ඒ කිවුවේ බන් ඔය පිටසක්වල ජීවින් වගේ ජීවීන්ද?[/QUOTE
ඔව් උනුත් ඉන්න පුළුවන්... අපේ ඔත්තු බලන්න ඇවිත්...![]()
එහෙම දෙයක් වෙන්නත් එපා.අපි වගේ ඔයාල පව් කරල නෑ....ලගදි අඩපු දවසක් නම් මතක් වෙන්නේ නෑ... කොහොමත් හුග කාලෙකින් අඩන්න තරම් නම් දෙයක් උනේ නෑ...



රොඩ්ඩක්ද පරාලයක්ද ගියේ....ඊය හොදටම ඇඬුවා බන්
මගෙ ඇහැට රොඩ්ඩක් ගිහින් ගන්න බැරුව![]()

අඩේ උන් අපේ ඒවත් බලනව ද බන්?ඔව් උනුත් ඉන්න පුළුවන්... අපේ ඔත්තු බලන්න ඇවිත්...![]()


එහෙම දෙයක් වෙන්නත් එපා.අපි වගේ ඔයාල පව් කරල නෑ....![]()
ශුවර් එකටම කෙල්ලෙක්ගේ පැත්තට ඇහැ කරකවල වෙන්න ඕන ඔයඊය හොදටම ඇඬුවා බන්
මගෙ ඇහැට රොඩ්ඩක් ගිහින් ගන්න බැරුව![]()

ඔව් බං.උන් එනවනේ උඔ බත් ගොඩාක් කනවද බලන්න...අඩේ උන් අපේ ඒවත් බලනව ද බන්?![]()

පරාලයක් වගේ රොඩ්ඩක්රොඩ්ඩක්ද පරාලයක්ද ගියේ....![]()



ශුවර් එකටම කෙල්ලෙක්ගේ පැත්තට ඇහැ කරකවල වෙන්න ඕන ඔය![]()



ඔව් බං.උන් එනවනේ උඔ බත් ගොඩාක් කනවද බලන්න...![]()


ලගදි අඩපු දවසක් නම් මතක් වෙන්නේ නෑ... කොහොමත් හුග කාලෙකින් අඩන්න තරම් නම් දෙයක් උනේ නෑ...


ඇත්තද......අෆෝ කාන්තාවක් දිහා ඇහැක් ඇරලා බලපු කාලයක් මතක නෑ![]()


[/QUOTE]
ඇයි ඔයාගෙ ඇහැට රොඩ්ඩක්වත් ගියෙ නැද්ද![]()

