුවියන් ලවා බෝතල් වලට මුත්‍රා කරවා ඒවා බලහත්කාරයෙන් මේ සිසුන්ට පොවා තිබේ. සිසුන් මේ වන විට මානසික වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කර ඇත.

අමානුෂික වධයට ලක් කළ පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ වධකයන් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් බව හෙළි වී ඇතැයිද පොලිසිය පවසයි. වධකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු පෙරටුගාමී පක්ෂයේ 8 දෙනෙකු ඔවුන් බැලීමට බන්ධනාගාරයට පැමිණි බවත් ඉන් 5 දෙනෙකුට ඔවුන් හමුවීමට අවසර ලැබී තිබූ බවත් වාර්තා වේ.

වධකයන් අතර වයස අවුරුදු 31 සහ 32 දෙදෙනෙකු සිටින අතර ඒ තරම් වයස අය සිසුන් ලෙස සරසවියක දෙවන වසරේ උගෙන ගනිමින් සිටීම අසාමාන්‍ය බැවින් ඔවුන් සරසවි සිසුන්මදැයි සහතික කර ගැනීමට සරසවි පාලකයන්ගේ සහාය පතා ඇත. පැහැරගැනීමට භාවිතා කළ වෑන් රිය මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.

වධයට ලක්වූ සිසුන් සිසුන් 8 දෙනා පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ සිසුන් වන අතර වධ දුන් වධක සිසුන් දෙවැනි වසරේ සිසුන් යැයි කියන නමුත් පිට පුද්ගලයන් ද ඒ අතර වෙතැයි පොලිසිය සැක කරන බැවින් ඔවුන් නිසැකවම සරසවි සිසුන් දැයි දැන ගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් සහතිකයක් ඉල්ලා තිබේ.

සයිටම් විරෝධතා වලට අඩුවෙන්ම සහභාගී ඇත්තේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් වන අතර අන්තරේ වධකයන් සිසුන් 20 ක් පමණ දෙනා සොයමින් සිට ඇත.

මෙම සිසුන් පැහැරගෙන ගොස් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පේරාදෙණිය පොලිසිය වැටලීම කරද්දී පාන්දර 2 ට පමණ වන අතර ඒ වන විටත් අන්තරේ ජ්‍යෙෂ්ඨයෝ නවක සිසුන් 8 දෙනා වධ බන්ධනයට ලක් කරමින් සිටියහ.

පේරාදෙණිය හිඳගල මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම නිවස කුලියට ගෙන ඇත්තේ ද මාස දෙකකට පමණි. සරසවි සිසුන් නිවසක් කුලියට ගන්නවා නම් අඩුම වශයෙන් වසරක කාලයකට කුලියට ගන්නා බැවින් මෙම ස්ථානය සරසවි සිසුන්ගේ නවාතැනක් විය නොහැකි යයිද මෙය අන්තරේ නීති විරෝධී මාෆියා ක්‍රියා සඳහාම තාවකාලිකව කුලියට ගත් ස්ථානයක් බව පෙනී යන්නේ යයි පොලිසිය පවසයි.

වධයට ලක්වූ සිසුන්ට අමානුෂික ලෙස පහර දී තිබෙන අතර ඔවුන් රෝහල් ගත කර ඇත. දෙදෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

මෙය නවක වධ සිද්ධියක් යැයි කියා යටපත් කිරීමට උත්සාහ කළද සරසවි ආරම්භ කර මේ වන විට මාස 2 ක් පමණ වී ඇති බැවින් මෙය නවක වධය දීමක් නොව පළිගැනීමක් බව පෙනී යන නමුත් වධයට ලක්වූ සිසුන් බියට ඒ බව පොලිසියට පවසා නැතැයි පොලිසිය කියයි.

මෙදිනම සිසුවියන් දෙදෙනෙකු ද වධයට ලක් කර ඇති අතර ඔවුන් දණහිසෙන් ඇවිද්දවීම හේතුවෙන් දණහිස් තුවාල වී තිබේ. එම සිසුවියන් හෝ දෙමාපියන් හෝ බියට පොලිසියට පැමිණිලි නොකරති.

