අන්තවාදය_පරාජය
අන්තවාදය පරාජය කිරීමට බෙදීම් පසෙක ලා එක්ව නැගී සිටිමු!... ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා
ප්රශ්නය: ජවිපෙ ජාතික ලයිස්තුවේ අයෙක් අත්අඩංගුවට අරන් තියනවා.
පිළිතුර : ජවිපෙ ජාතික ලැයිස්තුව තුල සිටි ඉබ්‍රහයිම් කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජවිපෙ ජාතික ලැයිස්තුව පක්ෂ ක්‍රියාකාරීන් හෝ සාමාජිකයන් පමණක් ඇතුලත් ලැයිස්තුවක් නෙමෙයි. ජාතික ලයිස්තුවේ අරමුණ ඒ ඒ කණ්ඩායම් නියිජනය වන පුද්ගලයන්ට ඉඩකඩ සැලසීමේ අරමුණින්. ඒ අනුව තමයි හිටපු විගණකාධිපති මායාදුන්න මහත්මය ජවිපෙ ජාතික ලයිස්තුවේ ඉන්නේ. ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙක් හෝ සාමාජිකයෙක් නෙමෙයි. වර්තමාන මොරටු විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, ඔහු ජවිපෙ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙක්, නමුත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙක් හෝ සාමාජිකයෙක් නොවෙයි. ඔවුන් අපේ හිතවතුන්. ඉබ්‍රහයිම් කියන පුද්ගලත් අපේ හිතවතෙක්. ඔහුගේ ක්ෂේස්ත්රයේ ඔහු වැදගත් පුද්ගලයෙක්. මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ඒ වෙනුවෙන් විශේෂ සම්මාන ලබාදී තිබුනා. පියසේන ගමගේ අමාත්‍යවරයා ඔහුට සම්මාන ලබා දී තිබෙනවා. ජී එල් පීරිස් මහතා ඔහුට සම්මාන ලබාදී තිබෙනවා. සුජීව සෙනසංහ අමාත්‍යවරයා ඔහුට සම්මාන ලබා දී තිබෙනවා. ඔහු දේශබන්දු, දේශමාන්‍ය, හොඳම අපනයනකරු , හොඳම ව්‍යවසායකයා වැනි සම්මාන ලබා ගත අයෙක්. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. අපි මුස්ලිම් සමාජය නියෝජනය කරමින් ඔහු අපේ ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කිරීම සුදුසුයි කියල අපි තීරණය කළා. නමුත් ඔහුගේ දරුවන් ඍජුව ප්‍රහාරවලට සම්බන්ද බව එළිදරව් වී තිබෙනවා. දැන් ඔහු අපාර්ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවේ ඉන්නවා. ඔහු එයට සම්බන්ද වී ඇති ප්‍රමාණය පරික්ෂාකොට ඔහුට නිසි දඬුවම් ලබාදිය යුතුයි. ජවිපෙට ඔහු ආරක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. අනිත් සියල්ලන්ටම ක්‍රියාත්මක නිතිය සහ දඬුවම් ඔහු වෙනුවෙනුත් ගත යුතුයි.

Last edited: