අන්තිමට ඇඬුවෙ කවද්ද....?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හිතෙන්නේ පූසි මාව රවට්ටනවා බං
    එයා දවස් 2න් වෙනස් උනා
    හිතාගන්නවත් බැරි විදිහට:(:(

    වරෙන් මගේ බෝට්ටුවට..........!!!!!!!!:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    ඕක තමයි ඉතින් මම කළිනුත් කිව්වෙ.....!!!:yes::yes:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සතුට දුක සමබරයි

    ජිවිතේට සතුට වගේම දුකත් ඔනනේ...:)

    අනික අහලා නැත්ද අඩන්නේ නැත්ව හිටියම ලෙඩත් හැදෙනවලුනේ..ඒ නිසා අඩන්න හිතුනොත් අඩලා දුක නැති කරගන්න එක තමයි හොදම
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජිවිතේට සතුට වගේම දුකත් ඔනනේ...:)

    අනික අහලා නැත්ද අඩන්නේ නැත්ව හිටියම ලෙඩත් හැදෙනවලුනේ..ඒ නිසා අඩන්න හිතුනොත් අඩලා දුක නැති කරගන්න එක තමයි හොදම
    ඔව් ඒක හින්දා මං මේ දවස් වල හිටු කියලා අඬනවා
     
    :dull: :dull:
    angels006_2.gif
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    පොඩි කාලේ ඉදන් එකට හෑදිච්ච
    නන්ගි කෙනෙක් අපෙන් වෙන් උනාම කාටද ඈඩේන්නේ නෑත්තේ බන්.....:(:(:(:(:(
    icon11.gif
     
    Last edited:

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    අන්තිමට අඩුවෙ මුලින්ම ලංකාවෙන් ආපු දවසේ .. දැන්නම් අව්රුදු 7ක් විතර වෙනව. ;)