කෙසේ වෙතත් මෙය සාමාන්‍ය නවක වධය දීමක් ලෙස සැලකිය නොහැකිය. සාමාන්‍ය නවක වධය දීමක් නම් එය සරසවි භූමිය තුල හෝ නේවාසිකාගාරයක් තුල සිදුවිය යුතුවා මිස සැලසුම් සහගත ලෙස වෑන් රථ වලින් තරුණයන් පැහැර ගනිමින් වෙනම පවත්වාගෙන යන වධකාගාර වෙත ගෙන ගොස් තමන්ට අවනත වනතුරු වධයට පැමිණවීමක් සිදුවිය නොහැකිය. එසේ වන්නේ නම් එය ‘නවක වධය‘ යන චෝදනා යටතේ ගිිනිය නොහැකිය. මෙම ක්‍රියාව පැහැදිලිවම ත්‍රස්තවාදී ක්‍රියාවකි. තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ‘ත්‍රස්තවාදය‘ භාවිතා කිරීමකි. නමුත් සරසවි පාලකයන් තම සරසවියේ ‘ගෞරවය‘ සඳහා යැයි කියමින් ඒ සඳහා ක්‍රියා නොකරන බවත් පොලිසියට ඒ සඳහා සහායක් නොදෙන බවත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ලැබී තිබේ.

නිදහස ලබා ගැනීමෙන් පසුව ආරම්භ වී, නිදහස් අධ්‍යාපනයත් සමග වරපැන නැගී විත් ජවිපෙ දේශපාලනය සරසවි වසාගැනීමෙන් පසු පෙරටුගාමීන් දක්වා වන විට ත්‍රස්තවාදී ක්‍රියාවන් සේ වර්ධනය වී ඇති මෙම ‘නවක වධය‘ නම් අශිෂ්ඨ ක්‍රියාදාමය නතර කර ගැනීමට ශත වර්ශ භාගයකට වඩා වැඩි කාලයක් තිස්සේ සරසවි පාලකයන් මෙන්ම රට පාලනය කළ බලධාරීන් ද අපොහොසත් වීම ගැන රටක් ජාතියක් ලෙස ලජ්ජාවට පත් විය යුතුය. මන්ද යත් මේ වන විට ශිෂ්ඨාචාරගත රටවල මෙවැනි දේවල් සිදුනොවනවා මෙන්ම ඒ සඳහා දඬුවම් දෙන්නේ ඒ රටවල පවතින සාමාන්‍ය නීතිය යටතේම මිස සිසුන්ට කියා විශේෂත්වයක් නොමැතිව බැවිනි. දැඩි දඬුවම් දීම මෙන්ම සිසු සිසුවියන්ද, දෙමාපියන්ද, බලධාරීන්ද එකට ගැට ගැසුනු, තනි තනි සිසුවා සරසවියේ සිටින තුරු නිරීක්ෂනය කෙරෙන දැවැන්ත අධ්‍යාත්මික, අධ්‍යාපනික, නවීන තාක්ෂනික වැඩ සටහනකින් තොරව මේ ගෝත්‍රික ක්‍රියාව නතර කළ නොහැකිය. නියැන්ඩර්තාල් වම්මුන්ට රටක අනාගත පරම්පරාවක් මානසික අබ්බගාතයන් කිරීමට තවත් ශත වර්ශ භාගයක් ඉඩ දී බලා සිටිනවාද කියා වගකිව යුත්තන් කල්පනා කළ යුතුය.

13980-peradeniya-campus-rag1627492322.png
Source - amarasara , enews

********************************************************************************************************

සිසුවකුගේ කන පැලූ සබරගමුවේ සිසුන් තිදෙනා සරසවියෙන් නෙරපයි
ශිෂ්‍ය නියෝජිත රැස්‌වීමකට සහභාගි නොවූ බව කියන සිසුවකුගේ කන පැලෙන්න පහර දුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකුගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබේ.

මෙම සිසුන් තිදෙනා එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ වන අතර පහර කෑමට ලක්‌වූ ශිෂ්‍යයා ද එම වසරේමය. පසුගිය නොවැම්බර් මාසයේ කර ඇති මෙම පහරදීමෙන් පසුව විධිමත් විනය පරීක්ෂණයක්‌ පවත්වා පාලක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත.

ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන්ගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ. ඔවුන්ගේ පහර කෑමට ලක්‌වූ දෙබරවැව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

දඬුවමට ලක්‌වූ සිසුන් තිදෙනා ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා සලකා බැලීම සඳහා කමිටුවක්‌ පත් කරනු ලැබ ඇත.

source - http://www.divaina.com/2017/02/23/news02.html
 
Last edited:
  • Like
Reactions: D T and RottenCOLT

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    පේරාදෙණිය සරසවියේ වධයට ලක් වූ සිසුන් 8 දෙනාට නිරුවත් කර පොලුවලින් පහර දී ඇති නමුත් ඔවුන් වැඩියෙන් රෝගාතුර වී ඇත්තේ බලහත්කාරයෙන් සිසුවියන්ගේ මුත්‍රා බොන්න දීමෙන් පවතින වමනය නිසා යයි පොලිසිය පවසයි. වධකයන් සිසුවියන් ලවා බෝතල් වලට මුත්‍රා කරවා ඒවා බලහත්කාරයෙන් මේ සිසුන්ට පොවා තිබේ. සිසුන් මේ වන විට මානසික වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කර ඇත.
    මොන මානසික ලෙඩ්ඩු ටිකක්ද මේ. :eek:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    amulika boru yako owa.

    meka dekkama hithaganna puluwan kathawa .
    "Source - amarasara , enews "
    tham kiriye innawane enews eke ewa balala athal dena gon harak.
    mamath sehema kalekata kalin giye pera campus ekata thama. eka nisa oke wen de dannawa. dath kibula awath kathawa kiyai.

    2n yerslata hostal denne nethi nisa kollo gewal aragena thama inne room aran innawata wada geyak aran inna eka labai. keeyak hari ithuru karagannai ohoma karanne . wadakagara pawath wanna newei.
    rag ekedi kisima welawaka senior kenek junior kenekta gahanawa thiya agata athawath thiyanne ne. campus giya ewun innawa nam mewage atha nettha kiyai. oya lamai wahana walin peheragena gihilla ne bike walin thamai ekkagena gihin thiyenne. othana wayasa 30 -32 aya ne . ahu una yage nama gam okkoma dala thibuna. anika isselama hoyagena thiyenne police eken newei . staff eken eeta passei pera police ekata bara deela thiyenne.

    eke wena dewal danne nethiwa nikan boru katha pathuruwala , lamaintath campus walatath apahasa karanna epa.

    " පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨ සිසුන් විසින් පුද්ගලික නිවසක වදකාගාරයක් පවත්වාගෙන යෑමේ චෝදනාවට ලක්වූ සිසුන් 15 දෙනා හට 22 වැනි දා සිට ඔවුන්ගේ පංති තහනම් කළ බව විශ්වවිද්‍යාල විනය පාලක ආචාර්ය හිටිනායක මහතා කියයි.

    ප්‍රධාන පරීක්ෂණය දක්වා ඔවුන්ගේ පන්ති තහනම් වෙන බවත් මුලික පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව ප්‍රධාන පරික්ෂණය පැවැත්වෙන බවත් ඒ සදහා මාස තුනක පමණ කාලයක් ගතවෙන බවත් ඒ මහතා පවසයි.

    ඉන්පසු ඔවුන් ගැන තීරණයක් ගන්නා බව විනයපාලක වරයා ප්‍රකාශ කරයි.

    නවක වදයට ලක්වූ සිසුන් 8 දෙනාහට ශාරීරික අබාධ සිදුවී නොමැති බවත් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වෛද්‍යවාර්තාවක් ලබාගැනීමට ඉදිරිපත් කළ බවත් පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂක ජයබන්දු හේරත් මහතා කියයි. "
    http://www.lankadeepa.lk/index.php/articles/508743

    deyak kiyaddi tikak hoyala balala karanwanam hodai. me siddiyata saitem eke kisima sambandayak ne. eth ithin minissu thamnge patu aramunu ishta karaganna mewage siddi yodagannawa. kiriye inna ewun widiyata kiyanna kese keewath awabodayen ahanna api dena ganna ona

    mama meka kiriya patan gaththu kale idan meke innawa . mehema un sehena dekala thiyenawa. :P .
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය වගේ දෙයක් උනා නම් මුන්ගේ ශිෂ්‍ය බවය අහෝසි කරයි
    මොකද නවක වදය පනත සැරයි

    ඕක පැත්තකින් තියමු
    මේකේ මං දැක්කා පොලු වලින් ගහලා කියලා
    යකෝ පේරාදෙණිය අදිකරණ වෛද්‍ය නිලදාරියා උසාවියට වාර්තාවක් දාලා තියනවා
    බාහිර අබ්යන්තර තැලීම් සිරීම් නෑ කියලා
    උබ කියන්නේ එකේ අනික් පැත්ත
    උබ කෙලින්ම ඕක උසාවියේ ගිහින් කියහන් අදිකරණ වෛද්‍ය නිලදාරිය බොරු කරා කියලා
    නැත්තම් දැක්ක දැක්ක දේවල් දන්නේ නැතුව දේවල් දාන්න එපා තැන තැන

    උන් rag කරලා ඇති
    එකට උන්ට උපරිම දඩුවම් ලැබෙයි
    කොටින්ම උන්ගේ ශිෂ්‍ය බවය අහෝසි කරයි අනිවම
    මේ වගේ කෙබ්බ අද බාලා උන්ගේ ආත්මේ විනසම කරන්න එපා

    උබ මේ කියන ඒක ඇත්ත නම් නඩුවක් දහන අදිකරණ වෛද්‍ය නිලදරියට විරුද්දව
    මොකද පොලු වලින් එහෙම පාරක හිටින නැතුව ගහන්න තාක්ෂණයක් නෑ
     
    adum galawala karana rag ekak thiyanawa munge sivilima gahanawa kiyala geyak athulata aran gihin ,,, eake ata thalanawa kiyala wenama seen ekak thiyanawa ,, habay aththatama ata thalanne naa ,, adum galawala pollen ateta gahana widiyata saddayak dala kukul sayam tikak agata dala kagahagena duwapan kiyanawa heluwen kamareta , anith ewn sale thiyagena baya karana eka karanne , ithin polu walin gahuwa kiwwata a wage deyak kalada danne naane , ehema kalama age parawal hitinna widiyak naa , adum galewwe naa kiyanna nam baa , mokada eawa video karala thiyanawa sakshi widiyata.

    mata katawath mada gahanna ona naa , meka mama liyapu ekak nemey , karapu balu wade hamotama danaganna damme. unge athme winasa wenawanam me wage balu wada karanna kalin hithanna thibune. dan mewa dakala anith inna ewnwath hadewine. mata onanam unge athme winasa karanna thibuna photos ekka nama dammanam, mama ehema karala naane. anith eka meka mama liyapu ekakuth nemey. pollen gahapu eka piliganna bari wenna puluwan. anith dewal aththa wage ne. :lol:

    meka borunam unta naduwak danna kiyapan mata wiruddawa. :lol::lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    රැග් එකේ නීති ක්‍රියාත්මක නිසා මම හිතන්නේ පහුගිය කාලෙම සීඝ්‍රයෙන් ඔය අමානුශිකත්වය අඩුවෙලා ගියා... ඇඳුම ගැන වගේ සීන් තමා ලොකු නිව්ස් මැව්වේ... නාහෙට අහන්නේ නැති අමානුශිකත්වය තේරුම් ගන්න බැරි එෆ්බී පෝස්ට් එකේ කියනවා වගේ උන්ගෙන් බහුතර ශිෂ්‍යයා බේරනොගත්තොත් නම් අනාතයි...

    එෆ්බී එකෙන් ගත්තේ...
    16832414_1225358400833982_1014795858562899084_n.jpg

    දැන් උපසංස්කෘතියක් කියලා දෙයක් නෑ මට හිතෙන විදියට... බොහෝවිට සමාජයේ පරිහානිය විසින් ඉස්සර තිබුනයි කියන උපසංස්කෘතිය ගිලගෙන ඉවරයි...

    හැබැයි හුඟාක් හොඳ දේවල් එකතුවුනු රාජ්‍ය විශ්වවිද්යාල සංස්කෘතියක් අදටත් තියෙනව හිතෙනවා මේ වගේ ඒවා දැක්කම.
    මෙන්න මේ දේයි වෙන්න ඕනේ...
    16807227_1368072136605483_8021931426740298412_n.jpg

    වැරැද්දට දඬුවම් ලැබේවි අපත ගොංහරක්ට තව අයට පාඩමක් වෙන්නම. :angry:
     
    පොල්ලෙන් ගැහුවා ගහනවා වගේ රග පාවා කියන්නේ වෙනස් දෙයක්
    මං හිතුවේ උබ ලියපු එකක් කියලා
    පොලු වලින් ගැහුවා කියන sn එකට මං කිවේ
    අනික්වා කියෙව්වෙත් නෑ
    මුන් ඇදුම ගල්ලවල rag කළා කියන ඒක දන්නවනේ
    මුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරනවා කියන එකත් දන්නවා

    වැරදි කතා ටික විතරයි පෙන්නුවේ

    අනික සයිටම් කතාවක් කියන්න එප්ප
    vc කතා කළා නිව්ස් වල
    මුන්ව සීනියර් උන්ම තාමා සිකුරාදා යවලා ඉරිදා එන්නගෙන තියෙන්නේ

    දෙයක් දානකොට මේ වගේ source ඒක දාපං
    උබ ලිව කියල හිතුනේ
     
    mama liyapu ekak nemey ban.
     
    Oct 3, 2008
    1,723
    437
    0

    රැග් එකේ නීති ක්‍රියාත්මක නිසා මම හිතන්නේ පහුගිය කාලෙම සීඝ්‍රයෙන් ඔය අමානුශිකත්වය අඩුවෙලා ගියා... ඇඳුම ගැන වගේ සීන් තමා ලොකු නිව්ස් මැව්වේ... නාහෙට අහන්නේ නැති අමානුශිකත්වය තේරුම් ගන්න බැරි එෆ්බී පෝස්ට් එකේ කියනවා වගේ උන්ගෙන් බහුතර ශිෂ්‍යයා බේරනොගත්තොත් නම් අනාතයි...

    එෆ්බී එකෙන් ගත්තේ...
    16832414_1225358400833982_1014795858562899084_n.jpg

    දැන් උපසංස්කෘතියක් කියලා දෙයක් නෑ මට හිතෙන විදියට... බොහෝවිට සමාජයේ පරිහානිය විසින් ඉස්සර තිබුනයි කියන උපසංස්කෘතිය ගිලගෙන ඉවරයි...

    හැබැයි හුඟාක් හොඳ දේවල් එකතුවුනු රාජ්‍ය විශ්වවිද්යාල සංස්කෘතියක් අදටත් තියෙනව හිතෙනවා මේ වගේ ඒවා දැක්කම.
    මෙන්න මේ දේයි වෙන්න ඕනේ...
    16807227_1368072136605483_8021931426740298412_n.jpg

    වැරැද්දට දඬුවම් ලැබේවි අපත ගොංහරක්ට තව අයට පාඩමක් වෙන්නම. :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හොඳම වැඩේ ඔය rag දෙන පොන්න්යන්ට කැම්පස් එකෙන් එළියේ අල්ලාගෙන කුට්ටම තලන එක,
    ඇතුලේ කරන්න ගියොත් කෙස්නේ
    නැත්තන් උන්ට පොවලා බීච් එකට එක්කන් ගිහිල්ල කුඩුකාරයෝ ටිකකට දවසකට දෙකකට කුලියට දෙන එක,

    කුට්ටම් තලන එකනම් මෙහෙ ටෙක්නිකල් එකක සෙට් එහෙකට කරා
    උන් කැම්පස් එවුන්ගේ ඔලමොට්ටලකම් ඔලුවට අරගෙන අලුතෙන් ගිය එකෙක්ට තාර පාරක පෙරලි පෙරලි පලයන් කියල මීටර් 100 ක විතර
    බැහැ කිව්වා කියල අම්මට තාතට බැනල.
    අනේ..
    පහුවදාම ඒ කොල්ලගේ අයියල දෙන්නා ඇවිත් අර rag දෙන වීරයෝ ටික හම්බෙන්න
    කතාව එතනින් ඉරකි තිතකි :D:D
    අන්තිඅම්ට ඒ rag දුන්න එඋන්ගේ බෝඩිම් වලිනුත් උන්ව එලෙව්වා

    rag කන්න සෙට් වෙච්ච එකා tec එකෙන් මාරු වෙලා වෙන එහෙකට ගියා
    දැන් ඌ colombo dokyard එකේ

    තමන් එන්නේ ඉගෙනගන්න
    රටේ අනික් මිනිස්සුන්ගේ සල්ලිවලින් හදපු දේවල් පාවිච්චි ක්රලා
    ලෝකේ හදන්නයි සමාජේ හදන්නයි රට ගොඩනගන්නයි පුළුවන් එතනින් ඉගෙන ගෙන එලියට ඇවිත් සමාජෙට බැහැල

    එක කරන්න කොන්ද පන නැති එවුන් තනියෙන් දෙයක් face කරන්න බැරි එවුන් rag බයිනම් වෙන ලබ්බක් හරි ක්රලා කට්ටි හැදෙනවා
    එත් එහෙම එවුන්ගෙන් ටික දෙනක් විතරයි වැඩක් කරන්නේ රටට
    අනික් එවුන් ඉතින් මේ වගේ ආතල් එකක් දීල එන්න ඉන්න එකෙක්වත් එකට එන්න එපා කරවනවා
     
    Last edited:
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    හොඳම වැඩේ ඔය rag දෙන පොන්න්යන්ට කැම්පස් එකෙන් එළියේ අල්ලාගෙන කුට්ටම තලන එක,
    ඇතුලේ කරන්න ගියොත් කෙස්නේ
    නැත්තන් උන්ට පොවලා බීච් එකට එක්කන් ගිහිල්ල කුඩුකාරයෝ ටිකකට දවසකට දෙකකට කුලියට දෙන එක,

    කුට්ටම් තලන එකනම් මෙහෙ ටෙක්නිකල් එකක සෙට් එහෙකට කරා
    උන් කැම්පස් එවුන්ගේ ඔලමොට්ටලකම් ඔලුවට අරගෙන අලුතෙන් ගිය එකෙක්ට තාර පාරක පෙරලි පෙරලි පලයන් කියල මීටර් 100 ක විතර
    බැහැ කිව්වා කියල අම්මට තාතට බැනල.
    අනේ..
    පහුවදාම ඒ කොල්ලගේ අයියල දෙන්නා ඇවිත් අර rag දෙන වීරයෝ ටික හම්බෙන්න
    කතාව එතනින් ඉරකි තිතකි :D:D
    අන්තිඅම්ට ඒ rag දුන්න එඋන්ගේ බෝඩිම් වලිනුත් උන්ව එලෙව්වා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සිසුවකුගේ කන පැලූ සබරගමුවේ සිසුන් තිදෙන&#3535

    ශිෂ්‍ය නියෝජිත රැස්‌වීමකට සහභාගි නොවූ බව කියන සිසුවකුගේ කන පැලෙන්න පහර දුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකුගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබේ.

    මෙම සිසුන් තිදෙනා එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ වන අතර පහර කෑමට ලක්‌වූ ශිෂ්‍යයා ද එම වසරේමය. පසුගිය නොවැම්බර් මාසයේ කර ඇති මෙම පහරදීමෙන් පසුව විධිමත් විනය පරීක්ෂණයක්‌ පවත්වා පාලක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත.

    ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන්ගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ. ඔවුන්ගේ පහර කෑමට ලක්‌වූ දෙබරවැව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    දඬුවමට ලක්‌වූ සිසුන් තිදෙනා ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා සලකා බැලීම සඳහා කමිටුවක්‌ පත් කරනු ලැබ ඇත.

    source - http://www.divaina.com/2017/02/23/news02.html
     
    Last edited:
    Jul 9, 2012
    23
    13
    3
    සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවුනා කියා පේරාදෙණිය සිසුන් 8 ක් පැහැරගෙන ගොස් රහසිගත නිවසක රාත්‍රියක් පුරා වධ දීලා.

    සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට සහභාගී නොවුනැයි පේරාදෙනිය සරසවියේ නවක සිසුන් 8 දෙනෙකු බලහත්කාරයෙන් සරසවි භූමියෙන් පැහැරගෙන තාවකාලික කුලී නිවසකට ගෙන ගොස් රාත්‍රියක් පුරා වධ දෙමින් සිටියදී පේරාදෙණිය පොලිසිය කරන ලද වැටලීමකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වධකයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.ඒ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය දුන් නියෝගයක් අනුව ය.

    පේරාදෙණිය සරසවියේ වධයට ලක් වූ සිසුන් 8 දෙනාට නිරුවත් කර පොලුවලින් පහර දී ඇති නමුත් ඔවුන් වැඩියෙන් රෝගාතුර වී ඇත්තේ බලහත්කාරයෙන් සිසුවියන්ගේ මුත්‍රා බොන්න දීමෙන් පවතින වමනය නිසා යයි පොලිසිය පවසයි. වධකයන් සිසුවියන් ලවා බෝතල් වලට මුත්‍රා කරවා ඒවා බලහත්කාරයෙන් මේ සිසුන්ට පොවා තිබේ. සිසුන් මේ වන විට මානසික වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කර ඇත.

    අමානුෂික වධයට ලක් කළ පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ වධකයන් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් බව හෙළි වී ඇතැයිද පොලිසිය පවසයි. වධකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු පෙරටුගාමී පක්ෂයේ 8 දෙනෙකු ඔවුන් බැලීමට බන්ධනාගාරයට පැමිණි බවත් ඉන් 5 දෙනෙකුට ඔවුන් හමුවීමට අවසර ලැබී තිබූ බවත් වාර්තා වේ.

    වධකයන් අතර වයස අවුරුදු 31 සහ 32 දෙදෙනෙකු සිටින අතර ඒ තරම් වයස අය සිසුන් ලෙස සරසවියක දෙවන වසරේ උගෙන ගනිමින් සිටීම අසාමාන්‍ය බැවින් ඔවුන් සරසවි සිසුන්මදැයි සහතික කර ගැනීමට සරසවි පාලකයන්ගේ සහාය පතා ඇත. පැහැරගැනීමට භාවිතා කළ වෑන් රිය මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.

    වධයට ලක්වූ සිසුන් සිසුන් 8 දෙනා පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ සිසුන් වන අතර වධ දුන් වධක සිසුන් දෙවැනි වසරේ සිසුන් යැයි කියන නමුත් පිට පුද්ගලයන් ද ඒ අතර වෙතැයි පොලිසිය සැක කරන බැවින් ඔවුන් නිසැකවම සරසවි සිසුන් දැයි දැන ගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් සහතිකයක් ඉල්ලා තිබේ.

    සයිටම් විරෝධතා වලට අඩුවෙන්ම සහභාගී ඇත්තේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් වන අතර අන්තරේ වධකයන් සිසුන් 20 ක් පමණ දෙනා සොයමින් සිට ඇත.

    මෙම සිසුන් පැහැරගෙන ගොස් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පේරාදෙණිය පොලිසිය වැටලීම කරද්දී පාන්දර 2 ට පමණ වන අතර ඒ වන විටත් අන්තරේ ජ්‍යෙෂ්ඨයෝ නවක සිසුන් 8 දෙනා වධ බන්ධනයට ලක් කරමින් සිටියහ.

    පේරාදෙණිය හිඳගල මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම නිවස කුලියට ගෙන ඇත්තේ ද මාස දෙකකට පමණි. සරසවි සිසුන් නිවසක් කුලියට ගන්නවා නම් අඩුම වශයෙන් වසරක කාලයකට කුලියට ගන්නා බැවින් මෙම ස්ථානය සරසවි සිසුන්ගේ නවාතැනක් විය නොහැකි යයිද මෙය අන්තරේ නීති විරෝධී මාෆියා ක්‍රියා සඳහාම තාවකාලිකව කුලියට ගත් ස්ථානයක් බව පෙනී යන්නේ යයි පොලිසිය පවසයි.

    වධයට ලක්වූ සිසුන්ට අමානුෂික ලෙස පහර දී තිබෙන අතර ඔවුන් රෝහල් ගත කර ඇත. දෙදෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

    මෙය නවක වධ සිද්ධියක් යැයි කියා යටපත් කිරීමට උත්සාහ කළද සරසවි ආරම්භ කර මේ වන විට මාස 2 ක් පමණ වී ඇති බැවින් මෙය නවක වධය දීමක් නොව පළිගැනීමක් බව පෙනී යන නමුත් වධයට ලක්වූ සිසුන් බියට ඒ බව පොලිසියට පවසා නැතැයි පොලිසිය කියයි.

    මෙදිනම සිසුවියන් දෙදෙනෙකු ද වධයට ලක් කර ඇති අතර ඔවුන් දණහිසෙන් ඇවිද්දවීම හේතුවෙන් දණහිස් තුවාල වී තිබේ. එම සිසුවියන් හෝ දෙමාපියන් හෝ බියට පොලිසියට පැමිණිලි නොකරති.

