අන්තිමට ඇඬුවෙ කවද්ද....?

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    අඩන්නෙ නෑ..ඇඩෙනවා සැරෙන් සැරේ .එයා මට කැමති නැති නිසා.. එයා මට ලැබෙන්නෙ නැති නිසා
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩන්නෙ නෑ..ඇඩෙනවා සැරෙන් සැරේ .එයා මට කැමති නැති නිසා.. එයා මට ලැබෙන්නෙ නැති නිසා
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    නොලැබෙන ඒවා ගැන හිතන්න එපා බං
    උඔට ඇත්තටම ආදරේ කරන එක්කෙනෙක් හොයාගනින්
    නොලැබෙන ඒවා දැන දැන පත්න්න ගියාම අපිටමයි දුක :(:(:(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම මේ ටිකේම අඩනවා
    හේතුව අපේ තාත්තාගේ ජොබ් එකට කෙලඋන නිසා:(:(ඒකත් මම නිසා:(:(
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    yannaobayannaqd1.jpg

    72.gif
    :(
    72.gif
    :(
    72.gif
    :(
    72.gif
    :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( දැනට දවස් 3, 4කට කලින් මම අන්තිමට ඇඬුවෙනම්... මට දුක හිතිල, අඬල වැඩිකමට ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් නොවැම්බර් මාස වල වගේ නුවර සුවසෙවන hospital එකකත් දවස් 5ක් නැවතිලා ඉන්න උනා. Depression හැදිල. :( :( හේතුව නම් මෙතන කියන එක හරි මදි. :sorry: කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ. :no: මට දැන් පොඩි දේටත් ඔලුව රිදෙනව. දරන්න අමාරුයි පොඩි දුකක් උනත්. :sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :( දැනට දවස් 3, 4කට කලින් මම අන්තිමට ඇඬුවෙනම්... මට දුක හිතිල, අඬල වැඩිකමට ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් නොවැම්බර් මාස වල වගේ නුවර සුවසෙවන hospital එකකත් දවස් 5ක් නැවතිලා ඉන්න උනා. Depression හැදිල. :( :( හේතුව නම් මෙතන කියන එක හරි මදි. :sorry: කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ. :no: මට දැන් පොඩි දේටත් ඔලුව රිදෙනව. දරන්න අමාරුයි පොඩි දුකක් උනත්. :sorry:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(