අන්තවාදීහු රාජ්‍ය ලාංඡනය විකෘති කරති

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
අන්තවාදීහු රාජ්‍ය ලාංඡනය විකෘති කරති

govermet-logo-wikurthi.jpg



ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාව ප්‍රකාරව නීතිගත කෙරුනු අන්තවාදී සංවිධානයක් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නිල ලාංඡනයේ අඩංගු වෙන ධර්ම චක්‍රය ඉවත් කරමින් ඒ වෙනුවට ලෝක ගෝලයක් එකතු කර, සිංහයා වෙනුවට කුරාණය ඇතුළු කරමින් , ඉර හද වෙනුවට කරත්ත රෝද දෙකක් එකතු කර, නිල රාජ්‍ය ලාංඡනය විකෘති කර තිබේ.
ලංකාවේ නීතියට අනුකූලව ලියාපදිංචි කළ සංවිධානයකින් ඒ නීතිය පිළිබිඹු කෙරෙන නිළ ලාංඡනය මේ අයුරින් විකෘති කරන්නේ ආණ්ඩුවේම ඉන්නා සුළු ජාතික මන්ත්‍රීවරුන්ගේ බලයෙන්ද කියා බරපතල සැකයක් මතුවේ.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජයේ නිල ලාංඡනය විකෘති කිරීම නීතිය උල්ලංඝණය කිරීමක් වුවද අතර අපට වාර්තා වන ආකාරයට මේ සඳහා කිසිදු නීත්‍යානුකුළ ක‍්‍රියාමාර්ගයක් මේ වන තෙක් සිදු කොට නැත.


අදාල සංවිධානයේ වෙබ් අඩවිය




source
http://lankacnews.com/sinhala/news/29727/
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩොලර් එකට රට විනාශ කරන්ඩ හදන උන් කොචිචර ඉන්නවද?:confused:
    ඇයි ජාතික ගියත් හොද නැ කියල වෙන ජාතික ගියක් හදාගෙන කටිටියක් දැගලුව නෙද ඒකත් කැණු බක්කියට ගිය‍වෙගේ මේකත් අතු ගැවිලා යයි
    :yes: