අන්තවාදය_පරාජය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අන්තවාදය_පරාජය

    අන්තවාදය පරාජය කිරීමට බෙදීම් පසෙක ලා එක්ව නැගී සිටිමු!... ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා

    ප්‍රශ්නය: ජවිපෙ ජාතික ලයිස්තුවේ අයෙක් අත්අඩංගුවට අරන් තියනවා.

    පිළිතුර : ජවිපෙ ජාතික ලැයිස්තුව තුල සිටි ඉබ්‍රහයිම් කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජවිපෙ ජාතික ලැයිස්තුව පක්ෂ ක්‍රියාකාරීන් හෝ සාමාජිකයන් පමණක් ඇතුලත් ලැයිස්තුවක් නෙමෙයි. ජාතික ලයිස්තුවේ අරමුණ ඒ ඒ කණ්ඩායම් නියිජනය වන පුද්ගලයන්ට ඉඩකඩ සැලසීමේ අරමුණින්. ඒ අනුව තමයි හිටපු විගණකාධිපති මායාදුන්න මහත්මය ජවිපෙ ජාතික ලයිස්තුවේ ඉන්නේ. ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙක් හෝ සාමාජිකයෙක් නෙමෙයි. වර්තමාන මොරටු විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, ඔහු ජවිපෙ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙක්, නමුත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙක් හෝ සාමාජිකයෙක් නොවෙයි. ඔවුන් අපේ හිතවතුන්. ඉබ්‍රහයිම් කියන පුද්ගලත් අපේ හිතවතෙක්. ඔහුගේ ක්ෂේස්ත්රයේ ඔහු වැදගත් පුද්ගලයෙක්. මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ඒ වෙනුවෙන් විශේෂ සම්මාන ලබාදී තිබුනා. පියසේන ගමගේ අමාත්‍යවරයා ඔහුට සම්මාන ලබා දී තිබෙනවා. ජී එල් පීරිස් මහතා ඔහුට සම්මාන ලබාදී තිබෙනවා. සුජීව සෙනසංහ අමාත්‍යවරයා ඔහුට සම්මාන ලබා දී තිබෙනවා. ඔහු දේශබන්දු, දේශමාන්‍ය, හොඳම අපනයනකරු , හොඳම ව්‍යවසායකයා වැනි සම්මාන ලබා ගත අයෙක්. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. අපි මුස්ලිම් සමාජය නියෝජනය කරමින් ඔහු අපේ ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කිරීම සුදුසුයි කියල අපි තීරණය කළා. නමුත් ඔහුගේ දරුවන් ඍජුව ප්‍රහාරවලට සම්බන්ද බව එළිදරව් වී තිබෙනවා. දැන් ඔහු අපාර්ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවේ ඉන්නවා. ඔහු එයට සම්බන්ද වී ඇති ප්‍රමාණය පරික්ෂාකොට ඔහුට නිසි දඬුවම් ලබාදිය යුතුයි. ජවිපෙට ඔහු ආරක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. අනිත් සියල්ලන්ටම ක්‍රියාත්මක නිතිය සහ දඬුවම් ඔහු වෙනුවෙනුත් ගත යුතුයි.

    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Thawa laja nathuwa ragapn.
    Ponna harako balapan Dan ammpare mokda wenne kiyala.
    Un Wadi thiya gannawa.
    Me wage welawarath deshapalanaya karana thopi mokkada ban

    ඕයි තමුසේ බය නැතුව ඉන්නවා. ලංකාවේ ආමි, නෙවි, එයා ෆෝර්ස්, පොලිස් ඉන්නේ තමුසේ වගේ කීබෝඩ් පොන්නයෝ නෙමෙයි. ;)
    උන් අවරුදු තිහක තිබ්බ යුද්ධයක් ඉවර කරපු හොඳ පුහුණු සටන්කරුවෝ. තව එක බෝම්බයක්වත් මේ ලංකාවේ පුපුරන්නේ නෑ ඕයි. :yes:

    උන් පැය විසිහතරේම ඇහැරලා ඉඳල හරි ලංකාව ගොඩ දානවා. තමුසෙට ජෙප්පෝ එක්ක ඇරියස් තිබ්බ කියල මම මොනවා කරන්නද ඕයි. රෙද්ද :lol:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අන්තවාදය පරාජය කිරීමට බෙදීම් පසෙක ලා එක්ව නැගී සිටිමු!... ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා

    ජෙප්පොන්ට චන්දෙ දුන්නාම වැඩ විසදෙයි ද ආයුබොවන්ඩ....:rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පොන්ට චන්දෙ දුන්නාම වැඩ විසදෙයි ද ආයුබොවන්ඩ....:rolleyes:
    අනිත් අයට දීල හරිගියාද අයුබෝවන්ඩ:lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඕයි තමුසේ බය නැතුව ඉන්නවා. ලංකාවේ ආමි, නෙවි, එයා ෆෝර්ස්, පොලිස් ඉන්නේ තමුසේ වගේ කීබෝඩ් පොන්නයෝ නෙමෙයි. ;)
    උන් අවරුදු තිහක තිබ්බ යුද්ධයක් ඉවර කරපු හොඳ පුහුණු සටන්කරුවෝ. තව එක බෝම්බයක්වත් මේ ලංකාවේ පුපුරන්නේ නෑ ඕයි. :yes:

    උන් පැය විසිහතරේම ඇහැරලා ඉඳල හරි ලංකාව ගොඩ දානවා. තමුසෙට ජෙප්පෝ එක්ක ඇරියස් තිබ්බ කියල මම මොනවා කරන්නද ඕයි. රෙද්ද :lol:

    Goda dapu rata thama ponoya me kala thiyenne.
    Eka bombayak naeyi ponna patiyo Anna ammpare wata karala denne.
    Thopi wage gas ponnayo innakn me rata hadanta be .

    Gas ponnayo hamudawa aurudu ganak aharala idala me rata hadala Dunne.
    Thopi lajja nathuwa kiyanawane thawath unta me rata goda dannta kiyala.unuth ganu darowo Inna API wage minissu ponnayo
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපි ලිස්ට් එකට ඉස්ලාම් ත්‍රස්තවාදියො දැම්මෙ නෑ, ත්‍රස්තවාදියෙක් වුන වෙලාවෙ අපේ ලිස්ට් එකේ හිටිය, එච්චරයි.
    - ලප කුමාර කැනඩාවේ සිට පුංචි අම්මා එක්ක ඇද යට පෙරලෙමින් කල කතාවකි..
     
    ඕයි තමුසේ බය නැතුව ඉන්නවා. තමුසේ මොකක් කරන්නද ඔය කම්පුටරේ ඉස්සරහ ඉඳගෙන. :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපි ලිස්ට් එකට ඉස්ලාම් ත්‍රස්තවාදියො දැම්මෙ නෑ, ත්‍රස්තවාදියෙක් වුන වෙලාවෙ අපේ ලිස්ට් එකේ හිටිය, එච්චරයි.
    - ලප කුමාර කැනඩාවේ සිට පුංචි අම්මා එක්ක ඇද යට පෙරලෙමින් කල කතාවකි..
    කැනඩාවේ ඒවා නම් දන්නේ නෑ, මේකනම් අද කොළඹ තිබ්බ ප්‍රෙස් කොන්ෆරන්ස් එක.:P
    ජවිපෙ ජාතික ලැයිස්තුව තුල සිටි ඉබ්‍රහයිම් කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජවිපෙ ජාතික ලැයිස්තුව පක්ෂ ක්‍රියාකාරීන් හෝ සාමාජිකයන් පමණක් ඇතුලත් ලැයිස්තුවක් නෙමෙයි. ජාතික ලයිස්තුවේ අරමුණ ඒ ඒ කණ්ඩායම් නියිජනය වන පුද්ගලයන්ට ඉඩකඩ සැලසීමේ අරමුණින්. ඒ අනුව තමයි හිටපු විගණකාධිපති මායාදුන්න මහත්මය ජවිපෙ ජාතික ලයිස්තුවේ ඉන්නේ. ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙක් හෝ සාමාජිකයෙක් නෙමෙයි. වර්තමාන මොරටු විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, ඔහු ජවිපෙ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙක්, නමුත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙක් හෝ සාමාජිකයෙක් නොවෙයි. ඔවුන් අපේ හිතවතුන්. ඉබ්‍රහයිම් කියන පුද්ගලත් අපේ හිතවතෙක්. ඔහුගේ ක්ෂේස්ත්රයේ ඔහු වැදගත් පුද්ගලයෙක්. මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ඒ වෙනුවෙන් විශේෂ සම්මාන ලබාදී තිබුනා. පියසේන ගමගේ අමාත්‍යවරයා ඔහුට සම්මාන ලබා දී තිබෙනවා. ජී එල් පීරිස් මහතා ඔහුට සම්මාන ලබාදී තිබෙනවා. සුජීව සෙනසංහ අමාත්‍යවරයා ඔහුට සම්මාන ලබා දී තිබෙනවා. ඔහු දේශබන්දු, දේශමාන්‍ය, හොඳම අපනයනකරු , හොඳම ව්‍යවසායකයා වැනි සම්මාන ලබා ගත අයෙක්. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. අපි මුස්ලිම් සමාජය නියෝජනය කරමින් ඔහු අපේ ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කිරීම සුදුසුයි කියල අපි තීරණය කළා. නමුත් ඔහුගේ දරුවන් ඍජුව ප්‍රහාරවලට සම්බන්ද බව එළිදරව් වී තිබෙනවා. දැන් ඔහු අපාර්ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවේ ඉන්නවා. ඔහු එයට සම්බන්ද වී ඇති ප්‍රමාණය පරික්ෂාකොට ඔහුට නිසි දඬුවම් ලබාදිය යුතුයි. ජවිපෙට ඔහු ආරක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. අනිත් සියල්ලන්ටම ක්‍රියාත්මක නිතිය සහ දඬුවම් ඔහු වෙනුවෙනුත් ගත යුතුයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    dan uba kiwwa aurudu 30 gane yudde iwara kare kauda? e unta chande dunna ekanam harigiya

    යුද්දේ ඉවරකරේ මහින්ද රාජපක්ෂ, ගොටාබාහය රාජපක්ෂ, සරත් ෆොන්සේකා කියන කට්ටිය මුලික වෙලා. එක ඉතින් මුළු රටම දන්නවනේ. :confused: