අන්තවාදයෙන් වැනසුන සෙනෙවිරත් පිරිවෙන

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;13446009 said:
556851_118831034922368_704646389_n.jpg

ඇයි අනිත් රටවලට ගියාම අන්තවාදියො කියලා පයින් ගහලා එලියට දානවද :rofl:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හැමදාම මේ වගේ දේවල් වෙනවා. කවුරුවත් කටක් අරින්නේ නෑ. ආගමකට අපහාස කලාම නම් මිනි මරාගන්න එනවා. අපි මේ වගේ දෙයකට හරි මොකක් හරි විරෝධයක් කලාම තමයි අපිව මරං කන්න එන්නේ.
    අපේම එවුනුත් අපිට එක එක ඒවා කියනකොට මේවාට මැදිහත් වෙලා වැඩක් නෑ කියලත් අන්තිමට හිතෙනවා

    :(
     
    pass word

    Member
    Nov 5, 2011
    74
    12
    0
    දළදා හාමුදුරුවනේ අපි ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නෙවේ අපේ රට!:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දළදා හාමුදුරුවනේ අපි ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නෙවේ අපේ රට!:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    දළදා හාමුදුරුවො ආගම විකෘති කරපු අන්තවාදීන්ට උදව් කරන්නෙ නෑ බන්..
    :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඇයි අනිත් රටවලට ගියාම අන්තවාදියො කියලා පයින් ගහලා එලියට දානවද :rofl:

    ඔව් බන්..
    කිසිම ගල්ෆ් රටක අපිට පුරවැසි භාවය දෙන්නේ නෑ
    සෞදිය වගේ රටවල බස් එකක් පොලිසියෙන් නැවැත්තුවහම හම්බයො වෙනමයි අනිත් උන් වෙනමයි පෝලින් ගහලා චෙක් කරන්නේ. චෙක් කරලා ඉවර වෙනකොට ආපු බස් එක ශෙයාර් ටැක්සි එක ගිහින්

    බටහිර රටවලට අපිව ගන්නේ නෑ. සිටිසන් ගන්න අමර දුකක් විදින්න ඔනේ. දෙමල කෙනෙක්ටනම් කැනඩා. ඉංලන්ඩ් යන එක නතින්. හිතන්න විතරයි තියෙන්නේ..

    ඉතුරු වෙලා තියෙන අනිත් රටවල යුද්ද

    ඉතින් අහින්සකයෙක්ට කාලා ඇදලා ඉන්න ලංකාව විතරයි තියෙන්නේ මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හැමදාම මේ වගේ දේවල් වෙනවා. කවුරුවත් කටක් අරින්නේ නෑ. ආගමකට අපහාස කලාම නම් මිනි මරාගන්න එනවා. අපි මේ වගේ දෙයකට හරි මොකක් හරි විරෝධයක් කලාම තමයි අපිව මරං කන්න එන්නේ.
    අපේම එවුනුත් අපිට එක එක ඒවා කියනකොට මේවාට මැදිහත් වෙලා වැඩක් නෑ කියලත් අන්තිමට හිතෙනවා

    :(

    සිරාවට:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දළදා හාමුදුරුවො ආගම විකෘති කරපු අන්තවාදීන්ට උදව් කරන්නෙ නෑ බන්..
    :dull:

    මචන් උබ කියපන් බලන්න ලංකාවේ උරුම, බෞද්ද සිද්දස්තාන, ජාතිය තවත් සුලු ජාතියක් විසින් අමු අමුවේ විනාශ කරනකොට මොකක්ද උබට අනුව කරන්න ඔනේ? උබේ මතය දැනගන්න අහන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;13446154 said:
    ඔව් බන්..
    කිසිම ගල්ෆ් රටක අපිට පුරවැසි භාවය දෙන්නේ නෑ
    සෞදිය වගේ රටවල බස් එකක් පොලිසියෙන් නැවැත්තුවහම හම්බයො වෙනමයි අනිත් උන් වෙනමයි පෝලින් ගහලා චෙක් කරන්නේ. චෙක් කරලා ඉවර වෙනකොට ආපු බස් එක ශෙයාර් ටැක්සි එක ගිහින්

    බටහිර රටවලට අපිව ගන්නේ නෑ. සිටිසන් ගන්න අමර දුකක් විදින්න ඔනේ. දෙමල කෙනෙක්ටනම් කැනඩා. ඉංලන්ඩ් යන එක නතින්. හිතන්න විතරයි තියෙන්නේ..

    ඉතුරු වෙලා තියෙන අනිත් රටවල යුද්ද

    ඉතින් අහින්සකයෙක්ට කාලා ඇදලා ඉන්න ලංකාව විතරයි තියෙන්නේ මචන්

    oකාවෙ අයට විතරද ඔහොම තත්වයක් තියෙන්නෙ? හැමෝටම එහෙම තමයි, පොදු සම්මතයක් ජාතිවාදය පෝෂනය කිරීමට යොදාගැනීමෙන් ප්‍රතිඵලේ භයානක වෙයි.

    රත්තරං;13446197 said:
    මචන් උබ කියපන් බලන්න ලංකාවේ උරුම, බෞද්ද සිද්දස්තාන, ජාතිය තවත් සුලු ජාතියක් විසින් අමු අමුවේ විනාශ කරනකොට මොකක්ද උබට අනුව කරන්න ඔනේ? උබේ මතය දැනගන්න අහන්නේ

    සියලුම ආගම් වලට අලුතින් සිද්ධස්ථාන්, ස්මාරක ඉදිකිරීම තහනම් කරන්න ඕනෙ. නැතුව මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කෝ මේ ජාතිවාදයට විරුද්ධව කටයුතු කරන වීරයො ටික. උන්ට මේ ත්‍රෙඩ් පේන්නෙ නැද්ද බං? ජාතිවාදයට විරුද්ධව කටයුතු කරන වීරයො ටික කියපල්ලකො බලන්න මේව කරන එවුන් මොක්කුද කියල?

    ඈ... බොලව්, සිංහල බෞද්ධයෙක් මොකක් හරි කිව්වොත් උගේ ඇඟේ එල්ලෙන්න ඉන්න හැත්ත මොකො බං මේ පැත්ත පලාතෙ නො එන්නෙ?

    හොරෙන් ඇවිත් යන උන්, මතක ඇතුව අනිත් ත්‍රෙඩ් වලදිත් සද්ද නැතුව ඉඳපල්ලා...

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    මාත් ඔන්න කියෙවුව ....
    "You must spread some reputation before.."

    rep ivarailu
     
    Last edited: