amulika boru yako owa.
meka dekkama hithaganna puluwan kathawa .
"Source - amarasara , enews "
tham kiriye innawane enews eke ewa balala athal dena gon harak.
mamath sehema kalekata kalin giye pera campus ekata thama. eka nisa oke wen de dannawa. dath kibula awath kathawa kiyai.
2n yerslata hostal denne nethi nisa kollo gewal aragena thama inne room aran innawata wada geyak aran inna eka labai. keeyak hari ithuru karagannai ohoma karanne . wadakagara pawath wanna newei.
rag ekedi kisima welawaka senior kenek junior kenekta gahanawa thiya agata athawath thiyanne ne. campus giya ewun innawa nam mewage atha nettha kiyai. oya lamai wahana walin peheragena gihilla ne bike walin thamai ekkagena gihin thiyenne. othana wayasa 30 -32 aya ne . ahu una yage nama gam okkoma dala thibuna. anika isselama hoyagena thiyenne police eken newei . staff eken eeta passei pera police ekata bara deela thiyenne.
eke wena dewal danne nethiwa nikan boru katha pathuruwala , lamaintath campus walatath apahasa karanna epa.
" පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨ සිසුන් විසින් පුද්ගලික නිවසක වදකාගාරයක් පවත්වාගෙන යෑමේ චෝදනාවට ලක්වූ සිසුන් 15 දෙනා හට 22 වැනි දා සිට ඔවුන්ගේ පංති තහනම් කළ බව විශ්වවිද්‍යාල විනය පාලක ආචාර්ය හිටිනායක මහතා කියයි.
ප්‍රධාන පරීක්ෂණය දක්වා ඔවුන්ගේ පන්ති තහනම් වෙන බවත් මුලික පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව ප්‍රධාන පරික්ෂණය පැවැත්වෙන බවත් ඒ සදහා මාස තුනක පමණ කාලයක් ගතවෙන බවත් ඒ මහතා පවසයි.
ඉන්පසු ඔවුන් ගැන තීරණයක් ගන්නා බව විනයපාලක වරයා ප්‍රකාශ කරයි.
නවක වදයට ලක්වූ සිසුන් 8 දෙනාහට ශාරීරික අබාධ සිදුවී නොමැති බවත් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වෛද්‍යවාර්තාවක් ලබාගැනීමට ඉදිරිපත් කළ බවත් පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂක ජයබන්දු හේරත් මහතා කියයි. "
http://www.lankadeepa.lk/index.php/articles/508743
deyak kiyaddi tikak hoyala balala karanwanam hodai. me siddiyata saitem eke kisima sambandayak ne. eth ithin minissu thamnge patu aramunu ishta karaganna mewage siddi yodagannawa. kiriye inna ewun widiyata kiyanna kese keewath awabodayen ahanna api dena ganna ona
mama meka kiriya patan gaththu kale idan meke innawa . mehema un sehena dekala thiyenawa..
balahanko me wage boru is mudunin piliganna gon wasso innawane elakiriye , rata gena kawara kathada ithin taukanda
යකෝ චතුරයා වෙන්න ඇති මේකත් කිව්වේ
![]()
Sirawata yako sirawata rag karannanm ati eth yako meka ara kaputu pihattak wamane dapu ekage katawa wage unane


.


edit button එක නැති වෙනවා නේද 
