මට හිතෙන්නේ පූසි මාව රවට්ටනවා බංමේ මොකේ බන් ඒ........!!!!![]()


එහෙනම් අඬපන්හැබැයි කව්රුහරි අඩනවා දැක්කොත් මට ඉබේම ඇඩෙනවා![]()



මට හිතෙන්නේ පූසි මාව රවට්ටනවා බං
එයා දවස් 2න් වෙනස් උනා
හිතාගන්නවත් බැරි විදිහට![]()

















වරෙන් මගේ බෝට්ටුවට..........!!!!!!!!
ඕක තමයි ඉතින් මම කළිනුත් කිව්වෙ.....!!!![]()











සතුට දුක සමබරයි
සතුට දුක සමබරයි

ඔව් ඒක හින්දා මං මේ දවස් වල හිටු කියලා අඬනවාජිවිතේට සතුට වගේම දුකත් ඔනනේ...
අනික අහලා නැත්ද අඩන්නේ නැත්ව හිටියම ලෙඩත් හැදෙනවලුනේ..ඒ නිසා අඩන්න හිතුනොත් අඩලා දුක නැති කරගන්න එක තමයි හොදම
අපෝයි ඒ මොකක්ද බං වෙලා තියෙන්නේ?පොඩි කාලේ ඉදන් එකට හෑදිච්ච
නන්ගි කෙනෙක් අපෙන් වෙන් උනාම කාටද ඈඩේන්නේ නෑත්තේ බන්.....![]()
![]()





බලන්න එපා නිසදෙස්
නිසදසක් බලලා........අද
මතකය දිව ගියා
අතීතෙට
හැඩුනා.... මටත්
ෙනාදැනීම
සිහිවෙලා ඒ
ෙසාදුරු සිනහව........ :'(
![]()






