අන්තිමට ඇඬුවෙ කවද්ද....?

Prothean

Member
Apr 25, 2011
866
93
0
:eek: මේ.... :confused: එලකිරි එකේ කෙල්ලෙක් හොයාගන්න නැති තරම් දැන්. :no: ඉන්නෙත් ගොඩක් අය ෆේක් අයි ඩී. කොල්ලො අයි ඩී හදාගෙන කෙල්ලො වගේ වෙන්න යනව. ඒකයි හැමෝම කොල්ලො කියල හිතල උඹ බං බොලන් කියල කොලු භාෂාවෙන් කතා කරන්නෙ. :( ඔන්න ඕකයි සිද්දිය.. :yes: :D

there is no gender difference in cyber world. why would someone wants to bring that into this realm to mess up whole scene and do some petty shitout things that totally irrelevant to where we are now. this is totally build up from thought and words beyond that u will see nothing honestly.
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මං ඌ ගැන හොදටම දන්නවා
අනිත් එක කෙල්ලක්ගෙන් සමාව ඉල්ලන එක නුසුදුසුයි කියලා මං හිතන්නෑ

wena kenek kala waradi dekata unath samawa illanna tharam nihathamanee wenneth, ganu pirimi bedhayak nathuwa minissunta salakanna puluwan wenneth niyama pirimiyekuta. ayyage e gathiyata garu karanawa. :yes::yes::yes::yes:

konda pananathi boruwata sadda dala pirimi wenna hadana aya witharai owata garahanne. hari pirimiyek wenne kelin gathi thyena kenek. ehema manussayekuta samawa illanna ganu pirimi wenasak na. :):):)
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම නම් දැන් ටිකකට කලිනුත් ඇඩුව බං
    මම ගොඩක් ආදරේ කරන කෙල්ල මට හුගක් දැන් රිද්දනවා:(:(:(:(:(:(:(
    අපේ ආදරේට දැන් අවුරුදු 2 හමාරක් කිට්ටු වෙනවා
    හරිම සුන්දර මතකයක්..........:(:(:(:(:(:(
    හුනුපිටියෙ ගංගාරාමය වැව අයිනෙ බංකුව උඩ වාඩිවෙලා ආදරේ කරපු අපේ අතීතය ආපහු කවදාවත් එන්නෙ නෑ..
    :no::no::no::no::no::(:(:(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මටත් මචන්...:(:(:(:(:(:(:(:(:(:(
     
    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    ෂිට් :sorry: කෙල්ලෝ ඔහොම තමයි බං .. උන් ඔය ආඩම්බරකමට ඔහොම කියන්නේ :yes: ඕනවට වැඩිය ආඩම්බර වෙලා අන්තිමට කෙලවෙන්නේ උන්ටම තමයි :dull:
    hmmmm Akanam ahema thama > But mama ayata adareiiii :(:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් මචං ගොඩක් දුකයි හිතට.....:(:(:(:(:(:(
    ඒත් දැන් මොනවා කරන්නද....
    මේ දැනුත් ඇස්වල කදුලුුපිරිලා
    :(:(:(:(:(:(
    අපිට හිතාගන්න බැරි විදිහට එයාල වෙනස් වෙනවා බං
    අපි හිතන්නේ අපි වගේ එයාලත් හිතනව ඇති කියලා
    ඒක හින්දා අපි පණ ඇරලා ආදරේ කරනවා
    ඒත් අන්තිමට අපිට කඳුළු
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අපිට හිතාගන්න බැරි විදිහට එයාල වෙනස් වෙනවා බං
    අපි හිතන්නේ අපි වගේ එයාලත් හිතනව ඇති කියලා
    ඒක හින්දා අපි පණ ඇරලා ආදරේ කරනවා
    ඒත් අන්තිමට අපිට කඳුළු

    :yes: ekane ban mama kiwwe kello oluwe thiyan inna epa kiyala
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    balu basawa danne ubath ballekda. api nam owa danne naha
    dan sudu pusata wada ridune ubatane
    malithta gahanakota chanchala adanne mokada :confused:

    මේක අහගනින් .. ඌ තමයි මගේ එළකිරියේ හොඳම යාළුවා .. මෙතන උඹට ඌට කෑගහන්න දෙන්නේ නෑ මමනම් (බෑන් කරත් :dull:)
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මේක අහගනින් .. ඌ තමයි මගේ එළකිරියේ හොඳම යාළුවා .. මෙතන උඹට ඌට කෑගහන්න දෙන්නේ නෑ මමනම් (බෑන් කරත් :dull:)

    mama uta kaha gahuwe koheda. uu mageth yaluwa. yalu kamata podi upadesak witharayi dunne. eka ethanin iwarayi. uba dagalana dagalillak :dull: