අන්තවාදී PeaceTV මෙරට විකාශය අත්හිටුවයි
ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ (PeaceTV) නම් කේබල් නාළිකාවේ විකශය ඊයේ(30) සිට නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් TVසහ ටෙලිකොම් PeoTV ආයතන කටයුතු කර ඇත. 2006 ජනවාරි අැරඹි මෙහි හිමිකරු වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැති ලෝක ප්‍රසිද්ධ අන්තවාදී ඉස්ලාම් දේශකයෙකි. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සිට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විකාශය වන ‘පීස් ටී. වී.‘ කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බව මේ වනවිට අනාවරණ වී තිබේ. 2012 දී ඉන්දීය රජය විසින්ද 2016 දී බංගලාදේශය රජය විසින් ද මෙම නාලිකාවේ විකාශය තහනම් කර තිබේ. පාකිස්තාන රජය ද පසුගිය දා මෙය තහනම් කළේය.