    කෙසේ වෙතත් මෙය සාමාන්‍ය නවක වධය දීමක් ලෙස සැලකිය නොහැකිය. සාමාන්‍ය නවක වධය දීමක් නම් එය සරසවි භූමිය තුල හෝ නේවාසිකාගාරයක් තුල සිදුවිය යුතුවා මිස සැලසුම් සහගත ලෙස වෑන් රථ වලින් තරුණයන් පැහැර ගනිමින් වෙනම පවත්වාගෙන යන වධකාගාර වෙත ගෙන ගොස් තමන්ට අවනත වනතුරු වධයට පැමිණවීමක් සිදුවිය නොහැකිය. එසේ වන්නේ නම් එය ‘නවක වධය‘ යන චෝදනා යටතේ ගිිනිය නොහැකිය. මෙම ක්‍රියාව පැහැදිලිවම ත්‍රස්තවාදී ක්‍රියාවකි. තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ‘ත්‍රස්තවාදය‘ භාවිතා කිරීමකි. නමුත් සරසවි පාලකයන් තම සරසවියේ ‘ගෞරවය‘ සඳහා යැයි කියමින් ඒ සඳහා ක්‍රියා නොකරන බවත් පොලිසියට ඒ සඳහා සහායක් නොදෙන බවත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ලැබී තිබේ.

    නිදහස ලබා ගැනීමෙන් පසුව ආරම්භ වී, නිදහස් අධ්‍යාපනයත් සමග වරපැන නැගී විත් ජවිපෙ දේශපාලනය සරසවි වසාගැනීමෙන් පසු පෙරටුගාමීන් දක්වා වන විට ත්‍රස්තවාදී ක්‍රියාවන් සේ වර්ධනය වී ඇති මෙම ‘නවක වධය‘ නම් අශිෂ්ඨ ක්‍රියාදාමය නතර කර ගැනීමට ශත වර්ශ භාගයකට වඩා වැඩි කාලයක් තිස්සේ සරසවි පාලකයන් මෙන්ම රට පාලනය කළ බලධාරීන් ද අපොහොසත් වීම ගැන රටක් ජාතියක් ලෙස ලජ්ජාවට පත් විය යුතුය. මන්ද යත් මේ වන විට ශිෂ්ඨාචාරගත රටවල මෙවැනි දේවල් සිදුනොවනවා මෙන්ම ඒ සඳහා දඬුවම් දෙන්නේ ඒ රටවල පවතින සාමාන්‍ය නීතිය යටතේම මිස සිසුන්ට කියා විශේෂත්වයක් නොමැතිව බැවිනි. දැඩි දඬුවම් දීම මෙන්ම සිසු සිසුවියන්ද, දෙමාපියන්ද, බලධාරීන්ද එකට ගැට ගැසුනු, තනි තනි සිසුවා සරසවියේ සිටින තුරු නිරීක්ෂනය කෙරෙන දැවැන්ත අධ්‍යාත්මික, අධ්‍යාපනික, නවීන තාක්ෂනික වැඩ සටහනකින් තොරව මේ ගෝත්‍රික ක්‍රියාව නතර කළ නොහැකිය. නියැන්ඩර්තාල් වම්මුන්ට රටක අනාගත පරම්පරාවක් මානසික අබ්බගාතයන් කිරීමට තවත් ශත වර්ශ භාගයක් ඉඩ දී බලා සිටිනවාද කියා වගකිව යුත්තන් කල්පනා කළ යුතුය.

    13980-peradeniya-campus-rag1627492322.png
    Source - amarasara , enews

    මේක ලියපු කෙනා දන්නෙ නැතිව අැති අදාල සිසුන්ව වැටලූෙය් පෙරාෙදනිය විශ්ව විද්‍යාලෙය් අාරක්ෂක අංශය විසින් බව ... පොලිසියේ ඒකදු නිලධාරියකු හෝ සහභාගී නොවු බව ... මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේවකයෙක්මි...

    http://nethnews.lk/article/39482

    http://www.dinamina.lk/2017/02/21/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/30128

    A kiyanne me news wala dala thiyenne boru neda ??
    apita danagannath ekka mokada wune kiyala kiyanna puluwanda sampurana wistharayak.
     
    Last edited: