අන්තිමට නාගිනිටත් යටත් උනා ❌

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    Kade Yana baluveda MN karanne bn , uba kathakaranne awrudu 70 gane me rata palanaya karapuevun gena neda
    හෑත්තෑව කෙසේ වෙතත් මට පෙන්නේ ණය කන්ද උඩ ආවේ 2009 න් පස්සේ කියලා.. වෑඩිපුරම වග කියන්න ඕනේ 2009 පස්සේ ආව ආන්ඩු. ණය ගත්ත එක නෙමේ ප්‍රශ්ණේ ණය අරන් මොනවද කලේ කියන එක.. ඒ අතරේ රටේ මහ බෑන්කුවට විදලා රට ගෑන තිබ්බ විශ්වාසේ නෑති කරලා රටේ ආරක්ෂාවත් බිමට දෑම්මට පස්සේ සෙත්ත පෝච්චිම තමා. කොරොනා ඈවිත් ඉතුරු ටිකට කෙලියා. තදින් කොරොනා පාලනය කරගන්න පුලුවන් වුනා නම් නවසීලන්තේ ඕස්ට්‍රෙලියාව වගේ අපිටත් ඔලුව උස්සන්න තිබ්බා. දෑන්නම් ඉතින් වෑට උඩ ඉන්නේ.. මොකා ආවත් ඔච්චරයි
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63

    Pasku praharayath eka hethuvak , eket dhesapalana Vaasi gaththevun inne me rate..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    පොහොට්ටු අාණ්ඩුවෙ සීනි හොරකම මහබැංකු හොරකමට වඩා ලොකුයිනේ‍..
    සයිස් එක කොහොම වෙතත් මහ බෑන්කු හොරකම රට ගෑන තිබ්බ විශ්වාසෙට බලපෑමක් එල්ල කලා. හුගක් ආයෝජකයෝ හෑලෙන්න ගත්තේ ඊට පස්සේ. සීනි හොරකම ගෑන කියනවා නම් ඒක හරියට හිගන්නාගෙන් හොරකම් කලා වගේ වෑඩක් වුනේ.. රටේ මිනිස්සුන්ගේ සල්ලි බදු හෑටියට රජයට නොගෙන දුන්නා බිස්නස් කාරයෙක්ට. නිකන් වෙන්න බෑ ඕවාගේ කොටස් කාටත් යනවා ඈති. හරියට අර්ජුන් ඈලෝසියස්ගේ යාලුවන්ට ගියා වගේ. මොකක්ද ලොකු කියන එක අදාල නෑ. මුන් දෙගොල්ලම හොර යක්කු
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හෑත්තෑව කෙසේ වෙතත් මට පෙන්නේ ණය කන්ද උඩ ආවේ 2009 න් පස්සේ කියලා.. වෑඩිපුරම වග කියන්න ඕනේ 2009 පස්සේ ආව ආන්ඩු. ණය ගත්ත එක නෙමේ ප්‍රශ්ණේ ණය අරන් මොනවද කලේ කියන එක.. ඒ අතරේ රටේ මහ බෑන්කුවට විදලා රට ගෑන තිබ්බ විශ්වාසේ නෑති කරලා රටේ ආරක්ෂාවත් බිමට දෑම්මට පස්සේ සෙත්ත පෝච්චිම තමා. කොරොනා ඈවිත් ඉතුරු ටිකට කෙලියා. තදින් කොරොනා පාලනය කරගන්න පුලුවන් වුනා නම් නවසීලන්තේ ඕස්ට්‍රෙලියාව වගේ අපිටත් ඔලුව උස්සන්න තිබ්බා. දෑන්නම් ඉතින් වෑට උඩ ඉන්නේ.. මොකා ආවත් ඔච්චරයි
    මහ බැනකුවට යහපාලනේ විතරක් නෙවේ 2005 ඉදලා මහින්දයත් කෙලියා.
    හොරකම් කරේ නැත්තම් 2005 හම්බ වෙච්ච සුනාමි අධාර/ සහනාදාර ටිකම ඇති රට ඩිවෙලොප්ඩ් රටක් කරවන්න.
     
    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    FB_IMG_16155466166480096.jpg
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    පොහොට්ටු අාණ්ඩුවෙ සීනි හොරකම මහබැංකු හොරකමට වඩා ලොකුයිනේ‍..
    සීනි වල බදු අඩුකරම එක හොර කමක් වෙනවද මෝඩ හරකෝ . එතකොට මහබැංකු කඩපු එකට කියන්නේ මෝක්ක් ද
    හම්බන්තොට වරාය විකුණලා එකේ සල්ලි වලින් ඉන්දුනීසියාව ගිහිල්ලා බඩු ගහපු එවුන් හොඳ උණා උබ ට එහෙනම් 🤣🤣
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63

    සීනි වල බදු අඩුකරම එක හොර කමක් වෙනවද මෝඩ හරකෝ . එතකොට මහබැංකු කඩපු එකට කියන්නේ මෝක්ක් ද
    හම්බන්තොට වරාය විකුණලා එකේ සල්ලි වලින් ඉන්දුනීසියාව ගිහිල්ලා බඩු ගහපු එවුන් හොඳ උණා උබ ට එහෙනම් 🤣🤣
    ඒක පැත්තක් අල්ලාගෙන තොත්ත බබා වෙන්නෙපා මිනිහෝ හොරකම් කියන්නේ කව්රු කළත් හොරකම් තමා ,, ඒවාට කඩේ යන්නෙපා .. උබල රටටම සාපයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ

    ඒක පැත්තක් අල්ලාගෙන තොත්ත බබා වෙන්නෙපා මිනිහෝ හොරකම් කියන්නේ කව්රු කළත් හොරකම් තමා ,, ඒවාට කඩේ යන්නෙපා .. උබල රටටම සාපයක්
    මහබැංකු හොරකම නම් එහෙම නැහැ බ්‍රෝ මහා බැංකුව කැඩුවේ රට හදන්න බ්‍රෝ 🤣
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    මහබැංකු හොරකම නම් එහෙම නැහැ බ්‍රෝ මහා බැංකුව කැඩුවේ රට හදන්න බ්‍රෝ 🤣
    කව්ද එම කිව්වේ බ්‍රෝ 😁

    මොකද අප්පච්චි දීලා ගිය ණය ගොඩ ඔය කබීර් හෂීම් ඉදපු ආණ්ඩුව එක සතයක් අඩු කලාද? නිකන් කඩේ යන්න එපා බන් හොරුන්ට. ඔය කොයි එකත් කලේ එකම විනාශේ.. උන් ණය කන්ද තවත් ඉස්සුවා.. මහ බෑන්කුවට කෙලලා, රටේ ආරක්ෂාව බිමට දාලා ආයෝජකයොයි, සන්චාරකයොයි දෙකම නෑති කරගත්තා. මුන් ඔක්කොම කලේ මේක කන එක. දෑන් පොර ටෝක්ස් අත අරිනවා විපක්ෂේ ඉදන්. කොයි එකත් පොර වෙන්නේ විපක්ශෙට ආවම, ඕකුනුත් එහෙමයි දෑන් ඉන්න එවුනුත් එහෙමයි..
    අඩු කළද කියලා හොයලා බලන්න ටිකක්, හැබැයි මුන් මේ තරම් ණය පිට ණය ගත්තද කියලා ප්‍රශ්නයක් තියනවා
    ------ Post added on Mar 24, 2021 at 10:45 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    දෑන් කබීර් හශීම් ඔහොම කිව්වට උන්ගේ අවුරුදු පහත් රට මේ හිගන තත්වෙට වෑටෙන්න හේතුවක්... මට දුක රටේ මිනිස්සු ගෑන. වතුර හෑලියේ ඉන්න කකුලුවෝ වගේ. සමහරු සතුටු වෙන්වා මයිනා චා වුනා කියලා... මයිනා නම් කොහොමත් ගොඩ. අසරණ අපිට තමා කෙලවෙන්නේ. මේ රට වෑටිච්ච අගාදෙට දෑන් පාර්ලිමේන්තුවේ ඉන්න හෑම පක්ෂෙම සහ යු ඈන් පී එක වග කියන්න ඕනේ. මොකද යු ඈන් පී නියෝජනයක් දෑන් පාර්ලිමේන්තුවේ නෑති වුනාට එයාලා තමා කලින් අවුරුදු 5 හේ කෙලෙව්වේ
    උනුත් හිපාටුවෝ හැබැයි අඩුම තරමේ සංචිත ටික හරි උඩට දැම්මා . පච නම් ගිහින් මහ බැංකු වාර්ථාවක් අරන් බලහන් . මේක සීරීස් ඔෆ් ඇක්ශන් වානිජ ණය අරන් ලංකාව බෙල්ලටම හිර කරේ 2005 මහිනද පාලනය ආරම්භය එක්ක . ඒවා ගෙවාගන්න බැරුව තමා ඔය කෑල්ල කෑල්ල දැන් දෙන්න වෙලා තියෙන්නේ. තපුල්ලන්න කලින් හොයපන් . මට නම් ඔක්කම වේසියෝ එකයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    උනුත් හිපාටුවෝ හැබැයි අඩුම තරමේ සංචිත ටික හරි උඩට දැම්මා . පච නම් ගිහින් මහ බැංකු වාර්ථාවක් අරන් බලහන් . මේක සීරීස් ඔෆ් ඇක්ශන් වානිජ ණය අරන් ලංකාව බෙල්ලටම හිර කරේ 2005 මහිනද පාලනය ආරම්භය එක්ක . ඒවා ගෙවාගන්න බැරුව තමා ඔය කෑල්ල කෑල්ල දැන් දෙන්න වෙලා තියෙන්නේ. තපුල්ලන්න කලින් හොයපන් . මට නම් ඔක්කම වේසියෝ එකයි
    සන්චිත උඩට දෑම්මෙත් ණයට අරන් තමයි. තපුල්ලන්න කලින් හොයලා බලපන්. ඔය කොයි බල්ලත් කෙලින එක තමා කරලා තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    කව්ද එම කිව්වේ බ්‍රෝ 😁

    අඩු කළද කියලා හොයලා බලන්න ටිකක්, හැබැයි මුන් මේ තරම් ණය පිට ණය ගත්තද කියලා ප්‍රශ්නයක් තියනවා
    ------ Post added on Mar 24, 2021 at 10:45 AM
    මහා බැංකුව අවුලක් නැහැ
    හම්බන්තොට වරාය ත් අවුලක් නැහැ
    ඩොලර් බිලියන 6 ක් ගත්ත අවුරුදු 4 ට වෙච්ච දෙයක් නැහැ ඒක අවුලක් නැහැ

    මේ ආණ්ඩුව නයක් ගත්තොත් ඔන්න අම්මෝ එක . අවුරුු 10 ක් කථා කරයි .

    ඔන්න ඕක තමා වහල් කම කියන්නේ 🤣🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    නෙදකින් රටත් හෑල්ලු කරනව නාකි මයිනා.
    Sirawata bangaliyo goda giye naki maina rata kala gsp+ nathi karala thibba kale. Ita kalin un lankawata wada pallehain. Eke wasiyen un goda giya... dan maina gihin higamane...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සන්චිත උඩට දෑම්මෙත් ණයට අරන් තමයි. තපුල්ලන්න කලින් හොයලා බලපන්. ඔය කොයි බල්ලත් කෙලින එක තමා කරලා තියෙන්නේ
    උන් හදපුව උන්ටම දෙන එකේ පාඩුවක් නෑනේ කෝමත් හැදුවේ ණයටනේ. කරන්න බැරි අටමගුල් කරේ අප්පොච්චා නේ. ඉතින් ඒම ගත්ත සංචිත දැන් කාල දාන එක අවුලක් නෑ . ඕම ටික ටික කන්න ඇරියම ටික කාලෙකින් උබලත් මේකෙන් නැතිවෙලා යනවා ඉන්ටනෙට් බිල් ගෙවාගන්න බැරුව විල්බැරොක්කවක් පිරෙන්න සල්ලි නැතුව 😂 එදාට අපිට කනක් ඇහිල ඉන්න ඇහැකි .

    මහා බැංකුව අවුලක් නැහැ
    හම්බන්තොට වරාය ත් අවුලක් නැහැ
    ඩොලර් බිලියන 6 ක් ගත්ත අවුරුදු 4 ට වෙච්ච දෙයක් නැහැ ඒක අවුලක් නැහැ

    මේ ආණ්ඩුව නයක් ගත්තොත් ඔන්න අම්මෝ එක . අවුරුු 10 ක් කථා කරයි .

    ඔන්න ඕක තමා වහල් කම කියන්නේ 🤣🤣🤣🤣
    ගිහින් තෙල් නැවක් අල්ලන් නැගලා පුම්කේ තෙල් ගාගෙන මැදමුලනට දුවහන් සලකයි ලෙසටම
    ------ Post added on Mar 24, 2021 at 11:08 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    උන් හදපුව උන්ටම දෙන එකේ පාඩුවක් නෑනේ කෝමත් හැදුවේ ණයටනේ. කරන්න බැරි අටමගුල් කරේ අප්පොච්චා නේ. ඉතින් ඒම ගත්ත සංචිත දැන් කාල දාන එක අවුලක් නෑ . ඕම ටික ටික කන්න ඇරියම ටික කාලෙකින් උබලත් මේකෙන් නැතිවෙලා යනවා ඉන්ටනෙට් බිල් ගෙවාගන්න බැරුව විල්බැරොක්කවක් පිරෙන්න සල්ලි නැතුව 😂 එදාට අපිට කනක් ඇහිල ඉන්න ඇහැකි .

    ගිහින් තෙල් නැවක් අල්ලන් නැගලා පුම්කේ තෙල් ගාගෙන මැදමුලනට දුවහන් සලකයි ලෙසටම
    ------ Post added on Mar 24, 2021 at 11:08 AM
    කියන්න දෙයක් නැති උනාම off topic යන්න එපා රුචිර . යන්නේ කොහෙද මල්ලේ පොල් ආතල් දෙන්න එපා 🤣🤣
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    මහා බැංකුව අවුලක් නැහැ
    හම්බන්තොට වරාය ත් අවුලක් නැහැ
    ඩොලර් බිලියන 6 ක් ගත්ත අවුරුදු 4 ට වෙච්ච දෙයක් නැහැ ඒක අවුලක් නැහැ

    මේ ආණ්ඩුව නයක් ගත්තොත් ඔන්න අම්මෝ එක . අවුරුු 10 ක් කථා කරයි .

