අන්තිමට ඇඬුවෙ කවද්ද....?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අන්තිමට ඇස් වලට කදුලක් ආවෙ අපෙ ඩොගා මැරෙන්න පණ ඇද ඇද හිටිය වෙලාවේ....
දැනට සති දෙකකට විතර උඩ්න්
 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පැටියා;9708444 said:
    අන්තිමට ඇස් වලට කදුලක් ආවෙ අපෙ ඩොගා මැරෙන්න පණ ඇද ඇද හිටිය වෙලාවේ....
    දැනට සති දෙකකට විතර උඩ්න්

    ai ban mokada une
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ඔන්න මං අළුත් ත්‍රෙඩ් එකක් ඇරියා.අපේ සුදු මහත්තයලා සුදු නෝනලා එක එක දේවල් වලට අඬනවානේ.අන්තිමට ඇඩුව දවසයි හේතුවයි මෙතන්ට පෝස්ට් කරන්න.හේතුව කෙටියෙන් දාන්න.මොකද නැත්නම් බූට් සීන් වලින්ම මේක පිරෙයි.....:lol::lol:

    ඔන්න එහෙනම් මංම පටන් ගන්නම්කෝ...


    මං අන්තිමට ඇඬුවේ මං අර සීන් කරපු කෙල්ල මතක් වෙලා
    :(:(


    ඒ පෙරේදා.....:P:P

    කෝ ඉතින් කියන්න.......:yes::yes::yes:
    කෙල්ල නෙමේ.සුදු පූසි මතක් වෙලා නේද?:lol::lol::lol:
     
    :lol::P

    b_driver_x_boot_blk_09.jpg