අන්තවාදි වහාබ්වාදි සංවිධාන තහනම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්ලාමීය අන්තවාදී සංවිධාන ලෙස හදුනාගත් සංවිධාන තුනක පුද්ගලයින් 55 දෙනෙකුට මෙරට තුළ ක්‍රියාකාරී වීම තහනම් කිරීමටද නිර්දේශ කර තිබේ.​

    දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මෝස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රසා හෙවත් දාරුල් අදර් සංවිධානය, ශ්‍රීලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය (එස්.එල්.අයි.එස්.එම්) සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව්ද පර්ල් සමාජය එලෙස තහනම් කිරීමට නිර්ද්ශ කර ඇත.​

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    FB-IMG-16443793826737610.jpg
     
    • Love
    • Haha
    Reactions: Candid-B and Lessar