රත්තරං;13446009 said:
ඇයි අනිත් රටවලට ගියාම අන්තවාදියො කියලා පයින් ගහලා එලියට දානවද

රත්තරං;13446009 said:


දළදා හාමුදුරුවො ආගම විකෘති කරපු අන්තවාදීන්ට උදව් කරන්නෙ නෑ බන්..දළදා හාමුදුරුවනේ අපි ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නෙවේ අපේ රට!![]()

ඇයි අනිත් රටවලට ගියාම අන්තවාදියො කියලා පයින් ගහලා එලියට දානවද![]()
හැමදාම මේ වගේ දේවල් වෙනවා. කවුරුවත් කටක් අරින්නේ නෑ. ආගමකට අපහාස කලාම නම් මිනි මරාගන්න එනවා. අපි මේ වගේ දෙයකට හරි මොකක් හරි විරෝධයක් කලාම තමයි අපිව මරං කන්න එන්නේ.
අපේම එවුනුත් අපිට එක එක ඒවා කියනකොට මේවාට මැදිහත් වෙලා වැඩක් නෑ කියලත් අන්තිමට හිතෙනවා
![]()


දළදා හාමුදුරුවො ආගම විකෘති කරපු අන්තවාදීන්ට උදව් කරන්නෙ නෑ බන්..
![]()
රත්තරං;13446154 said:ඔව් බන්..
කිසිම ගල්ෆ් රටක අපිට පුරවැසි භාවය දෙන්නේ නෑ
සෞදිය වගේ රටවල බස් එකක් පොලිසියෙන් නැවැත්තුවහම හම්බයො වෙනමයි අනිත් උන් වෙනමයි පෝලින් ගහලා චෙක් කරන්නේ. චෙක් කරලා ඉවර වෙනකොට ආපු බස් එක ශෙයාර් ටැක්සි එක ගිහින්
බටහිර රටවලට අපිව ගන්නේ නෑ. සිටිසන් ගන්න අමර දුකක් විදින්න ඔනේ. දෙමල කෙනෙක්ටනම් කැනඩා. ඉංලන්ඩ් යන එක නතින්. හිතන්න විතරයි තියෙන්නේ..
ඉතුරු වෙලා තියෙන අනිත් රටවල යුද්ද
ඉතින් අහින්සකයෙක්ට කාලා ඇදලා ඉන්න ලංකාව විතරයි තියෙන්නේ මචන්
රත්තරං;13446197 said:මචන් උබ කියපන් බලන්න ලංකාවේ උරුම, බෞද්ද සිද්දස්තාන, ජාතිය තවත් සුලු ජාතියක් විසින් අමු අමුවේ විනාශ කරනකොට මොකක්ද උබට අනුව කරන්න ඔනේ? උබේ මතය දැනගන්න අහන්නේ