පාරෙ යන හැම බස් එකෙම නගින්න එපා.මොකද ඒවා ඔකොම අපිට යන්න ඔන තැනට යන්නෙ නෑ.වැරදි බස් එකක නැග්ගොත් අතරමං වෙන්න පුලුවන්


පැටියා;9327877 said:ඊයෙ උදේ.......
2007 මාර්තු 12 ඉදල අද වෙනකම්ම එකම හේතුවකට ඇඩෙනවා....
තව ටිකකින් නිදාගන්න යනවා. එතකොටත් ඇඩෙයි.
හේතුව..............![]()


anthimata aduwe mage gf ta gedarin kamathi une nathi dawase.
date eka hariyata mathaka naha dan 2 years wage mage diary eke liyalanam athi

මම අන්තිමට අඩපු දවස මතක නෑ, ඒ උනාට මම අන්තිමට සතුටින් හිටපු දවසත් මතක නෑ!![]()


..but it doesn't mean i dont feel sad. thing is I dont Know How To cry.even i don't know why i'v cried before.