අන්තිමට ඇඬුවෙ කවද්ද....?

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මමනම් අන්තිමට අඩුවේ ඊයේ මගේ පරණ ලව් කේස් මතක් වෙලා...!!! තාමත් මතක් වෙද්දී දුකයි...!!!:(:(
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    නිදි මරාගෙන Paranormal Activity 2 බලලා දැන් ඇස් දෙකේ කඳුලු පිරිලා...
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    2009 වල යාලුවෙක් accident වෙලා නැති උනා......
    පොඩ්ඩක් තුවාලා වෙලා හොස්පිට්ලෙ එකෙ කියලා ආරන්චි උනේ... මම තව යාලුවෙක් එක්ක
    ගිහින් කී වෙනි වෝඩ් එකෙද කියලා ඇහුවාම එයා දැන් ටිකකට කලින් නැති උනා කිව්වා...
    ඒ වෙලාවේ ඇඩුවා...
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    ඊයේ තමයි... එත් ඇඩුනෙම නෑ, ගොඩක් දුක හිතුනා... :(
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ane anthima dawsa mathak karagannath amarui ne.. godak andapu dawasakda? naththan boruwata ad ekata andana ewada? godak anduwe kakula kadunu dawase... Habai giya sathiye thaththa banala poddak anduwa man hithanne...ethakota duka hithenawa ne.. :lol::lol::lol:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අපොයි මෙන්න බොරුවටත් අඬනවලු............:shocked::shocked::shocked::shocked:

    boru nevei halo... amma bannama nam echcharama ganak na ne..eth thaththa bannoth sirawatama duka hithenawa.. habai ithin e andilla awith oluwa athaganakan witharai.. ekai kiwwe ad ekata kiyala. :P:P