අන්තිමට ඇඬුවෙ කවද්ද....?

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ලගදි අඩපු දවසක් නම් මතක් වෙන්නේ නෑ... කොහොමත් හුග කාලෙකින් අඩන්න තරම් නම් දෙයක් උනේ නෑ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලගදි අඩපු දවසක් නම් මතක් වෙන්නේ නෑ... කොහොමත් හුග කාලෙකින් අඩන්න තරම් නම් දෙයක් උනේ නෑ...
    එහෙම දෙයක් වෙන්නත් එපා.අපි වගේ ඔයාල පව් කරල නෑ....:):):)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙම දෙයක් වෙන්නත් එපා.අපි වගේ ඔයාල පව් කරල නෑ....:):):)

    ඇයි මොකක්ද ඔයා කරලා තිබුන පව?? ඔනම දෙයක් ඕනවට වඩා හිතුවම දුක වැඩි තමයි...හොදම දේ ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න එක...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    රොඩ්ඩක්ද පරාලයක්ද ගියේ....:lol:
    පරාලයක් වගේ රොඩ්ඩක් :rofl::rofl::rofl:


    ශුවර් එකටම කෙල්ලෙක්ගේ පැත්තට ඇහැ කරකවල වෙන්න ඕන ඔය ;)

    අෆෝ කාන්තාවක් දිහා ඇහැක් ඇරලා බලපු කාලයක් මතක නෑ :P:P:P