අන්තරේ_අදත් නානවා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Podi Silva - පොඩි සිල්වා;20615933 said:
    ඇයි බන් උබලා අන්තරේට විරුද්ධ

    සැ.යු. - අන්තරේ නොවේ

    :baffled::oo:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    lol oya watthurata baa bung kuhaka kama hodala arainna. kohoma nawath ithn ae gathiya yawanna nam bariya. :(
     
    • Like
    Reactions: LalaJ

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    තුන්වන ලෝක රටක් ලෙස ඔවුන් නිදහස් අධ්යාපනය සඳහා රජය ස්තුතිවන්ත විය යුතුය.
     
    • Like
    Reactions: Sai_baba

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මම නම් කියන්නේ මොන මගුලකට ඕකුන් නිදහස් අද්යපනේ රකින්න ඉල්ලනවද කියලා ....එක වසරේ ඉදලම ගෙවලා ඉගෙගන ගන්න ක්‍රමයක් ලංකාවේ හදන්න ඕනි ....ඔක්කොම පිනට කරන නිසා තමයි මේ රටට කෙලවෙන්නේ ....ඉස්පිරිතාල ඔක්කොම අදාල වියදමවත් අය කරන්න ඕනි....සල්ලි නැත්තන් හිගන්නෝ මැරිලා ගියාට මොකෝ ජනග්‍රහණය හරි අඩුවෙනවනේ ....මේ හිඟන හැත්ත හින්දා තමයි මේ රටට කෙල වෙන්නේ ....අනික මේ උත්ගොෂණ කරන එවුන්ට තියෙන අමාරුව මොකක්ද උන් උන්ගේ වැඩේ කරගෙන ඉවරනේ අනික කවදා හරි උන්ගේ ළමයින්ට සල්ලි වියදම් කරලා ඉගෙනගන්න අමාරුවක් වෙන්නේ නැහැනේ ....හිගන්නොන්ගේ පැත්තමයි ගන්නේ මුසල හැත්ත ....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    කැම්පස් වෙසිගේ පුත්තුන්ට දෙන්න ඕනේ ඇට තැලෙන්න​