අන්තවාදී PeaceTV මෙරට විකාශය අත්හිටුවයි

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අන්තවාදී PeaceTV මෙරට විකාශය අත්හිටුවයි

    Peace-TV.jpg


    ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ (PeaceTV) නම් කේබල් නාළිකාවේ විකශය ඊයේ(30) සිට නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් TVසහ ටෙලිකොම් PeoTV ආයතන කටයුතු කර ඇත. 2006 ජනවාරි අැරඹි මෙහි හිමිකරු වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැති ලෝක ප්‍රසිද්ධ අන්තවාදී ඉස්ලාම් දේශකයෙකි. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සිට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විකාශය වන ‘පීස් ටී. වී.‘ කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බව මේ වනවිට අනාවරණ වී තිබේ. 2012 දී ඉන්දීය රජය විසින්ද 2016 දී බංගලාදේශය රජය විසින් ද මෙම නාලිකාවේ විකාශය තහනම් කර තිබේ. පාකිස්තාන රජය ද පසුගිය දා මෙය තහනම් කළේය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මුස්ලිම් රටවල් ම මේ චැනල් එක තහනම් කරනකොට
    ඇයි ලංකාවේ ඩොන්කිලා මේක තහනම් නොකළේ..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මුස්ලිම් රටවල් ම මේ චැනල් එක තහනම් කරනකොට
    ඇයි ලංකාවේ ඩොන්කිලා මේක තහනම් නොකළේ..

    ponnakama thama ban wena monada ?
     
    Apr 10, 2019
    95
    6
    0
    මුස්ලිම් රටවල් ම මේ චැනල් එක තහනම් කරනකොට
    ඇයි ලංකාවේ ඩොන්කිලා මේක තහනම් නොකළේ..

    ඕවා හොයන්න වෙලා නෑ බන්. පිස්සු බල්ලො වගේ පාර්ලිමේන්තුවෙත් රණ්ඩු වෙන එකනෙ කරන්නෙ 225ම. බෞද්ද කටයුතු ඇමති, හින්දු කටයුතු මුස්ලිම් කටයුතු කියල ඒ ආගම් වලටත් අමාත්‍යංශ දාලා පුක දීලනේ. ගොන් හැත්තක්. හැබැයි ඉතින් දැන්වත් මේ තීරණේ ගත්ත එක ගැන අගය කරනවා. :cool: