නොලැබෙන ඒවා ගැන හිතන්න එපා බංඅඩන්නෙ නෑ..ඇඩෙනවා සැරෙන් සැරේ .එයා මට කැමති නැති නිසා.. එයා මට ලැබෙන්නෙ නැති නිසා
![]()

තොගේ කට හින්දද?මම මේ ටිකේම අඩනවා
හේතුව අපේ තාත්තාගේ ජොබ් එකට කෙලඋන නිසාඒකත් මම නිසා
![]()

දැනට දවස් 3, 4කට කලින් මම අන්තිමට ඇඬුවෙනම්... මට දුක හිතිල, අඬල වැඩිකමට ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් නොවැම්බර් මාස වල වගේ නුවර සුවසෙවන hospital එකකත් දවස් 5ක් නැවතිලා ඉන්න උනා. Depression හැදිල.
හේතුව නම් මෙතන කියන එක හරි මදි.
කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ.
මට දැන් පොඩි දේටත් ඔලුව රිදෙනව. දරන්න අමාරුයි පොඩි දුකක් උනත්. 
මටනම් ලේසියෙන් ඇඩෙන්නෑ බං ඒත් මේ උලවු කෙල්ලෝ හින්දා ඇඬෙනවා....![]()

දැනට දවස් 3, 4කට කලින් මම අන්තිමට ඇඬුවෙනම්... මට දුක හිතිල, අඬල වැඩිකමට ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් නොවැම්බර් මාස වල වගේ නුවර සුවසෙවන hospital එකකත් දවස් 5ක් නැවතිලා ඉන්න උනා. Depression හැදිල.
![]()
හේතුව නම් මෙතන කියන එක හරි මදි.
කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ.
මට දැන් පොඩි දේටත් ඔලුව රිදෙනව. දරන්න අමාරුයි පොඩි දුකක් උනත්.
![]()

Man Antimata aduwa eya.....man awrudu 13 hadapu maga doggywa Parada meruna.................eka duka tamat mata tiyanwa![]()

machan ubata 27kdaහරි හරි ඉතින් මාත් ඇඬුවා... කවුද දැන් නෑ කිව්වේ.... පූසන්ට උනත් දුක දැනෙනවනේ බං...![]()

??