අන්තවාදයේ රතු එලිය

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අන්තවාදයේ රතු එලිය

    954630_390222407761844_700390315_n.jpg


    මේ පරණ කතාවකි. අළුත් කර ලියන්නට සිතුණේ එයට දැන් අළුත් මුහුණුවරක් ලැබෙමින් පවතින නිසාය. මෙරටට ශාරියා නීතිය ගෙන එන්නට කිසිසේත්ම ඉඩ තියන්නේ නැතැයි ඇතැම් පාලකයෝ කටමැත දෙඩවූහ. එහෙත් ශාරියා නීතිය මෙරට අඞු විහිදා ගන්නා බූවල්ලෙකු මෙන් පැතිරෙමින් වැඩෙන්නේ ඔවුන්ගේම ආශිර්වාදය ඇතිවය. මෙරට තුළ විවිධ පනත් තුළට ශාරියා නීතියේ කොටස් රිංගවා ගැනීම මුසල්මානුවෝ කාලයෙන් කාලයට ඉටු කර ගත්තේ අපේ දේශපාලන නායකයින්ගේ නොමද සහය ඇතිවය. ශාරියා නීතිය ඉගැන්වෙන විශ්ව විද්‍යාල පිහිටුවා, එහි ශාරියා නීතිය පිළිබද අධ්‍යයන පාඨමාලා ස්ථාපනය කර හැම අතින්ම එයට උඩගෙඩි දී ඒ මදිවාට ශාරියා නීතිය ක්‍රියාවේ යොදවන්නට මුස්ලිම් අධිකරණ හෙවත් ක්වාසි අධිකරණද රජයේ වියදමින් ඉදිකර දෙනු ලැබිණ.
    මේ අන්තවාදයේ ගිණි දැල්ල වඩා දීප්තිමත්ව ඇවිලෙන්නට පටන් ගත්තේ රවුෆ් හකීම් අධිකරණ ඇමති වූවාට පසුවය. මෙරට විවිධ ප්‍රදේශ තුළ ක්වාසි අධිකරණ පනස් අටක් ඉදි කරන්නට පටන් ගැනුනේ රවුෆ් හකීම්ගේ යටතේ මෙහෙයවෙන අධිකරණ අමාත්‍යංශයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක් හැටියටය.
    ක්වාසින් යනු මුසල්මානු විනිසුරුවන්ය. මුස්ලිම් ජනගහනය වැඩි ප්‍රදේශ වල නීතිය පසිදින්නේ මොවුන් විසිනි. මුස්ලිම් ජනතාව රටේ සාමාන්‍ය නීතියට එකග වෙන්නේ නැත. එබැවින් ඔවුන් ඒ සදහා ඔවුන්ගේ ශාරියා නීතිය ගැන අවබෝධයක් ඇති අයෙකු ක්වාසි විනිසුරුවරයෙකු වශයෙන් තෝරාගෙන ශාරියා නීතියට අනුව තමන්ගේ කටයුතු කර ගනී. ඒ කටයුතු බොහෝ දුරට කරගෙන ආවේ නිවසක් හෝ එවැනි තැනක් පාදක කොට ගෙනය.
    එහෙත් මුස්ලිම් ඇමතිවරුන්ගේ ප්‍රබල මැදිහත්වීම මත මේ ශාරියා නීතිය ක්‍රියාත්මක කෙරෙන කුඩා අධිකරණ රටේ ප්‍රධාන අධිකරණ පද්ධතිය තුළට රිංගවා ගන්නට මුසල්මානුවන්ට හැකි විය. එපමණක් නොව රජයේ ගැසට් නිවේදනයකින්ම මේ ක්වාසි අධිකරණ බලාත්මක කරගන්නට ඔවුන්ට හැකියාව ලැබිණ.
    ඇමති ආතාවුද සෙනවිරත්න විසින් මෙම ක්වාසි විනිසුරුවන් වෙත ලංකාවේ විවිධ පලාත් වල ක්වාසි අධිකරණ පනස් අටක් ඉදි කරන්නට අනුමැතිය ලබා දී, ඒ සදහා රුපියල් මිලියන තිස් අටක මුදලක්ද වෙන් කර දෙනු ලැබිණ. ඒ අනුව අධිකරණ අමාත්‍යංශයේ පූර්ණ බලතල ලබා ක්වාසි අධිකරණ පනස් අටක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටුවනු ලැබූ අතර මෙම සංඛ්‍යාව පසු කාලීනව තවත් අටකින් වැඩි කර ගැනිණ. ඒ බේරුවල, සමන්තුරේ, පුත්තලම, කින්නියා, බියගහ ආදී ප්‍රදේශ වලය. දැන් ක්වාසින්ද අධිකරණ අමාත්‍යංශය යටතේ දිවයින පුරා විහිදුනු සංවිධානයක සාමාජිකයින්ය. මේ ශ්‍රී ලංකා ක්වාසි සංවිධානයේ මේ වන විට නායකත්වය දරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ක්වාසි යෙහියාය.
    ශ්‍රී ලංකාවේ විවාහ නීතිය තුළට ශාරියා නීතිය රිංගවා ගනිමින් මුස්ලිම් විවාහ නීතියක් බලාත්මක කර ගන්නට මුසල්මානුවන් සමත් වුණු බව මේ වන විටත් ඔබ දන්නවා ඇත. මේ ක්වාසි අධිකරණ මුලින්ම පිහිටුවා ගැනුණේ ඔවුන්ගේ ඒ විවාහ නීතිය ක්‍රියාත්මක කරවන්නට කියාය. මුසල්මානුවන්ගේ විවාහ, දික්කසාද, දික්කසාද වලට පසු ඇතිවන ගැටළු ආදිය විසදන්නට යැයි කියාය.
    එහෙත් මේ වන විට එයින් ඔබ්බට යමින් මෙම ක්වාසි අධිකරණ ආගමික අන්තවාදයේ ඉසවු පුළුල් කරගනිමින් සිටී. ඉහත පෝස්ටුවේ දැක්වෙන දැන්වීමෙන් කියා තිබෙන්නේ රත්නපුර ක්වාසි අධිකරණයේ විනිසුරු ඉදිරියේ ඉස්ලාම් ආගම වැලදගත් බවය.
    එසේ නම් එයින් කියවෙන්නේ දැන් ක්වාසි අධිකරණ තුළ වෙනත් ආගම් වල ජනතාව ඉස්ලාම් ආගමට හැරවීමේ නීතියක්ද ක්‍රියාත්මක වන බව නොවේද?. මෙයට කිව හැක්කේ ආක්‍රමණය හැරෙන්නට වෙන කවර නමක්ද?.
    මේ ආක්‍රමණයට සෘජුවම වගකිව යුත්තේ මේ අන්තවාදින්ට හිතු හැටියේ නටන්නට ඉඩ දී ඒ නැටුමට සියළු අඩුම කුඩුමද සපයා දෙන අපේම නායකයෝ නොවේද?.
    එක් රටකට තිබිය යුත්තේ එක් නීතියකි. එසේ වුවත් මේ එක් සුළු ජාතියකට වෙනම නීතියක්, ඒ නීතිය පසිදලන්නට වෙනම අධිකරණ, ඕනෑ වෙන්නේ කුමකටදැයි කියා සිතා බලන්නට තරම් බුද්ධියක් ඒ එකදු නායකයෙකුට හෝ නොතිබුණේ ඇයි?. ඒ හරහා අපට දිස්වෙන අනාගත අනතුරේ රතු එළිය මේ නායකයින්ගේ ඇසට හසු නොවන්නේ කවර නම් වූ අවාසනාවක් නිසාද?.
    මෙය බෞද්ධ රටක් වුවද මේ වන විට අපේ බෞද්ධ පන්සල් සංඛ්‍යාව ඉක්මවමින් මුස්ලිම් පල්ලි ලංකාව පුරා ඉදිවෙයි. එලෙසින්ම වැඩිකල් යන්නට මත්තෙන් දැන් මේ පවතින සාමාන්‍ය අධිකරණ සංඛ්‍යාව ඉක්මවමින් ක්වාසි අධිකරණ සංඛ්‍යාවද වැඩෙනු ඇත. ඒ ක්වාසි අධිකරණ තුළ ශාරියා නීතියද කෙමෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නට පටන් ගැනෙනු ඇත. ඒ නීතිය ක්‍රියාත්මක කරවන්නට ශාරියා නීතිය පිළිබද උපාධිධාරීන් මෙ වන විටම අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය අධ්‍යයන අංශයේ ඉගැන්වීම් පාඨමාලා තුළින් සූදානම් කොට ඇත.
    දැන් ශාරියා නීතිය මෙරට මුළුමනින්ම ස්ථාපිත කරන්නට සියළු පසුබිම් සැකසී අවසානය. වැඩි කල් නොයාදීම අපට, සුළු වරදකට අතපය කපන, හිස ගසා දැමෙන, ගල්ගසා මරා දැමෙන ගෝත්‍රික නීතියේ නඩු තීන්දු ලංකාව තුළදීම ක්‍රියාත්මක වන අයුරු දැක බලා ගන්නට ලැබෙනු ඇත.
    අපට කළ හැකි වන්නේ මෙහෙවු ආශ්චර්යයක් මෙරටට ගෙනා රජවරුන්ගේ මෑණිවරුන් සිහිපත් කරමින් මේ සියල්ල දෙස අසරණව බලා ඉදීම පමණකි.
    මූලාශ්‍රය - http://www.facebook.com/photo.php?f...67497.293305950795790&type=1&relevant_count=1
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    අහෝ දුකකි ! මෙහෙම තවත් බලන් ඉන්න ගියෝතින් ශ්‍රී ලංකාව , ශ්‍රී ලන්කිස්තාන් වෙයි. මේ නීති බල රහිත කරන්න කියල දේශපාලුවන්ට බල කරමු ! :frown: :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටකට තිබිය යුත්තේ එක නීතියකි......
    ආසියාවේ ආශ්චර්යය ඒකට......
    රෝම ලන්දේසි නීතිය
    තේසවලාමේ නීතිය
    ශාරියා නීතිය
    කැලේ නීතිය

    ලොලේ ලොල්ය.................
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    13244736.jpg



    aththa kiyanakota ridenawa thamai :P

    Rep+ nathiunata kamak na. mage ekama aramuna haki tharam sinhala janathawa danuwath kirimai.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රටකට තිබිය යුත්තේ එක නීතියකි....හු!@!@ ගන්න ඔන හකිම් කැ@!!@@ ට
    +17
     
    • Like
    Reactions: ManOfSteel

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මුස්ලිම් ජනතාව රටේ සාමාන්‍ය නීතියට එකග වෙන්නේ නැත.
    සිංහල බෞද්ධ ජනතාවත් ශ්‍රී ලංකාවේ නිතිය බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැත!


    මේ ක්වාසි අධිකරණ මුලින්ම පිහිටුවා ගැනුණේ ඔවුන්ගේ ඒ විවාහ නීතිය ක්‍රියාත්මක කරවන්නට කියාය. මුසල්මානුවන්ගේ විවාහ, දික්කසාද, දික්කසාද වලට පසු ඇතිවන ගැටළු ආදිය විසදන්නට යැයි කියාය.
    කසාද,දික්කසාද, ඉඩම්,දෙමව්පියන්ගේ දේපළ දරුවොන්ට බෙදා දීම් වේ වාගේ වැඩවලට පමනය් .
    එයත් බලපාන්නේ මුස්ලිම් මිනිස්සුන්ට පමණය් .

    කිසිම කෙනෙකුට දඬුවන් දෙන්න ෂරිය නිඉතිය ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
    මුස්ලිම් මිනිහෙක් උනත් වැරැද්දක් කරොත් ශ්‍රී ලංකා දණ්ඩ නිතිය අනුව තමය් දඬුවම් දෙන්නේ

    (දැනට එක මරාණ්ඩුව විසින් තමුන්ට හිතුමතේ ක්‍රියා කරනවා, උබලට ඒවා පේන්නෙ නැහැ)


    එහෙත් මේ වන විට එයින් ඔබ්බට යමින් මෙම ක්වාසි අධිකරණ ආගමික අන්තවාදයේ ඉසවු පුළුල් කරගනිමින් සිටී. ඉහත පෝස්ටුවේ දැක්වෙන දැන්වීමෙන් කියා තිබෙන්නේ රත්නපුර ක්වාසි අධිකරණයේ විනිසුරු ඉදිරියේ ඉස්ලාම් ආගම වැලදගත් බවය.
    එසේ නම් එයින් කියවෙන්නේ දැන් ක්වාසි අධිකරණ තුළ වෙනත් ආගම් වල ජනතාව ඉස්ලාම් ආගමට හැරවීමේ නීතියක්ද ක්‍රියාත්මක වන බව නොවේද?. මෙයට කිව හැක්කේ ආක්‍රමණය හැරෙන්නට වෙන කවර නමක්ද?.
    ඉස්ලාම් ආගම වැළදගන්න කිසිම අදිකරණයකට යන්න උවමනාවක් නැහැ.
    ගිය එක්කෙනා තමුන්ගේ කැමැත්තෙන් ගිහින් ඇති

    සල්ලි දී හෝ බල කර ඉස්ලාම් ආගමට කිසි කෙනෙක් ගන්න නැහැ

    මෙය බෞද්ධ රටක් වුවද මේ වන විට අපේ බෞද්ධ පන්සල් සංඛ්‍යාව ඉක්මවමින් මුස්ලිම් පල්ලි ලංකාව පුරා ඉදිවෙයි.
    සීයට සියක් ඇත්ත
    ශ්‍රී ලංකාවේ බෞද්ධයො ඉන්න තරම් පන්සල් නැහැ!
    තියෙන පන්සල් වලටත් උබල යන්නේ නැහැනේ!
    එහෙම තියෙද්දී මොකටද තවත් පන්සල්?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    සිංහල බෞද්ධ ජනතාවත් ශ්‍රී ලංකාවේ නිතිය බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැත!

    නිතිය බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැතිව අදායම් බදු නොගෙවා ඉන්නේ සිංහල ජනතාවද?

    කසාද,දික්කසාද, ඉඩම්,දෙමව්පියන්ගේ දේපළ දරුවොන්ට බෙදා දීම් වේ වාගේ වැඩවලට පමනය් .
    එයත් බලපාන්නේ මුස්ලිම් මිනිස්සුන්ට පමණය් .

    කිසිම කෙනෙකුට දඬුවන් දෙන්න ෂරිය නිඉතිය ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
    මුස්ලිම් මිනිහෙක් උනත් වැරැද්දක් කරොත් ශ්‍රී ලංකා දණ්ඩ නිතිය අනුව තමය් දඬුවම් දෙන්නේ

    එතකොට සිංහල ගැණු බඳින කොට එයාලට මුස්ලිම් නිතිය බලපෑවේ කොහොමද?
    කොහොමත් උඹලගේ ජනග්‍රහනය වැඩි වැඩි වෙද්දී රටේ හැමෝටම ඔය බලු නිතිය දායි.



    ඉස්ලාම් ආගම වැළදගන්න කිසිම අදිකරණයකට යන්න උවමනාවක් නැහැ.
    ගිය එක්කෙනා තමුන්ගේ කැමැත්තෙන් ගිහින් ඇති

    සල්ලි දී හෝ බල කර ඉස්ලාම් ආගමට කිසි කෙනෙක් ගන්න නැහැ

    නැ නැ බලෙන් නම් කව්රුවත් අරන් න ඔක්කොම කැමැත්තෙන් ගිහින් තියෙන්නේ අනේ මගෙ කට.....
    පලයන් ගෙම්බෝ යන්න බොරු නොකියා
     

    Similar threads