අන්තරේ සැබෑ මෘග මුහුණ එළියට.

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    amulika boru yako owa.

    meka dekkama hithaganna puluwan kathawa .
    "Source - amarasara , enews "
    tham kiriye innawane enews eke ewa balala athal dena gon harak.
    mamath sehema kalekata kalin giye pera campus ekata thama. eka nisa oke wen de dannawa. dath kibula awath kathawa kiyai.

    2n yerslata hostal denne nethi nisa kollo gewal aragena thama inne room aran innawata wada geyak aran inna eka labai. keeyak hari ithuru karagannai ohoma karanne . wadakagara pawath wanna newei.
    rag ekedi kisima welawaka senior kenek junior kenekta gahanawa thiya agata athawath thiyanne ne. campus giya ewun innawa nam mewage atha nettha kiyai. oya lamai wahana walin peheragena gihilla ne bike walin thamai ekkagena gihin thiyenne. othana wayasa 30 -32 aya ne . ahu una yage nama gam okkoma dala thibuna. anika isselama hoyagena thiyenne police eken newei . staff eken eeta passei pera police ekata bara deela thiyenne.

    eke wena dewal danne nethiwa nikan boru katha pathuruwala , lamaintath campus walatath apahasa karanna epa.

    " පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨ සිසුන් විසින් පුද්ගලික නිවසක වදකාගාරයක් පවත්වාගෙන යෑමේ චෝදනාවට ලක්වූ සිසුන් 15 දෙනා හට 22 වැනි දා සිට ඔවුන්ගේ පංති තහනම් කළ බව විශ්වවිද්‍යාල විනය පාලක ආචාර්ය හිටිනායක මහතා කියයි.

    ප්‍රධාන පරීක්ෂණය දක්වා ඔවුන්ගේ පන්ති තහනම් වෙන බවත් මුලික පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව ප්‍රධාන පරික්ෂණය පැවැත්වෙන බවත් ඒ සදහා මාස තුනක පමණ කාලයක් ගතවෙන බවත් ඒ මහතා පවසයි.

    ඉන්පසු ඔවුන් ගැන තීරණයක් ගන්නා බව විනයපාලක වරයා ප්‍රකාශ කරයි.

    නවක වදයට ලක්වූ සිසුන් 8 දෙනාහට ශාරීරික අබාධ සිදුවී නොමැති බවත් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වෛද්‍යවාර්තාවක් ලබාගැනීමට ඉදිරිපත් කළ බවත් පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂක ජයබන්දු හේරත් මහතා කියයි. "
    http://www.lankadeepa.lk/index.php/articles/508743

    deyak kiyaddi tikak hoyala balala karanwanam hodai. me siddiyata saitem eke kisima sambandayak ne. eth ithin minissu thamnge patu aramunu ishta karaganna mewage siddi yodagannawa. kiriye inna ewun widiyata kiyanna kese keewath awabodayen ahanna api dena ganna ona

    mama meka kiriya patan gaththu kale idan meke innawa . mehema un sehena dekala thiyenawa. :P .

    balahanko me wage boru is mudunin piliganna gon wasso innawane elakiriye , rata gena kawara kathada ithin taukanda

    යකෝ චතුරයා වෙන්න ඇති මේකත් කිව්වේ
    :P:P:P:P

    Sirawata yako sirawata rag karannanm ati eth yako meka ara kaputu pihattak wamane dapu ekage katawa wage unane :rofl::rofl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Marketing

    16832270_696182523895063_3197573158270198237_n.jpg
     
    Oct 3, 2008
    1,723
    437
    0
    රාජ්‍ය විශ්ව විද්‍යාල පුද්ගලික විශ්ව විද්‍යාල සමග පවතින තරගයට මුහුණ දීමට නම්
    1.නවකවධය
    2.යල් පැනගිය විෂය නිර්දේශ
    3.පුද්ගලික හිතවත්කම් මත පන්ති සාමාර්ථ සහ කථිකාචාර්ය පදවි ලබාදීම
    4.සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන දේශපාලනය

    5.ශිෂ්‍ය සංගම් අතර දේශපාලනික මතවාදවල වෙනස්කම් නිසා ඇතිවෙන ශාරීරික ගැටුම්

    6.විශ්ව විද්‍යාලවල සම්පත් අවභාවිතය සහ සොරකම් කිරීම හෙවත් පක්ෂ දේශපාලනය උදෙසා විශ්ව විද්‍යාලවල සම්පත් භාවිතා කිරීම

    7.නව ලොවට සහ රටේ ආර්ථිකයට පලදායී උපාධිධාරීන් බිහි නොකිරීම නිසා ඇතිවෙන ඌන සේවා නියුක්තිය සහ රැකියා විරහිතභාවය

