අන්තවාදී ආගමික සම්ප්‍රධායි මත වලට යටත්ව කරන මෙවැනි හිංසනයන් පිටු දැකිය යුතුයි. අද බුදු රජාණන්වහන්සේ ජීවත්ව සිටියා නම් උන් වහන්සේ පවා මෙවැනි කෘරත්ව ක්‍රියා පිටු දකිනු ඇත.
දැන් රෙදි උස්සගෙන එන්න එපා එහෙනම් කරවල චිකන් ඌරු මස් කන එකත් වැරදියි කියාගෙන.
දැන් රෙදි උස්සගෙන එන්න එපා එහෙනම් කරවල චිකන් ඌරු මස් කන එකත් වැරදියි කියාගෙන.