අන්තිමට ඇඬුවෙ කවද්ද....?

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචෝ පූසෝ උබට කියන්න මගේ ආදරයට අවුරුදු හතරක් වෙද්දි මට මගේ ගෙදරින් ආව ප්‍රශ්නයක් නිසා මම ඒ ආදරයට තිත තිබ්බා:( ඒ කෙල්ලා මට නිතරම කතකලා මම මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට කෙල්ලෙගේ හිතේ මොන ප්‍රශ්නය ආවත් සම්බන්ධය නතර කරන්න අදහසක් තිබ්බෙ නෑ මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට එයා මට නිතරම කතා කලා කතාකරපු හැම වෙලාවකම ඒ කෙල්ලහොදටම ඇඩුවා මට ගොඩක් දුක හිතුනා මචෝ ඒත් මම ඒ වෙලවේ අසරණයි :(:(එත් ඒ සම්බන්දේ පටන් ගන්න මට හිත දුන්නේ නෑ සම්බන්දේ නතර කරලා මාස6ට පස්සේ අහම්බෙන් මට එයාව මුන ගැහෙනවා වැඩේ කියන්නේ මට කෙල්ලව දැක්කට පස්සේ ප්‍රශ්න සේරම අමතකයි බන් කෙල්ලගේ මූණ දැක්කම මට ලොකු දුකකුත් එක්ක ආදරයකුත් දැනුනා අපි දෙන්නා ගොඩක් වෙලා කතා කරලා වෙන් උනේ අයිත් අපි දෙන්න එකතු වෙලා දැන් මේ ගෙවිලා යන්නේ අපේ ආදරයේ පස්වෙනි අවුරුද්ද යාලුවා දැන් අපි දෙන්නම ගොඩක් සතුටින් ඉන්නවා :):):):):):)
    උඔ තව පොඩ්ඩෙන් එයාට කරන්නේ අලි වැරැද්දක්.මං හිතන්නෑ එහෙම එකක් කලානම් උඔට කවදාවත් හරි යයි කියලා.බං එයත් එක්ක සතුටින් ඉදපන්.බලපන් අපි ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් නැතිව විදින දුක.උඔට ඉදල අගේ නෑ.... ආයේ එහෙම මගුල් නටන්නෑ.....:growl::growl::growl:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    දාන්න එළකිරි තේර්ඩ් හදාගෙන ඉන්නවා මචන්. මගේ හිත තාම අවුල්. මේ දැනුත් කරන්නේ හිත හදා ගන්න ට්‍රය් කරන එක. ඉක්මනට දාන්නම්... :) :)

    මාත් මේ ඉන්නේ අමතක කරගන්නේ කොහොමද කියලා . ඒක නිසා දාපන් බන් උබටත් ඔක්කොම අමතක වේවි.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උඔ තව පොඩ්ඩෙන් එයාට කරන්නේ අලි වැරැද්දක්.මං හිතන්නෑ එහෙම එකක් කලානම් උඔට කවදාවත් හරි යයි කියලා.බං එයත් එක්ක සතුටින් ඉදපන්.බලපන් අපි ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් නැතිව විදින දුක.උඔට ඉදල අගේ නෑ.... ආයේ එහෙම මගුල් නටන්නෑ.....:growl::growl::growl:

    මචන් ඒ කෙල්ල වෙන කෙනෙක් ගාවට ගියත් උබ හිතනවද සතුටෙන් ආදරෙන් ඉදිවි කියලා. පිස්සුද බන් එයාට මතක් වෙනවා මම මෙයාට මොනතරම් දුකක් දීලද ආවේ කියලා. ඒක නිසා එයාට කවදක හරි කොල්ලට දීපු වේදනාවට එයාටත් කවදක හරි අඩන්න වෙනවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ඒ කෙල්ල වෙන කෙනෙක් ගාවට ගියත් උබ හිතනවද සතුටෙන් ආදරෙන් ඉදිවි කියලා. පිස්සුද බන් එයාට මතක් වෙනවා මම මෙයාට මොනතරම් දුකක් දීලද ආවේ කියලා. ඒක නිසා එයාට කවදක හරි කොල්ලට දීපු වේදනාවට එයාටත් කවදක හරි අඩන්න වෙනවා
    අපි එහෙම හිතුවට කෙල්ලන්ට එහෙම නෑ බං.උන්ට දවස් දෙක තුනක් යනකොට කිසි ගානක් නෑ.උඔට දුන්න දුකටනම් අඬන්නම වෙයි....:)
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අපි එහෙම හිතුවට කෙල්ලන්ට එහෙම නෑ බං.උන්ට දවස් දෙක තුනක් යනකොට කිසි ගානක් නෑ.උඔට දුන්න දුකටනම් අඬන්නම වෙයි....:)

    ඒත් ඉන්න තෑනක සතුටෙන් ඉන්නවනම් එච්චරයි බන්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    උඔ තව පොඩ්ඩෙන් එයාට කරන්නේ අලි වැරැද්දක්.මං හිතන්නෑ එහෙම එකක් කලානම් උඔට කවදාවත් හරි යයි කියලා.බං එයත් එක්ක සතුටින් ඉදපන්.බලපන් අපි ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් නැතිව විදින දුක.උඔට ඉදල අගේ නෑ.... ආයේ එහෙම මගුල් නටන්නෑ.....:growl::growl::growl:
    අනිවා මචන් මම කෙල්ලට ලොකු වැරැද්දක් කරනවා තව පොඩ්ඩෙන් එත් ඒ වෙලවේ මම නෙමෙයි වෙන කවුරු උනත් ගොඩක් අසරණ වෙනවා මචෝ... මචන් අත්දැකීම හොදට ලබල තියෙන්නේ උබ කිවුව වගේම අයිත් නම් ඒ වගේ මගුල් නටන්නේ නෑ බන්:sorry::sorry: :):)