    8.හුදෙක් රැකියා ලබාදීමට පලදායිත්වයක් සහ උපයෝගීතාවයක් නොමැති උපාධිධාරීන් බහුල වශයෙන් රාජ්‍ය සේවයට ඇතුල් කරගැනීම නිසා සිදුවී ඇති රටේ සිදු වී ඇති ආර්ථික පරිහානිය

    9.උපාධිධාරීන් බහුල රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂම දුෂිතබව සහ අමානුෂික බව

    10.නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිවන අන්තරය වැනි කුහක ශිෂ්‍ය කණ්ඩායම්වල ක්‍රියාකලාපය
    11.දක්ෂයන්ට ඉගෙනීමට අවස්තාව නොලැබෙන දිස්ත්‍රික් කෝටා ක්‍රමය සංශෝධනය කිරීම (උදාහරණයක් S 3 ගත් කිලිනොච්චියේ කෝටිපතියාගේ දරුවා රජයේ විශ්ව විද්‍යාලයට ඇතුල්වෙද්දී අවම පහසුකම් සහිත කොළඹ මුඩුක්කුවේ දරුවාට A 3 ක් ලබාගෙනත් විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වීම )
    ආදිය ගැන අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් සහ බලධාරීන් අවධානය යොමු කළ යුතුව ඇත .
    එසේ නොමැති වුවහොත් පුද්ගලික අංශය රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ව සේවයට බඳවා නොගැනීම තවත් ඉහල යන අතර මෙරට හෝ පිටරට රැකියා අවස්ථා නොමැතිකම නිසා ඔවුන් තව තවත් මහජන දේපොළ සහ ජීවිත විනාශ කරමින් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වෙනු ඇත .

    ****************************************************************

    වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ නවක වධය දීම මානසික රෝගයක්‌ බවයි. නවකවදය ලබාදීමට හේතු කිහිපයක් බලපාන බව ඔහු පෙන්වා දෙයි.
    ඒ අතර
    1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්‌ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්‌මෝර්ක්‌ තත්ත්වය)
    2) පෞරුෂ අක්‍රමතා
    3) ළමා කාලයේ කාංසාමය තත්ත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුරස්‌ථකරණයට ලක්‌ වීම, අපයෝජනයන්ට ලක්‌වී තිබීම.
    4) බාහිර ක්‍රියාකාරකම් නිර්මාණශීලීතාව වැනි දක්‌ෂතා අඩු බව, අව ආත්ම සම්මානය
    5) කණ්‌ඩායම් තත්ත්ව වලදී ඉස්‌මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක්‌ වීම සඳහා ඕනෑම අවදානමක්‌ කර ගැසීම, කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව.
    6) තමන් කෙරෙහි මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය

    7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය
    8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය (සියල්ල කලු සුදු ලෙස දැකීම)
    9) අඩු සහනුභූතිය
    10) පරපීඩා කාමුකත්වය

    වැනි කරුණු මූලිකවත්
    ඇතැම් විට නවක වධයට ලක්‌වූ වින්දිතයන් නවක වධය කෙරෙහි මෙන්ම තමන්ව වධයට පත්කළ වධකයන් කෙරෙහි ආශක්‌තවීම මෙන්ම නවක වධය සොඳුරු අත්දැකීමක්‌ ලෙසට අර්ථකථනය කිරීමත් දක්‌නට ලැබෙන බව වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් පෙන්වා දෙයි.

    Read More -
    http://www.rivira.lk/online/2017/02/25/97151
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    රාජ්‍ය විශ්ව විද්‍යාල පුද්ගලික විශ්ව විද්‍යාල සමග පවතින තරගයට මුහුණ දීමට නම්
    1.නවකවධය
    2.යල් පැනගිය විෂය නිර්දේශ
    3.පුද්ගලික හිතවත්කම් මත පන්ති සාමාර්ථ සහ කථිකාචාර්ය පදවි ලබාදීම
    4.සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන දේශපාලනය.....
    http://www.rivira.lk/online/2017/02/25/97151

    තරගෙට මුහුණ දෙන්න??...:rofl:
    industry එකට ගිහින් බලපන් කාටද තරගෙ තියෙන්නෙ කියල..salary ranges එහෙම compare කරල බලපන්කො..lol oi :P
     
    Oct 3, 2008
    1,723
    437
    0
    තරගෙට මුහුණ දෙන්න??...:rofl:
    industry එකට ගිහින් බලපන් කාටද තරගෙ තියෙන්නෙ කියල..salary ranges එහෙම compare කරල බලපන්කො..lol oi :P

    :lol::lol::lol::lol::lol::lol:
    eaka nisa wenna athi puka wikagena wahanna hadanne private uni.
    godak ewnta prashne thiyenne awrudu 26 - 28 wela degree eka aran eddi , private giyapu ewn awrudu 24n 25n degree eka complete karala awrudu dekak , thunak experience aragenath iwaray field eke. samaharawita un master ekath iwara wela thiyenna puluwan. eakay tharagaya kiyanne. puka wikagena dagalanne me hethuwa nisa , ehema tharagayak nathnam mokata dagalanne private uni walata ..... lol oi :P Industry eke wada puluwannam sallary eka labenawa kisima awlak naa private da / gov da kiyala balanne naa ,,, wada barinam private wunath ekay / gov wunath ekay.
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Police and Lecturers la gawa Video proof thiyanawalune So okata Aye amuthuwen Kagahanna one Na they're in Deep shit
    Ragging Act eka Sahenna powerul Kisima proof ekak one na action ekak ganna First year kenek kiwwanam athi rag kala kiyalaaction ekak ganna

    16807227_1368072136605483_8021931426740298412_n.jpg

    Pera Eng Faculty eke Rag thiyenawa ban :rofl::rofl: Dan ithin Monawa hari karala Honda muunakuth pennanna epai
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    Source - amarasara , enews :lol: :lol:

    දන්නේ නැත්තන් පච සයිට් වලින් උස්සල බොරු දාන්න එපා බන් මට ආරංචි උනේ නං වෙන කතාවක් . :lol:

    ube kathawath dapan , meke hariyata wistharayak naane.
    eka eka than wala thiyenne eka eka widiyata. :D
    ubath hariyata danne naane , ithin pacha kiyanne kohomada ?? :D

    mata ada campus eke lectures la , upakulapathi meka gana kiyapu lipiyak labuna , post eka edit karanna denne naa mokak hari awlak nisa , edit button eka naa eaka danna. mama meke comment ekak widiyata dannam , meke mulin dapu eke samahara dewal aththa , samahara dewal wenas wage penne a lipiya anuwa.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මන් ආරංචි වෙච්ච විදිහට ඕකට අන්තරේ සම්බන්දයක් නෑ , බෞද්ධ සංගමේ එකෙකුයි තව සෙට් එකකුයි තමයි සම්බන්ධ !
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මන් ආරංචි වෙච්ච විදිහට ඕකට අන්තරේ සම්බන්දයක් නෑ , බෞද්ධ සංගමේ එකෙකුයි තව සෙට් එකකුයි තමයි සම්බන්ධ !

    post parana wunama edit button eka nathi wenawada ban ??

    mama comment ekak widiyata lipiyak danna ada labuna , eake widiyata policeya gihin naa ethanata , sampurnayen campus eke acharyawaruy , arakshakayoy thamay allala thiyenne , passe policeyen awith thiyenne.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Final Update.

    සරසවි සිසුන් එක් වී නිවාස කුලියට ගෙන එහි දී නවක සිසුන් අමානුෂික අයුරින් නවක වධයට පත් කිරීම් පිළිබඳ විටින් විට වාර්තා වුවත් ඒවා සාක්ෂි සහිතව තහවුරු කර ගැනීමට කිසිවකුටත් නොහැකි විණි. දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක කෘෂි පීඨයේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වධය දෙන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමීණී හිටිනායක මහතාට පසුගිය 20 දා ‍රාත්‍රීයේ තොරතුරක් ලැබී ඇත්තේ මෙවැනි පසුබිමකය. තොරතුර පිටස්තරයන් අතට පත්වීම වළක්වා ගැනීම මෙහි දී ඉතා වැදගත් බව අත්දැකීමෙන් තේරුම්ගත් හිටිනායක මහතා මේ බව කෘෂි පීඨාධිපති මහාචාර්ය ගාමීණී පුෂ්පකුමාර මහතාට දැනුම් දී විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ ද සහාය ඇතිව අදාළ නිවස වැටලීමට වැඩපිළිවෙළක් සකස් කළේය. රාත්‍රී 9.00 ට පමණ ක්‍රියාත්මකවූ වැටලීම සම්බන්ධව ‍පේරාදෙණිය ‍පොලීසිය දැනුවත් කළත් ඊට පොලීසියේ සහාය නොලැබුණ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.
    අදාළ වැටලීමට එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඩිනාල් රත්නායක මහතා වැටලීම සිදුකළ ආකාරය මෙසේ විස්තර කළේය.
    'විශ්වවිද්‍යාලයෙන් පිටත කුලියට ගත් නිවාසවලට අලුත් ළමයින් අරන් ගිහින් නවක වධය දෙනවා කියන එක දැන් කාලයක පටන් විශ්වවිද්‍යාලය තුළ කතාබහ කෙරෙන මාතෘකාවක්. ඒ ගැන ආචාර්යවරුන් ව‍ගේම අපත් සූක්ෂමව විමර්ශනය කළා. ශිෂ්‍යයෝ මේ ගැන තොරතුරු හෙළි කළේ නැහැ. අලුත් අයට තොරතුරු පිටට දෙන්න එපා කියලා නවක වධය දෙන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ තර්ජනය කරනවා. බයට කවුරුත් මොනවත් කියන්නේ නැහැ. මේ ගෙදර ගැන දවස් ගාණක ඉඳලා විමසිල්ලෙන් හිටියා. ඉරිදා රූ 10.30 ට විතර වාහන තුනකින් අදාළ ස්ථානයට යන්න පිටත් වුණා. පෞද්ගලික නිවසක වෙන නිසා පොලීසියේ සහාය අපේක්ෂා කළත් ඒ සහාය පොලීසිය අපට ලබා දුන්නේ නැහැ. අපි ආරක්ෂක අංශයේ 12 දෙනක් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ යුනිෆෝම් එක ඇඳලා තමයි වැටලීමට ගියේ. සිසුන් කිසිවකුටත් අනතුරක් නොවන ආකාරයෙන් ඔවුන් අල්ලා ගැනීම ඉතාම වැදගත් වුණා. දුවන්නට ගිහින් හෝ ශිෂ්‍යයෙක් වැටිලා තුවාල වුණා නම් අපේ වැ‍ඩ සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. එහෙම වුණා නම් වැරදිකරුවන් නිවැරදි වෙලා අපි වැරදි කාරයෝ වෙන්න ඉඩ තිබුණා.'
    රෑ 11.00 ට විතර මේ නිවස කිට්ටුව පන්සල ළඟ වාහන නතර කරලා අපි පයින්ම ඒ තැනට ගියා. ගෙදර ඇතුළේ ලයිට් දාලා තිබුණේ. ගෙදරට පාරවල් දෙකකින් යන්න පුළුවන්. කට්ටිය දෙකට බෙදිලා පාරවල් දෙකෙන්ම ගියා. ගේ ගාවට යත්දී ඇතුළේ කට්ටිය කුණු හරුපෙන් බණින සද්දේ ඇහුණා. කවුරුත් ආවොත් දැනුම් දෙන්න ඔත්තු කරුවෙක් විදිහට ශිෂ්‍යයෙක් දොර ළඟ යොදවලා හිටයත් අපි යනකො‍ට එයාට හොඳ‍ට නින්ද ගිහින්. මිනිහා ඇහැරලා හිටියා නම් වැඩේ අවුල් වෙන්නත් තිබුණා. ජනෙල්වලට දාලා තිබ්බ තිර රෙදිවලින් විනිවිද පේන නිසා අපි කිසි ශබ්දයක් නැතුව ඇතුළේ වෙන දේ විනාඩි 20 ක් විතර බැලුවා. අලුත් ළමයින් හැමෝම හිටියේ ඇඳුම් නැතුව. හාවෝ පනින්න, උඩ පනින්න කියලා ජ්‍යෙෂ්ඨයෝ පොලු අරන් ඒ අයට තර්ජනය කරනවා. ළමයි කිහිපදෙනෙක් ඇඳුම් නැතුව ගේ ඇතුළේ හාවා පනිනවා. තවත් කාමරයක ළමයි කිහිප දෙනෙකුට වද දෙන හඬ ඇහුණා. නිවසේ පැති ජනේලයකින් හිටිනායක සර් ඇතුළේ වෙනදේ බලා ගත්තා. ගේ වටකරලා මායි හිටිනායක සර්රුයි ඉස්සර දොර එකපාරටම ඇරගෙන ගෙට ඇතුළු වුණා. දොර ලොක් කරලා නෙවෙයි තිබ්බේ. එක ශිෂ්‍යයෙක් දුවපියව් කියලා කෑගහගෙන ගෙදරන් එළියට පනින්න උත්සාහ කළා. පිටි පස්සේ දොරෙන් යන්න ගිය ළමයින්ව ආරක්ෂක අංශයේ අය අල්ලා ගත්තා. එක ළමයෙක් කුස්සියේ ළිප් බොක්කේ නිරුවතින් නිදිකරලා හිටියා. අලුත් ළමයින්ගේ ශරීරයේ රෝම කූප කපලා බිම දාලා තිබුණා. පොලීසියට සිද්ධිය කියලා එන්න කිව්වා.
    නවක වධයට ලක්ව අසීරුතාවෙන් සිටි සිසු පිරිස විශ්වවිද්‍යාල වාහනයෙන් ම පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා.'