    ඔන්න ඕක තමා වහල් කම කියන්නේ 🤣🤣🤣🤣
    Vahal kama ? Thoge post tika dekkama penava 😂😂
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    උන් හදපුව උන්ටම දෙන එකේ පාඩුවක් නෑනේ කෝමත් හැදුවේ ණයටනේ. කරන්න බැරි අටමගුල් කරේ අප්පොච්චා නේ. ඉතින් ඒම ගත්ත සංචිත දැන් කාල දාන එක අවුලක් නෑ . ඕම ටික ටික කන්න ඇරියම ටික කාලෙකින් උබලත් මේකෙන් නැතිවෙලා යනවා ඉන්ටනෙට් බිල් ගෙවාගන්න බැරුව විල්බැරොක්කවක් පිරෙන්න සල්ලි නැතුව 😂 එදාට අපිට කනක් ඇහිල ඉන්න ඇහැකි .
    කරන්න බෑරි අටමගුල් තමා කොයි එකත් කලේ. යහපාලනේට කෙල වෙන්න පටන් ගත්තේ රජයේ සේවකයන්ගේ පඩි වෑඩි කරපු එකේ ඉදන්. ණය අරන් කොයි බල්ලටත් සෙල්ලම් දාන්න පුලුවන්
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඉතින් ණයක් ගත්තම මොකද පොන්ස් වෙන්නෙ ???? ලකාවෙ ඩොලර් සචිතවල අවුලක් තියෙනව ණයට ගන්නෙ නැතුව ඩොලර් මවන්ඩ කියලද දන්නෙ නැ කියන්නෙ, විකල්පයක් නොපෙන්න උඩු බිරුවට ඇති වැඩක් නැ..
    බරි කැල්ලො උබට ආත්ම ගෞරවයක් කියලා එකක් නැද්ද :rolleyes:
     
    • Haha
    Reactions: Triple-N

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    බංගලාදේශ වලින් නෙවෙයි සෝමාලියාව වුණුත් ණය ගන්න වෙනවා රට ගන්න කොට ඩොලර් බිලියන ගානක් ණය අරන් ඒ ණය නිකං වියදම් කරලා මහා බැංකුව ත් කොල්ල කාලා රට බාර දුන්නේ . රටක් හැටියට ලැජ්ජා වෙන්න ඕනේ ණය ඉල්ලන කොට නෙවෙයි මහබැංකුව කඩන කොට 😬😬
    මල්ලී වැඩි සීනි ප්ලේන්ටි එකයි
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සයිස් එක කොහොම වෙතත් මහ බෑන්කු හොරකම රට ගෑන තිබ්බ විශ්වාසෙට බලපෑමක් එල්ල කලා. හුගක් ආයෝජකයෝ හෑලෙන්න ගත්තේ ඊට පස්සේ. සීනි හොරකම ගෑන කියනවා නම් ඒක හරියට හිගන්නාගෙන් හොරකම් කලා වගේ වෑඩක් වුනේ.. රටේ මිනිස්සුන්ගේ සල්ලි බදු හෑටියට රජයට නොගෙන දුන්නා බිස්නස් කාරයෙක්ට. නිකන් වෙන්න බෑ ඕවාගේ කොටස් කාටත් යනවා ඈති. හරියට අර්ජුන් ඈලෝසියස්ගේ යාලුවන්ට ගියා වගේ. මොකක්ද ලොකු කියන එක අදාල නෑ. මුන් දෙගොල්ලම හොර යක්කු
    මේ රටේ මිනිස්සුන්ගේ කරුමෙද කොහෙද බන් එන එකෙක්වත් රටට වැඩක් කරන් නැ. මිනිස්සු ගොඩාක් හිතුවා සිරිසේන වැඩක් කරයි කියලා පස්සේ ගොටබයට රැවටුනා. උබ කිව්වා හරි යුද්දෙන් පස්සේ ඒ වියදමුත් අඩු උනාට පස්සේ මේ රට ගොඩ දාන්ඩ හොද අවස්ථාවක් තිබ්බා ඒ උනාට උනේ යුද්දෙන් පස්සේ තිබ්බ නය තව වැඩි උනා. කිසිම පලකයෙක්ට මේ නය උගුලෙන් ගැලවෙන එක ගැන අදහසක් නැ එදා වේලට මිනිස්සු රවටලා චන්දෙ ගන්න එක ගැන විතරයි කල්පනා කරන්නේ

    දැන් ලෝකේ නන්නස්තාර වෙලා ඉන්න රටවල් ඔක්කොම පටන් ගත්තේ ඔය විදිහට.