අන්තවාදයට පිළිතුර

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්තවාදයට පිළිතුර

    https://www.facebook.com/photo.php?v=666921883389437&set=vb.409238642491097&type=2&theater

    අලුත්ගම සිදුවීමට වග කියන්න ඕනේ මුස්ලිම් මිනිස්සු නෙමෙයි බන්. බොදු බල සේනාවත් නෙමෙයි. අන්තවාදී මුස්ලිම් කල්ලි. කරුණු තේරුම් ගැනීමට මේක බලපල්ලා. මුස්ලිම් බෞද්ධ හැමෝම බලන්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙමිහිට කියවන්න... අන්තගාමී නොවී සටහන් තබන්න...
    සියල්ල සිදුවී හමාරය. අහිමි වූ ජීවිත හා දේපල ගැන කණගාටු වනු විනා කුමක් කරන්නද? එහෙත් මේ අවාසනාවන්ත සිදුවීමේ සැබෑ ආරම්භකයෝ කවුරුන්දැයි සොයා රජය නිල නිවේදනයක් කිරීම අත්‍යවශ්‍ය බව දැනේ. බීබීසී ඇතුළු විදෙස් මාධ්‍ය දිගට හරහට නිවේදනය කරන්නේ මහජාති සිංහලයන් ගේ පහරදීම් නිසා සුළු ජාති මුස්ලිම් ජනතාව පීඩාවට පත්වූ බව හා සිංහල ප්‍රහාරයන් නිසා මුස්ලිම් 3 දෙනෙකු මිය ගිය බවයි.
    සැබෑ ලෙසම සටන ඇරඹුවේ මුස්ලිම් තරුණයන් බව විඩියෝ වල පැහැදිලිව පෙනේ. ඥාණසාර හිමිගේ මැර හමුදාව ලෙස නම් කරන තරුණ හා වයසක කාන්තාවන් පිරිසක් හා පිරිමි පිරිසක් උද්යෝග පාඨ කියමින් මහ මග නිරායුධව සාමකාමීව යන අයුරැ විඩියෝවේ පැහැදිලිව පෙනේ. කැමරා දුරකතනය අසලින්ම අත් කිහිපයක් එල්ල කරන්නේ ගල් මුල් බව පැහැදිලිය. මුස්ලිම් වැඩිහිටියෙකු වහා පාරට පැන කඩවල රැස්ව සිටින මුස්ලිම් ජනයාට වැද වැද ඉල්ලන්නේ බොදු සිංහල පිරිසට ගහන්න එපා කියාය. ගල් පාරවල් ඉවසන්නට බැරිතැන සිංහල පිරිස හිස් ලූ ලූ අත දුවන සැටිත් තරුණ පිරිසක් ප්‍රතිප්‍රහාර දෙන අයුරුත් පෙනේ. සැබැවින්ම ජාතිවාදී ගැටුම ඇරඹුවේ කවුද? මේ තොරතුරු වහාම ලොවට නිකුත් කළ යුතු වේ.
    2. මුස්ලිම් මරණ සිදුවූයේ රාත්‍රී කාලයේ වෙඩි වැදීමෙන් බව බීබීසී වාර්තාකරුම පවසයි. ඇදිරි නීතිය පවතින කාලය තුළ මුස්ලිම් බලකොටුවක් වූ ධර්ගා නගරය මැදට ආයුධ සන්නද්ධව පැමිණෙන මෝඩයා කවුද? අල්කයිඩා හා තලේබාන් සම්බන්ධතා ශ්‍රී ලංකාව තුළ තිබෙන බවට ඉන්ටර්පෝල් පවා ප්‍රකාශ කර තිබියදී මැදියම් රැයේ ආයුධ සන්නද්ධව සැරිසරන්නට ගත් උත්සාහයක දී ආරක්ෂක අංශ මගින් වෙඩි වැදුනා වන්නට බැරිද? මුස්ලිම් මියගිය අයට වෙඩි වැදුනේ කොතැනදීද, කීයටද? කුමන හේතුවක් නිසාද? යන්නෙහි නිවැරදි තොරතුරු මාධ්‍ය වලට දැනුවත් නොකරන්නේ සිංහලයන් මිලේච්ඡ මිනීමරුවන් හා මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙස ලොවට දැනගන්නට හරින්නද? පාලකයන් උඩ බලාගෙන කෙළ ගසා ගන්නේ ඇයි? ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් අහිංසක ජනතාව මැද වෙසෙන අන්තවාදී ත්‍රස්තයන් හදුනාගන්නට ක්‍රමවේදයක් නැද්ද? ඇතැම් භික්ෂූන් ද මේ වෙලාවේ සිංහල බොදුනුවන් වැරැදි කළ බවට ප්‍රකාශ කරන්නේ තව තවත් වරදාන බලාපොරොත්තුවෙන් ද? සිංහල ලේ ගලාගිය තැන් කැමරාගත කොට මුස්ලිම් ජනතාව මරාදැමූ තැන් යැයි පෙන්වන බීබීසී යට හොදම වාර්තාකරණය ලෙස රයිගම් සම්මානයක් වත් දෙමුද? මේ ගැටළු වලට පිළිතුරු නොදෙන්නේ ඇයි. අවසානයේ සිංහලයන් මිලේච්ඡයන් ලෙසද, මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙසද ඉතිහාසයේ ලියැවෙනු ඇත.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වැඩේ පටන් අරගෙන තියෙන්නෙ මුස්ලිම් උන්. මහ රෑ මුස්ලිම් උන්ට තියල තියෙන්නෙ එස්ටීඑෆ් එකෙන්.
     
    Jun 14, 2014
    111
    14
    0
    ලංකාවෙත් සමහරු හාමුදුරුවරු හාමුදුරුවරුද කියල හිතුන මට සමහර cctv වීඩියෝ දකිද්දී. දැන් තියෙන රටේ තත්වේ අනුව මිනිස්සුත් එක්ක ඉස්සරහට යන එක හොඳයි ප්‍රශ්ණ වලදී. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා ප්‍රචණ්ඩකාරී විදියට හැසිරෙනවා දැක්කම මුස්ලිම් උන් පැත්තක ඉන්දෙද්දී ශාසනේ ගැනත් කළ කිරෙනවා