    මෙතෙක් කල් රහසක්ව පැවැති විශ්වවිද්‍යාල සිසුන්ගේ වධකාගාරයක් බඳු නවක වධ තිප්පොළ පිළිබඳ විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ එය ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ කනිෂ්ඨ සේවකයකුට අයත් නිවසක් බවයි. ගෙහිමියා ගෙන් මාසිකව රුපියල් දස දහසක කුලියකට මාස තුනක කාලයක් සඳහා තවමත් වැඩ නිමකර නොමැති මෙම නිවස සිසුන් ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 2වැනි දිනය. එදින සිට නවක සිසුන් වරින් වර මෙම ස්ථානයට ගෙනවිත් වධ හිංසා පමුණුවා ඇති බවට පොලීසියේ මෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද සැක පහළ කරන අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.
    පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ මෙයට පෙර නවක වධය හේතුවෙන් මරණ දෙකක් සිදුව තිබේ. ඉන් පළමු වැන්න මෙම සිද්ධියේ සැකකාර සිසුන් අධ්‍යාපනය ලබන කෘෂී පීඨයේ ම වීම විශේෂත්වයකි. රූපා රත්නශීලී සිසුවිය වර්ෂ 1975 දී කෘෂී පීඨයට ඇතුළත් වූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ අමානුෂික නවක වධය ඉවසා ගත නොහැකිව රාමනාදන් ශාලාවේ දෙවන මහලින් බිමට පැන්නාය. ඉන් ඇය මරණයෙන් ගැලවුණත් ඇගේ පාදවලට බරපතළ හානි සිදුවිය. එවකට 22 වැනි වියේ පසුවූ රූපා ඉන් වසර 22කට පසු 1997 වසරේ දී සියදිවි හානි කරගනු ලැබුවේ පාද වලට සිදුව තිබූ හානිය නිසාම ඇතිවූ සිත්තැවුල විඳ දරා ගැනීමට නොහැකිවය. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරූ පීඨයට 1997 වසරේදී ඇතුළත්වූ එස්. වරප්‍රකාශන්ට අකුරක් හෝ ඉගෙන ගන්නට නොදී මරණය උරුම කරදීමට එම පීඨයේම සිසු පිරිසක් කටයුතු කළේ අමානුෂික නවක වධයට මුවාවෙමිනි. වකුගඩු අක්‍රීය වීමෙන් වරප්‍රකාශ 21වැනි වියේදී මෙලොව අතහැර ගියේ ඔහුගේ ද මව්පියන්ගේද ඉංජිනේරු සිහිනය බොඳ කරමිනි.
    ඉන්පසු තවත් සිදුවීම් නවක වධ සිදුවීම් ගණනාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් වාර්තාවී ශිෂ්‍යන්ගේ පන්ති තහනම් වීම් වාර්තා වුවත් වඩා බැරෑරුම් හා සමාජ අවධානය වැඩියෙන්ම යොමුවූයේ මෙම සිදුවීම සම්බන්ධවය.
    * අාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.
    'මෙම සිදුවීම තුළ අපරාධය, වධ හිංසාව හා මානව හිමිකම් උල්ලංඝනය වීම යන කරුණු තුනම පවතිනවා. සරසවි සිසුන් තවත් අයෙකුගේ ජීවත් වීමේ අයිතිය නොපිළිගනිමින් ම්ලේච්ඡත්වයට ද මේ ගමන් කරන්නේ කියන සැකය මෙවැනි සිදුවීම් තුළින් සමාජයේ ඇති වෙනවා. විශ්වවිද්‍යාලවල සිසුන්ට වහාම උපදේශන සේවාවාක් අවශ්‍යයි. විශේෂයෙන්ම දෙවන වසරේ සිසුන්ට. අපරාධ නීතිය, වධ හිංසා වැළැක්වීමේ පනත විශ්වවිද්‍යාල සිසුන්ට අවබෝධ කර දෙන්න ඕන. ලංකාවේ නීතියෙන් තහනම් කරපු සිර දඬුවමකට පවා යටත් කළ හැකි වැරදි මේ ළමයි කරන්නේ. මේවාහි බරපතළකම ඔවුන් දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා.'
    මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් සිසුන් 15 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 02වැනි දින දකවා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ ඔවුන්ට ඇප ලබා දීම සඳහා කළ ඉල්ලීමද සලකා නොබලමිනි. විශ්වවිද්‍යාලය ද මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක පිහිටා සිට ඔවුන් සියලු දෙනාගේ පන්ති තහනම් කිරීමට පියවර ගත්තේය. වෙනදා මෙවැනි සිදුවීම්වලදී සිසු අයිතිය වෙනුවෙන් හඩ නඟන මහ ශිෂ්‍ය සංගමය මෙහිදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබන්නේ අදාළ නිවස වටලා සැකකාර සිසුන් පොලීසියට බාර දීමට පෙර ඔවුන් කළ ක්‍රියාවන්ගේ බරපතළ කම මහ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන්ට ද සියැසින් දැක ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර තිබීම හේතුවෙනි.
    * මේ සම්බන්ධව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා.
