අන්තිමට ඇඬුවෙ කවද්ද....?

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඔව් ඉතින් උඔලට ඔව්ව ඇහෙන්නෑ.....:growl::growl::growl:

    අනේ උබට තරහ ගියාද මගේ සුදු පූසෝ.:( උබ අඩන්නේ නෑතුව හිටපන් :no:අපේ ගෙදර ඉන්න සුදු පූසිව උබට සෙට් කරන්නම්:). හෑබෑයි වාචාල කමේ ගිහින් ලමය් ඉන්නවා:oo: කමක් නෑ:)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අනේ උබට තරහ ගියාද මගේ සුදු පූසෝ.:( උබ අඩන්නේ නෑතුව හිටපන් :no:අපේ ගෙදර ඉන්න සුදු පූසිව උබට සෙට් කරන්නම්:). හෑබෑයි වාචාල කමේ ගිහින් ලමය් ඉන්නවා:oo: කමක් නෑ:)

    :lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ උබට තරහ ගියාද මගේ සුදු පූසෝ.:( උබ අඩන්නේ නෑතුව හිටපන් :no:අපේ ගෙදර ඉන්න සුදු පූසිව උබට සෙට් කරන්නම්:). හෑබෑයි වාචාල කමේ ගිහින් ලමය් ඉන්නවා:oo: කමක් නෑ:)
    :no::no::no::no::no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉයෙ රෑ.

    ඈත්තටම ආදරය කරාම හරියන්නෙ නෑත්තෙ ඈයි කියලා හිතුනා.
     
    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    මම අන්තිමට අඩපු දවස මතක නෑ, ඒ උනාට මම අන්තිමට සතුටින් හිටපු දවසත් මතක නෑ! :(:(:(:(:(