අන්තිමට ඇඬුවෙ කවද්ද....?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan me adana gaman inne. mage wahane dunna dan ganna wahanayak hoyanawa thama hambune nha EK set eken help ekak illuwath pahadili prathicharayak labune nhane :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අහ් මන් ඈඩුවේ මතක නෑහෑ දවස නම් මට මතක නෑහෑ :no: හේතුව නම් බිස්කට් එකක් බෙදාගන්න බෑරුව :frown: අක්කට ගෑහුවා :baffled:පව් එයත් ඈඩුවා :sorry: මමත් එයාව ශේප් කරන්න ඈඩුවා:lol::lol:
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මම නම් හොඳටම ඈඩුවේ පිළියන්දල බස් බෝම්බේදී අපේ නිපුන මල්ලියා නැතිවෙච්ච දවසේ....