    'මේක ඉතාම සැලසුම් සහගතව සිදුකළ වැඩක්. සිකුරාදා ගෙවල්වලට ගිය ළමයින් ඉරිදා ආපසු එන ගමන් තමයි කෝල් කරලා අල්ලගෙන තිබෙන්නේ. මහනුවර නගරයට පැමිණි ළමයි නොයෙක් ක්‍රම මගින් මෙතන්ට ගෙනත් තිබෙනවා. නවක වධය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයෙන් දඩුවම් ලැබෙයි. ඊට අමතරව විශ්වවිද්‍යාලය මගින් විශේෂ පරීක්ෂණයක් සිදුකරනවා. මේ අයට පන්ති තහනමක් දැන් පනවා තිබෙනවා. ඒ පරීක්ෂණ අවසන් වනතෙක් පමණයි. පරීක්ෂණයේ වාර්තා අනුව සමහර විට මේ අයව විශ්ව විද්‍යාලයෙන් නෙරපන්නනත් සිදුවේවි. මේක ඉතාම බරපතළ වරදක්. විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයටත් කැලළක්.
    * පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමීණී හිටිනායක මහතා
    'විශ්වවිද්‍යාල වල නවක වධය ලබාදෙන සිසුන් බොහෝමයක් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාලයට පැමිණි අයයි. මේ සිදුවීමට සම්බන්ධ සිසුනුත් එහෙමයි. දෙවන වසරේ සිසුන්ට මාර්තු මාසය වෙනතුරු නිවාඩු ලබාදී තිබියදී තමයි මේ ළමයි ගෙවල්වලට බොරු කියලා ඇවිත් මේ වැඩ කරලා තියෙන්නේ. එක පැත්තකින් වරදක් කරන අතරම අනික් පැත්තෙන් මේ අය මවුපියන්ටත් බොරු කියනවා. මේ දරුවන්ගේ මවුපියෝ විශ්වවිද්‍යාලයට ඇවිත් හඩා වැළපෙමින් කියන්නේ ඔවුන්ට මේ සිදුවීම් අදහා ගන්න බැහැ කියලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තදින් ක්‍රියාකරනවා. මොකද අනාගතයේ මෙවැනි වැරදි නොවෙන්න මෙහිදී ගන්න තීරණ විශාල බලපෑමක් කරනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය බවට කතිකාවක් රටේ ක්‍රියාත්මක වෙත්දී විශ්වවිද්‍යාල සිසුන් ඊට එරෙහිව හඩ නඟනවා. ඒ අතර ඔවුන් විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය වපුරලා මේවට එන්න ඉන්න අයත් මානසිකව වට්ටනවා. අද උසස් පෙළ ඉහළින් සමත්වන ඇතැම් දරුවන් නවක වදයට බියෙන් රජයේ විශ්වවිද්‍යාල වලට ඉල්ලුම් කරන්නේ නැහැ. තවත් පිරිසක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාලය හැර යනවා.'
    * මම මේ ගෙදර කැම්පස් ළමයින්ට කොහොමටවත් දෙන්නේ නැහැ. මට මේ අය කිව්වේ ගන්නෝරුව පැත්තේ නිවාස සැලසුම් ආයතනයක නිවාස සැලසුම් ශිල්පීන් ලෙස වැඩ කරනවා කියලයි. මාස තුනකට ගේ ඉල්ලුවා. මාස තුනේ සල්ලි දුන්නා. මේ වගේ වැඩකට ගේ ගත්තා කියලා මම දන්නේ නැහැ. පසුගිය කාලයේම කිසිම සැකයක් ඇතිවන විදිහට මේ අය හැසිරුණෙත් නැහැ. පොලීසියයි විශ්වවිද්‍යාලේ සර්ලයි ඇවිත් කියන කොට තමයි මම මේක දැන ගත්තේ යැයි නිවසේ හිමිකරු පැවසුවේය.
    කණ්ඩායම් තුළ එකමුතු භාවය හා ජීව ගුණය ආරක්ෂා කර ගැනීම සඳහා නවකයන් පිළිගැනීමේදී සරදම් හා සමච්චල් කිරීම ග්‍රීක ක්‍රීඩා සමාජවල තිබී ඇති අතර පසුකාලීනව හමුදා පුහුණු මධ්‍යස්ථානවල මෙය තරමක් වෙනස් ස්වරූපයෙන් ක්‍රියාත්මකවී ඇත. පළමු ලෝක සංග්‍රමයෙන් පසු ඊට සම්බන්ධ සිටි සොල්දාදුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවී හමුදාවේ ලත් නවක වධ ආභාසය ඒවාට ආරෝපණය කර තිබෙන බව ඉතිහාසයේ දැක්වෙයි. කලින් කලට නොයෙක් ආකාරයෙන් වෙනස් වීම්වලට ලක්වූ නවක වධය අද මුල් අරමුණුවලින් බැහැරව උපහාසය වෙනුවට අපහාසය ද සමච්චලය වෙනුවට ප්‍රචණ්ඩත්වය ද කරපින්නා ගෙන මෙරට විශ්වවිද්‍යාල තුළ ද හොල්මන් කරමින් සිටියි. අද එය ශාරීරික හා ලිංගික හිංසනයන් දක්වා වර්ධනය වීම තුළින් පෙන්නුම් කරන්නේ විශ්වවිද්‍යාල සිසුවාගේ විකෘති මානසික තත්ත්වයයි. බහුතරයක් මෙම ගණයට නොවැටුණ ද සුළුතරයකගේ ක්‍රියාකාරකම් සමස්ත විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව වෙත ම අවමානයක් කැන්දා ගෙන ඒමට සමත්ව ඇත. වැරදි දැක දැක නිහඬව සිටීම වැරද්දට අනුබල දීමකි. මේ නිසා සෑම ‍දේටම සිසුන් පාරට බස්සන මහා ශිෂ්‍ය සංගමය මෙහිදී නිහඩ පිළිවෙතක් අනුගමනය නොකර විශ්වවිද්‍යාල වලින් අමානුෂික නවක වධය පිටු දැකීමට පෙරමුණ ගන්නේ නම් එය ඔවුන්ට ද රටට ද යහපතකි.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    post parana wunama edit button eka nathi wenawada ban ??

