මම නම් කියන්නේ මොන මගුලකට ඕකුන් නිදහස් අද්යපනේ රකින්න ඉල්ලනවද කියලා ....එක වසරේ ඉදලම ගෙවලා ඉගෙගන ගන්න ක්රමයක් ලංකාවේ හදන්න ඕනි ....ඔක්කොම පිනට කරන නිසා තමයි මේ රටට කෙලවෙන්නේ ....ඉස්පිරිතාල ඔක්කොම අදාල වියදමවත් අය කරන්න ඕනි....සල්ලි නැත්තන් හිගන්නෝ මැරිලා ගියාට මොකෝ ජනග්රහණය හරි අඩුවෙනවනේ ....මේ හිඟන හැත්ත හින්දා තමයි මේ රටට කෙල වෙන්නේ ....අනික මේ උත්ගොෂණ කරන එවුන්ට තියෙන අමාරුව මොකක්ද උන් උන්ගේ වැඩේ කරගෙන ඉවරනේ අනික කවදා හරි උන්ගේ ළමයින්ට සල්ලි වියදම් කරලා ඉගෙනගන්න අමාරුවක් වෙන්නේ නැහැනේ ....හිගන්නොන්ගේ පැත්තමයි ගන්නේ මුසල හැත්ත ....