    mama comment ekak widiyata lipiyak danna ada labuna , eake widiyata policeya gihin naa ethanata , sampurnayen campus eke acharyawaruy , arakshakayoy thamay allala thiyenne , passe policeyen awith thiyenne.

    :yes: edit button එක නැති වෙනවා නේද :baffled:

    කොහොම වුනත් මේ ලිපියේ තියෙන විදිහට නං ඔය රැග් කරපු එන හෙන මානසික රෝගීන් ටිකක් :yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    :yes: edit button එක නැති වෙනවා නේද :baffled:

    කොහොම වුනත් මේ ලිපියේ තියෙන විදිහට නං ඔය රැග් කරපු එන හෙන මානසික රෝගීන් ටිකක් :yes:

    dan damme campus eke acharyawaru , upakulapathi , campus eka athule aya meka gana liyapu ekak eyalagen wisthara aragena , eaka thamay aththa wenna ona me kiyana widiyata. mama dapu eke samahara dewal boru ada dapu lipiya anuwa , eth edit karanna widiyak naa eaka. :yes::yes::yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මන් ආරංචි වෙච්ච විදිහට ඕකට අන්තරේ සම්බන්දයක් නෑ , බෞද්ධ සංගමේ එකෙකුයි තව සෙට් එකකුයි තමයි සම්බන්ධ !
    :rofl::rofl::rofl::D:P
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    :lol::lol::lol::lol::lol::lol:
    eaka nisa wenna athi puka wikagena wahanna hadanne private uni.
    godak ewnta prashne thiyenne awrudu 26 - 28 wela degree eka aran eddi , private giyapu ewn awrudu 24n 25n degree eka complete karala awrudu dekak , thunak experience aragenath iwaray field eke. samaharawita un master ekath iwara wela thiyenna puluwan. eakay tharagaya kiyanne. puka wikagena dagalanne me hethuwa nisa , ehema tharagayak nathnam mokata dagalanne private uni walata ..... lol oi :P Industry eke wada puluwannam sallary eka labenawa kisima awlak naa private da / gov da kiyala balanne naa ,,, wada barinam private wunath ekay / gov wunath ekay.

    මේකෙම කීයක් නහයෙන් අඩනවද බන් private degree එකක් කරල...salary මදි..gov එවුන්ගෙ salary scales වැඩියි කියල..උබ ඔලුවෙන් හිටන් කිව්වත් industry එකේ ඇත්ත තත්වෙ ඕකයි. ඔයා පොඩ්ඩක් හොයල බලල කතාකරන්නකො.
    පාරට බැහැල උද්ගෝෂණ කරන එක දේශපාලනිකයි බන්..උන් පාරට බහින්නෙ රස්සාව බේරගන්න කියල හිතනවනම්..මන්ද ඉතින් ඔලුව අතගාල බලපන් අo එනවද කියල. රස්සා නැතුව උද්ගෝෂණ කරනව arts කරල campus ගිය උන්නම්.
     
    mata ehema nahayen adana thanak pennapanko rajaye ewnge wadiy , private nisa sallary aduy kiyala meke .. ehema adana thanak pennapanko.. :lol::lol::lol::lol: mamanam lagadi dakka A/L fail wela private degree ekak karala dan 1th panala sallary ganna soft eng kenek gana thibuna thread ekak :D

    dan uba kiyanne wada bari wunath gov nam sallary wadiy , private nam sallary aduy wada puluwan wunath ?? ehemada ?? "poddak balapan podiyata an thattuwak uda mathu wenawada kiyala oluwen" :D

    rassawa beraganna nemey , unta rassawal hoyaganiddi athi wena tharage adu karaganna. mokada gov campus ewn degree aran eliyata eddi aniwaryen 26 - 28 wage wenawa. meke ithuru tika pahadili karala athi mama kalin comment eke.

    aduma tharame gov campus wala world ranking wala mona than walada thiyenne kiyalawath dannawada ?? :lol::lol::lol::lol::lol: private uni wala degree dena uni wala world ranking gana dannawada ?? Europe/Ausi/Canada wage ratakadai a deken piliganeema wadi mona degree ekatada kiyalawath dannawada ?? :D

    eake kiyala thiyenne me degree wala qulity wadi karala loke thanak thiyana uni mattamata genna ona widiya damme. nathnam degree eka aragena parawal gane job nathuwa udhgoshana karana aya digatama ideewi job illala. mulin dapu eka samprunayen kiyawala inna. :lol::lol::lol::lol::lol:
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1685161
    http://www.elakiri.com/forum/showthread.php?t=1505268

    refer these threads. Sorry.. i have work to do. You are welcome to experience the bitter truth once you are in the industry. I have nothing to prove here.
     
    ha ha ha ha :lol::lol::lol::lol: me kiyanne starting sallary eka gana ne. samahra company wala podi wisheshayak thiyanawa starting sallary eke gov ayata. eth ithin gov eken out weddi private campus eken out wela un awrudu dekak experience hadagena , sama wayase dennek aran baluwoth sallary wadi katada ?? (awrudu dekak experience ekka industry eke inna kenatada ?? nathnam govrnement eken ena experience nathi kenatada ??) :D :D :D :D

    dan me eka thread ekakawath adala thiyanawada , kawruwath ??

    me wage dewal penne nathuwa athine , me pahalin dunne oya dunna thread dekema thibuna dewal tikak. :D :D , starting sallary eke podi wenasak thibunata eata passe yanne skill matha. gov kiyala sallary wadi karannewath , private wuna kiyala sallary adu karannewath naa. Experience + skills balanne. :D :D :D :D

    samahara company wala starting sallary eka wadiy thamay , eaka mamath piligannawa. habay mama kiyana de therum ganna barinam mata karanna deyak naa. :D

    Malli padiya theeranaya wenne performance walin misa paper qualification ekin nemei....kohoma namuth job ekakata enter wenna mulikawa balapanne qualifocations..ethanathi pvt saha gvnmnt compare karaththi pahethiliwa recognition eka thiyenne gvmnt ekata...kohamahari intrvw katha kala nam ethanathi oyage face kirima anuwa thama positiom eka padiya wage thewal theeranaya wenne
    ..

    Company walata one wadak karanna puluwan minissu. hakiyawa, experience saha minissu ekka wada karanna puluwan widiya matha thamai theranaya wenne job eka. Mora samaharu kutti kadan enawa, samaharu anthimata specialized roles wala nathara wenawa(SSE-TL-Archi track eke nathi).
    bachelors degree eken ehata hithanna.

    Kochchara pal badagena kiwwat interview giyama degree thiyanawada misak gatta thanak ahanne na. Methuwak kalekata man giya interview ekakin wat degree certificate eka illan baluwe na. Kawuru awat test ekak dila tama balanne godak than wala. Wada puluwan eka koi campus eke unath goda yanawa. Theory dagena me field ekedi me kapeta goda yanna ba. :oo::oo:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකෙම කීයක් නහයෙන් අඩනවද බන් private degree එකක් කරල...salary මදි..gov එවුන්ගෙ salary scales වැඩියි කියල..උබ ඔලුවෙන් හිටන් කිව්වත් industry එකේ ඇත්ත තත්වෙ ඕකයි. ඔයා පොඩ්ඩක් හොයල බලල කතාකරන්නකො.
    පාරට බැහැල උද්ගෝෂණ කරන එක දේශපාලනිකයි බන්..උන් පාරට බහින්නෙ රස්සාව බේරගන්න කියල හිතනවනම්..මන්ද ඉතින් ඔලුව අතගාල බලපන් අo එනවද කියල. රස්සා නැතුව උද්ගෝෂණ කරනව arts කරල campus ගිය උන්නම්.

    ඉතින් ඇයි ඒ ආට්ස් කරල කැම්පස් ගිය අය රස්සා නැතුව උද්ගෝෂණ කරන්නෙ? එයාලට නිදහස් අධයාපනේ උපරිම ඵල නෙලාගන්න බැරි වෙලාද?
     
    • Like
    Reactions: dilshan KASUNJITH